පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…

October 13, 2021 at 10:00 am | lanka C news
පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…

මෑතක දී හෙළිදරව් කරන ලද පැනඩෝරා පත්‍රිකාවල චෝදනාවලට අදාල සාක්ෂි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

පැනඩෝරා හෙලිදරවුවලට අදාල චෝදනාවන් හි සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීම අවශ්‍ය තොරතුරු ඇති බවට රාමනායක හිටපු මන්ත්‍රීවරයා ලිපියක් ඉදිරිපත් කර ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එනිසා රාමනායක හිටපු මන්ත්‍රීවරයා අනිවාර්යෙන්ම සාක්ෂි සඳහා කැඳවන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ගොස් හිටපු මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පැනඩෝරා හෙළිදරව්වට අදාළ සාක්ෂි තමන් සතුව ඇති බවත් ඒ සඳහා වන හඬ පට ද ඇති බවත් රාමනායක හිටපු මන්ත්‍රීවරයා තමන් සමග ප්‍රකාශ කළ බවද වෙදාරච්චි මහතා පැවසීය.

70,011 views

18 Comments to “පැනඩෝරා සාක්‍ෂි රන්ජන් සතුව.. හඬපටත් තිබේලු…”

  1. තුනේ කල්ලිය says:

    හඩපට ගොන් ආතල් දැන්වත් නවත්තපල්ලා!.
    අනික ගොන්ජගේ ඔක්කොම හඩපට තිබ්බ හාර්ඩ් ඩිස්ක් එක ත්‍රීවීල් බුවෙක් ගිහින් නාමල්ට දීල තියෙන්නෙ…

    • Harsha says:

      ගොන්ජගෙත් අනිවාර් යෙන්ම විදෙස් ගිනුම් වල මුදල් තිබෙනව. පාස්කු ප්‍රහාරයෙන් පසුව රිශාඩ් ගේ මල්ලි සැක කටයුතු දේ සමග හමුදාව මගින් අත් අඩංගුවට් ගත් අවස්තාවේ ජනාධිපති සිරිසේනට රන්ජන් දැඩි ලෙස බලපෑම් කර ඔහුව මුදා හැරිය. ඒ දිනවල රිශාඩ් වැඩිපුර ගැවසුනේ රන්ජන්ගේ නිවසේ. පාස්කු ප්‍රහාරයට සම්බබන්ද බොහෝ මුස්ලිම් ජාතිකයින් මුදා ගැනීමට ජනපතිට බලපෑම් කලේ අසාඩ් සාලි සහ රන්ජන්. ගෙදර සේවකයින්ගෙත් රජයෙන් ලැබෙන පඩි මාටිය ගහන මුදලට කෑදර රන්ජන් මේ කිසිවක් නොමිලේ කලේ නෑ කෝටි ගනන් මුදල් ගත්ත. නිල නොලත් පොලිස්පති විදිහට හැසිරුනේ. මේ අපතයට තමා කිසිත් නොදන්න මෝඩ හරක් කියන්නේ ඇත්ත කතාකරන්ඩ ගිහින් හිරේ ගියා කියල

      • චන්ඩි කොල්ලා says:

        ඒක ඇත්ත ඕක හිරේ ගියේ පුකවල් නලවන්ඩ ගිහින් මිසක් ඇත්ත කියන්න ගිහින් නෙවෙයි! ඕකා දන්න පැන්ඩෝරා මඟුලක් නැහැ. හැබැයි පුක්ඩෝරා ගැන නම් විශේෂඥයෙක්!

      • Silva says:

        මචන් අඩුවට දර විකුණන තැනක් දන්නවද මොදර පැත්තෙ?

  2. Pandora Papers says:

    කිබුල් දතාගෙ නැව් ගැන එහෙම හඬ පට නැද්ද දන්නෙ නෑ . මූ ආයෙත් බයිස්කෝප් එකක් නටන්ඩ වගේ කල්පනාව . හිරෙන් එලියට පනින්න ගහන ගොබ්බ ගැටයක් මේක . බූරු පුතානොට කඩේ යන පකිස් බුරුවො ටික තාවකාලිකව චූන් කරන්ඩ හොඳයි මේ නාඩගම්

  3. හාල්මැස්සා says:

    ” අමුවෙං මාළු ” වගේ රහ ඇති .

  4. Janaka says:

    බොරුවෙන්ම කාලය ගෙවපු මූ කියන දේවල් පිළිගැනීමට නොහැකි උනත් සිදූන දේවල් වල හැටියට මේවා පහසුවෙන් බැහැර කල නොහැකියි. මොකද හොරකමටම උපන් ආන්ඩුවේ අති ප්‍රභලයෙක් සමග ඉතාම සමීප සබදතාවක් පවත්වල තිබෙනවා. ඒ සබදතාව මොනතරම්ද කියනවනම් රන්ජන්ගේ උපන්දිනයට පාන්දර 4 ට අවදි කර සුබ පතනවා. ඔහුගේ හඩපට බොහෝ ප්‍රමානයක් තිබෙන්නේ මේ ප්‍රභලයා සහ ඔහුගේ පුතා සමග සාකච්චා කල දේවල්. මේවා ඉතා රසවත් කියලයි ආරංචි. තාතයි පුතයි දෙන්න මාර ගේමක් දුන්නේ රන්ජන් එලියට ගන්ඩ. හැබැයි එලියට ආවනම් ගෝටට නොකවුට් වෙන්ඩ ගහන්ඩයි සිට තිබෙන්නේ.

  5. පැන්ඩෝරා පේපර්ස් says:

    මේ රටේ ඉන්න ගොං බෛයන්ට ඔව්වා කියලා වැඩක් නෑ , උන්ට ඔනේ හොරු රැල නඩත්තු කර කර ඉන්න විතරයි .

  6. Harsha says:

    ගොන්ජගෙත් අනිවාර් යෙන්ම විදෙස් ගිනුම් වල මුදල් තිබෙනව. පාස්කු ප්‍රහාරයෙන් පසුව රිශාඩ් ගේ මල්ලි සැක කටයුතු දේ සමග හමුදාව මගින් අත් අඩංගුවට් ගත් අවස්තාවේ ජනාධිපති සිරිසේනට රන්ජන් දැඩි ලෙස බලපෑම් කර ඔහුව මුදා හැරිය. ඒ දිනවල රිශාඩ් වැඩිපුර ගැවසුනේ රන්ජන්ගේ නිවසේ. පාස්කු ප්‍රහාරයට සම්බබන්ද බොහෝ මුස්ලිම් ජාතිකයින් මුදා ගැනීමට ජනපතිට බලපෑම් කලේ අසාඩ් සාලි සහ රන්ජන්. ගෙදර සේවකයින්ගෙත් රජයෙන් ලැබෙන පඩි මාටිය ගහන මුදලට කෑදර රන්ජන් මේ කිසිවක් නොමිලේ කලේ නෑ කෝටි ගනන් මුදල් ගත්ත. නිල නොලත් පොලිස්පති විදිහට හැසිරුනේ. මේ අපතයට තමා කිසිත් නොදන්න මෝඩ හරක් කියන්නේ ඇත්ත කතාකරන්ඩ ගිහින් හිරේ ගියා කියල

  7. කැපුවත් පොහොට්ටුවට says:

    ඕක නිරූපමාගෙ නෙවේ බිමල්ගෙ. දැන් පැන්ඩෝරා කට්ටිය සමාව අරන් නම් වෙනස් කරල තියෙන්නෙ.

  8. Duminda says:

    මේ ගොන් හරකා ඒව කිව්වම කොහොමත් එළියට එන්න බෑ මෝඩ මැටි හරකෙක්

  9. MD says:

    තවත් ලැජ්ජ නැද්ද.මෙයාලට තමයි සමාව දෙන්න ඕන හොඳ ට හිටී.ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියනවනේ.ඔහොමම තමා මෙවැනි ම්ලේච්ඡත්වය ඉයවහා ගිය අය තබන්න ඕන.

  10. On The Spot says:

    අමු මාලු කාල පෙන්නපු වෙදාආරච්චිත් රන්ජන් වගේම මැට්ටෙක් බව ඔප්පු කලා.දැන් මේ හඬ පට වගේ ගොන් ආතල් දෙන කාලයක් නෙමෙයි.එහෙම හඬ පට තිබුනා නම් පැන්ඩෝරා එළියට එනකම් හංගාගෙන උන්නේ ඇයි.ජනතාව මුන් වගේ මැට්ටො නොවන බව අවබෝධ කර ගන්න තරම් මොලයක් මුන්ට නැහැ.

Leave a Comment

Main News