‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන වහා පරීක්‍ෂණ අරඹන්නැයි ජනපති නියෝග කරයි…

October 6, 2021 at 11:20 am | lanka C news
‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන වහා පරීක්‍ෂණ අරඹන්නැයි ජනපති නියෝග කරයි…

ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකරමින් ‘පැනඩෝරා පේපර්’ නමින් හෙළිදරව් කරන ලද වාර්තාවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ගනුදෙනු ගැන වහා පරීක්ෂණයක් පවත්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

අද උදෑසන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ද ජනාධිපතිවරයා විසින් මෙම නියෝගයක් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ අදාළ පරීක්ෂණ වාර්තාව මාසයක් ඇතුළත ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර ඇති බවයි.

23,379 views

30 Comments to “‘පැනඩෝරා’ හෙලිදරවුව ගැන වහා පරීක්‍ෂණ අරඹන්නැයි ජනපති නියෝග කරයි…”

  1. Krishan Senarath says:

    කමෙන්ට් දාපු අය නිව්ස් එක හරියට නොකියවා කමෙන්ට් දැම්ම බවක් පෙනියන්නේ ජනාධිපති විසින් අලුතින් කිසිම කොමිෂන් සභාවක් පත්කර නැහැ දැනට පවතින 2001 සක්‍රිය කර පවත්වාගෙන එන අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවටයි අදාල පරික්ෂණය පවත්වා වාර්තා ලබාදෙන්න නියෝග කර තිබෙන්නේ එය ස්වාධීන කොමිෂන් සභාවක් එක කමෙන්ට් දාන්න කලින් හරියට කියවා තේරුම් ගෙන තමයි කමෙන්ට් කරන්න ඕනෑ නැතුව ඔහේ ආණ්ඩු විරෝධී කියලා එකට කමෙන්ට් කිරිම නෙමෙයි වෙන්න ඕන

    • පැන්ඩෝරා පේපර්ස් says:

      අල්ලස් හෝ දුශණ කොමිසම යැපෙන්නේ , උන්ගේ ගෙවල් වලින් ගෙනාපු සල්ලී වලින්ද ? මිනිස්සු කියනේ දේ තෙරුම්ගගන්න, වියංගාර්ථයෙන් කියන්නේ මේ කරන්න යන්නේ රගපෑමක් විතරයි කියලා , මහබැංකු ,පාස්කූ ප්‍රහාර වලට විතරක් නෙමේ , හාල් මොල් පනින්න , සිනී වංචාවල් බොරුවට අල්ලන්න දාපූ සංදර්ශන වලට නිකං බොරුවර රජයේ මුදල් අවභාවිතාකරන එක නවත්තන්න කියලා කියන්නේ , මේව්වා බොරු ආටක නාටක විතරයි .

  2. ගොන් බයියා says:

    අනිවා දැන් නිරූපමාවයි තිරු නඩෙශන්වයි හිරේ දාල දේපල රාජසන්තක කරයි. දැක්කනෙ මහ බැංකුව කඩපු රනිල්ට කරපු දේ.

    • සජිත් ප්‍රේමදාස says:

      මහ බැංකුව කපු උන්ව ජනතාව ගෙදර යවල ඉවරයී. නහයෙන් අඬන්නේ නැතුව තොගේ පුකෙන් තොගේ ඔලුගෙඩිය එලියට ඇදල බලපන් මෝඩ මූසලයා.

  3. saman says:

    කිසිම හොරෙකුට සමාවක් නෑ, අපේ ජනාධිපති එහෙම තමයි.

  4. ජලීල් says:

    අපි මේ හොරකම ගැන හොයන්න NR ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමකට බාරදීම වඩා හොදයි නොවේද?

  5. Aurora says:

    ඔය පැනරෝමා පේපර්ස් වලට ඉස්සරවෙලා වැඩි ගානට මිලදී ගත් චීන වැක්සින් එකෙන් කොමිස් ගහපු හොරා අල්ලුවනම් හොඳයි නේද ජනාධිපති තුමෝ.

  6. රට රකින ගූඨාභය says:

    කොමිෂන් සභා දාලා මං මුන්ටික හිරේ දානවමයි හි හි හීහී මම තමයි හොඳටම කරේ හි හි හී හී පුට්ටුවේ ගොම බයියො ටික මං කරන /කියන ඕනම ගොන් කමිටු ,කොමිෂන් සභා පිළිගන්නවා. ඊළඟට පුන්නක්කු කිලෝ දෙක ගානේ අපේ පුට්ටු පාක්ෂිකයන්ටටබෙදලා දෙන්නත් කොමිෂන් සභාවක් පිහිටනවා හි හි හී හී මම තමයි හොඳටම කරේ හි හි හී හී

Main News