පැනයන්න හැදු කොරෝනා රෝගියෙකුට අල්ලාගෙන ගුටි අනී..

November 26, 2020 at 2:10 pm | lanka C news
පැනයන්න හැදු කොරෝනා රෝගියෙකුට අල්ලාගෙන ගුටි අනී..

කොරෝනා ආසාදිත රෝගියකු පැනයාමට උත්සාහ කළේ යැයි පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වූ හෙද නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලොන්නරුව වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයේදී මෙම සිදුවීම සිදුව ඇත.

වැලිකන්ද පොලීසිය සඳහන් කරන්නේ මෙම සැකකාර හෙද නිලධාරියා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

28 හැවිරිදි කොරෝනා ආසාදිතයෙක් පෙරේදා රාත‍්‍රියේ රාත්‍රියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනයාමට උත්සාහ දරද්දී රෝගියා සමඟ පොර බැඳීමේ දී ඔහුට පහර දීමක් සිදු කළේ යැයි ලද පැමිණිල්ලක් අනුව වැලිකන්ද පොලීසිය විසින් හෙද නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

30,782 views

15 Comments to “පැනයන්න හැදු කොරෝනා රෝගියෙකුට අල්ලාගෙන ගුටි අනී..”

  1. gamaya says:

    the male nurse can’t hit the patients. definitely there will be police post in this hospital. he should report to the police rather than hitting the patient. may be he may hit for some other reason, now he is telling that the patient try to run away 🙁

    • fass says:

      “පැනයාමට උත්සාහ දරද්දී රෝගියා සමඟ පොර බැඳීමේ දී ඔහුට පහර දීමක් සිදු කළේ යැයි ලද පැමිණිල්ලක් අනුව” aparade panala yanna ida deela, ogollonge gedarata enna dunnanam hari. Gahanna thamai thiyenne munta, kalakanni weda karanawata.

  2. වෙබ් බුවා says:

    අපරාදෙ වැඩි වැඩ නැතිව පැනල ගිහින් රටේම පතුරුවන්න ඉඩ හැරිය නං කිසි කරදරයක් නෑනෙ.ඉදිරියේදී පැනල යන අයට ඉනිමග බැඳල තියෙන්නෙ රටේ නීති පද්ධතියම බව පෙනීයයි

  3. පු u කේ ඉරාජ් says:

    මොලේ පරික්සා කර බලන්න. ස ගේ උන ඔලුවට ගහපු ගොන් බය්යේක් වෙන්න ඕන මේ මේල් නර්ස්. නෙත්නම් අහක යන නයි අල්ලන්න ගිහින් කෙලවගන්නේ මොන මෝඩය ද ?

    • Sam says:

      Mu kara jathaka wechcha wesige puthekda?

    • Sam says:

      Mu kata jathaka wechcha wesige puthekda?

      • පූ ඉකේ රාජ් says:

        හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා..
        69 ලක්ෂෙ දැක්කම මට Puකෙන් හිනා…😁

        උඹත් අර ඇටනම ලස්සසේ ගොන් බූරුවෙක් නේද ?

    • fass says:

      E male nurse umba wage apathayek newei, ekai anith minissu gana hithala me wade karala thiyenne. Umbala wage ewunne ban Sir ge waradi hoyanne, umbala wage apathayo support karanne ithin umbala wagema apatha nayakayanta thamai

  4. වන්නියා says:

    දෙන දේ කාල ඉන්න බැරිව , රට බේර ගන්න යනවට , උල තියන්න ඕන . පණ්ඩිතය ;

  5. Sarathkumaramudannayake says:

    පොර බදල ගහලා හරි ඒ නිළධාරී මහතා කරල තියෙන්නේ හොඳ දෙයක් මට තේරෙන විදහටනම්. ඔය මිනිහා පැනලා ගියානම් තවත් පොකුරක් කොහෙන් හරි බොවෙන්න තිබුණා ..
    ඒ නිළධාරී මහතා නොවෙයි අත්අඩංගුවට ගන්න තිබුනේ අර පැනල යන්න හදපු එකාවය.

  6. criminal says:

    ගහපු එකාට සම්මානයක් දෙන්න ඕන​.ඌ අත ඉස්සුවෙ රටක් බේර ගන්න​.

  7. බූරු පුතාණෝ සජියා says:

    පිස්සු වාට්ටුවල නමි මේනියාව තදවෙලා හොඳටම දඟලන ලෙඩ්ඩුන්ට ගහනව විතරක් නෙමෙයි බෙල්ලත් මිරිකලා කොහොමහරි කොන්ට්‍රෝල් කරල බාර් බෙඩ් එකකට දාල අත් කකුල් ඇඳට තියල බඳිනවා. ඒවත් කරන්නෙ මේල් නර්ස්ල තමයි. ගෑණු නර්ස්ල දුවනවා. ඉතිං මේවටත් අත්අඩංගුවට ගත්තොත් පිසිසු වාට්ටුවල ලෙඩ්ඩු මිසීලත් මරයි.

  8. පොඩි එකා says:

    යකෝ මූට වීර පදක්කමක් දෙන්ඩ නෙ තියෙන්නෙ අල්ලලා කූඩුවෙ දැම්මෙ.

    ඌ අරූව අල්ල්ලා නවත්තලා ජාතික මෙහෙයක් නෙ කෙරේ.

  9. සමන්ත says:

    පිස්සු හෙද නිළදාරීයෙක් පැනලා යන්න දෙන්න තිබ්බේ. මදෑ රට ගැන හිතලා කොරෝනාකාරයාව අල්ලගෙන ඒකට දීලා තියෙන තෑග්ග. දැන් ඉතිං කොරෝනා අය පැනලා යන්න හැදුවත් අල්ලන්නේ නම් නැති වෙයි යන්න දෙයි. මොකද හිරේ යන්න පුලුවන්යැ. අනෙක් එක පැනලා ගිය රෝගීන් ගැන පත්තරවල ටීවී එකේ පෙන්නුවට කවුරුත් ඒ අයව හොයන්න උනන්දු වෙන්නෙත් නැති වෙයි මොකද අල්ල ගන්න ගිහින් පහරක් එහෙම වැදුනොත් හිරේ යන්න වෙන නිසා. පැනලා යන්න හදපු එකාව නෙමේ අත් අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒක වලක්වන්න පොර බැදලා පහරක් ගහපු එකාව.

Main News