පැන්නූ සිවු දෙනා නැවතත් කෘත්‍යාධිකාරියට නම් කරනු.. නැතොත් ගැටුමක්..- සජිත් පිල රනිල්ට එලිපිට තර්ජනය කරයි..

February 5, 2020 at 3:50 pm | lanka C news
පැන්නූ සිවු දෙනා නැවතත් කෘත්‍යාධිකාරියට නම් කරනු.. නැතොත් ගැටුමක්..- සජිත් පිල රනිල්ට එලිපිට තර්ජනය කරයි..

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කරන ලද සිව්දෙනා නැවතත් ඊට පත් කිරීමට කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සජිත් පාර්ශ්වය සඳහන් කරයි.

නැවතත් ඔවුන් සිවු දෙනා එම මණ්ඩලයට පත් නොකරන්නේ නම් ගැටුමක් ඇති විය හැකි බවද හිටපු එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

ඔවුන් සිව්දෙනා කෘත්‍යාධිකාරී මණ්ඩල පත් නොකරන්නේ නම් තම කණ්ඩායම ඊට සහභාගී වීම ගැන තීන්දු කරන බවත් ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ රන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමග පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා, රෝසි සේනානායක, ඉමිතියාස් බකිර් මකිර් මේ වන විට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ඉවත් කර තිබේ.

144 views

6 Comments to “පැන්නූ සිවු දෙනා නැවතත් කෘත්‍යාධිකාරියට නම් කරනු.. නැතොත් ගැටුමක්..- සජිත් පිල රනිල්ට එලිපිට තර්ජනය කරයි..”

  1. අපි යූඑන්පී says:

    සජිත් දන්න ස්ට්‍රැටජියකුත් නැහැ සටනකුත් නැහැ. අපේ නායක තුමා අඹරල ලනුවක් දුන්නම තොපි ඔක්කොම කුඩේ කුඩු.😅😂🤣

  2. malraj says:

    kamone……

  3. David Milli-banda says:

    Tissa…. Ranil on holiday.

  4. bombili says:

    Well said ASSA THITHTHANAYAKA. very talented frog, expert in jumping.

  5. Boo says:

    කූඹින්ටත් රජෙක් ඇත්තේ, ඒත් සිපයියන්ට නැත්තේ.

    • Rata Wenuwen says:

      පවට පින් ලැබෙන්නෙ නැහැ නේ, තිස්ස උඹ කොහිද ගියේ , හරි පැත්තේ හිටියා, දැන් රෙද්ද කඩාගෙන පේඩි සජියට හෝදා ගන්න දුන්නද යකෝ, තොපිලට රනියා ගොඩ යන්න දෙන්නේ නැහැ බන්.

Main News