පැන ගිය නිශාන්ත ස්විට්සරලන්තයේ සිට ලංකාවේ හමුදාවට විරුද්දව යුධ අපරාධ චෝදනා නඩු දමයි..

December 12, 2019 at 10:00 am | lanka C news
පැන ගිය නිශාන්ත ස්විට්සරලන්තයේ සිට ලංකාවේ හමුදාවට විරුද්දව යුධ අපරාධ චෝදනා නඩු දමයි..

රහස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.

ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා. එසේ නැතිව ඔහු පැනගියේ නැහැ. නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි තමාරා කුමානායගම් සඳහන් කළාය.

ස්විස් රජය රහස් පරීක්‍ෂකවරයා ස්විට්සර්ලන්තයට ගෙන්වීම තොරතුරු සොරා ගැනීමක් බවද ඇය කීවාය

– divaina

169 views

27 Comments to “පැන ගිය නිශාන්ත ස්විට්සරලන්තයේ සිට ලංකාවේ හමුදාවට විරුද්දව යුධ අපරාධ චෝදනා නඩු දමයි..”

  1. Dilini says:

    Upan ratata mehemath kenehilikam karanna puluwanda meka jathaka karala thiyenne kakul hathare ekiyakda.

  2. Swiss Guard in Vatican says:

    Thamange upan ratata drohiwu ekekwa paharagena daana nadu baaraganna tharam UN human right council ekata thibena sadaachaarathmaka aiyithya kumakda?

  3. Upul Ranjith says:

    IP Nishantha Silva Rata panina bawa kaalayak thisse maadya walin kiwwa , e Thorathuru danwala thiyeddi ohuwa athadanguwata ganne nethiwa arakha kala ayata nidelle inna dena eka hodada ?

Main News