පැයකට ලිත්‍රො සභාපති වෙලා මං ගෑස් ප්‍රශ්ණය විසදුවා..- රේණුක පෙරේරා
January 22, 2022 at 3:24 am | lanka C news
ලිත්‍රො ආයතනයේ සභාපති ධුරයට තමන් පත්වීම පිළිබඳව ‘පැයක සභාපති’ යැයි මාධ්‍ය වාර්තා කළ ද එම පැය තුල තමන් රටේ ගෑස් පශ්නය විසඳූ බව මිල්කෝ ආයතනයට පත් කරන ලද නව සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.
ලිට්රෝ ආයතනයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මත එම ධුරය එහි සභාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිතුමන් තමන්ගෙන් ඉල්ලා සිටි බවද පැවසූ පසුව ලිත්‍රො ආයතනයට වඩා මිල්කෝ ආයතනය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බවද සඳහන් කළේය.
නව සභාපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.
කලියුග කාලෙට උපන්න නුවණක්කාරයො දෙන්නෙක් ( රටේ මහ බල්ලා සහ මේ බල්ලා) අතර
මගදි මුණගැහිලා….
Munta sabapathy newei, goniyaka dala gange danna ona ewun. Nodakin witharak.
Why do these idiots are being given these high positions. This guys brains could be evaluated by even a Montessori kid by the things that he talks.
me wage gon harakek moda musalayek
මේ වගේ බූරුවො ඉන්න රටක් ගොඩයන්නෙ කොහොමද?