පැයක් දෙකක් නොවේ.. නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව නිශ්චිතයි..

January 18, 2022 at 10:22 pm | lanka C news
පැයක් දෙකක් නොවේ.. නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව නිශ්චිතයි..

නැවත දැනුම් දෙන තුරු විදුලිය කප්පාදු කිරීමකට සිදුවන නිශ්චිත මොහොතක් පැමිණීමට නියමිතව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටින්නේ ඒ අනුව නැවත දැනුම් දෙන තුරු රට වසා දැමීමේ තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.

විෂයයන් සම්බන්ධයෙන් කිසිදු දැනුවත්කමක් නැති අමාත්‍යවරුන් දෙදෙනෙකු තම කොටස බේරා ගැනීම සඳහා විවිද කතා කීමෙන් තත්ත්වය මෙම අර්බුදය තවත් උත්සන්න වන බව ද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාව විදුලි උත්පාදනය සදහා ශ්‍රී ලංකාවට ණයට ලබා නොදෙනු ඇති බවත් ඔවුන්ගේ අවශ්‍යතාවය තාප බලාගාර වල පාලනය ඔවුන්ට ලබාගෙන ඉන් අනතුරුව තෙල් ලබාදීම යයිද හෙතෙම තවදුරටත් පැවසීය.

48,311 views

15 Comments to “පැයක් දෙකක් නොවේ.. නැවත දැනුම් දෙන තුරු විදුලි කප්පාදුව නිශ්චිතයි..”

  1. තුච්ච තුප්පහි කුමන්ත්‍රණයක නියළෙනු ඉතාමත් පැහැදිළිව නිරීකෂණය වේ,.! says:

    ”මන්දමානසික මොන්ගලයා ගොන්මන්පිලයා, නීල කාස හොරා, ”මරා”,පින්ගුත්තරයා,වංචනිකයා, අමු හෙරාබෑසිල ,සහ ලොකු ”ගේ ” හොරිකඩයා මොට්ටයා බළශක්තිය වරායන්,ඇතුළු සියළු දේ ඉන්දියානු/බටහිර ත්‍රස්ථවාදී ආක්‍රමිකයා සමග කොල්ළා කෑමට ඉතාමත් අසාර්ථක තුච්ච තුප්පහි කුමන්ත්‍රණයක නියළෙනු ඉතාමත් පැහැදිළිව නිරීකෂණය වේ,.!