පැයට කිලෝමීටර් හතලිහක වේගය ‘සුපර් ජෙට්’ එකක යනවා වගේ.. වාහන දඩ සාකච්චාවේදී රවි කියයි..
November 27, 2016 at 4:04 am | lanka C news
ත්රිවීලරයක පැයට කිලෝමීටර් හතලිහක වේගයෙන් යාම සුපර් ජෙට් එකක යනවා වගේ යයි මුදල් ඇමති රවි කරුණානයක මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ අයවැයෙන් යෝජනා කර ඇති මාර්ග දඩ ඉහල දැමීම සම්බන්දයෙන් ත්රිරෝද රථ සංගම් සමග පැවති සාකච්චාවකදීය.
Most of these 3 Wheeler guys took Rs 500 per day to speard lies about MR reigm during the elections. Now the repayment start