පැය හතරක විදුලි කප්පාදුවක්…?

January 18, 2022 at 1:20 pm | lanka C news
පැය හතරක විදුලි කප්පාදුවක්…?

දැනට පවතින විදුලි බිඳවැටීම් ඉදිරියේ දී පැය හතරක් දක්වා ඉහළ යනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමයේ නිලධාරියෙක් පැවසීය.

විදුලිය නිෂ්පාදනය සඳහා තෙල් සංස්ථාව විසින් ලබාදී තිබූ ඉන්ධන අද දිනයේ අවසන් වීම මත මෙම තත්ත්වය උදා වෙමින් ඇතැයි ද හෙතෙම සදහන් කලේය.

ඉන්ධන ප්‍රශ්නය මෙන්ම නව සාමාන්‍යධිකාරිවරයා පත් කිරීමට සංගමය දක්වන විරෝධයත් හේතුවෙන් විදුලිය අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

34,848 views

2 Comments to “පැය හතරක විදුලි කප්පාදුවක්…?”

  1. sunimal says:

    මෙය පාලනය කිරීමට හැකි එකම විසදුම ජාතික ජනබල වේගයට රට බාරදීමයි. මෙහි ඉන්න හොරුන්ව පළමුවෙන් සුද්ද කල යුතුය.

  2. MD says:

    පට්ට හොරු පන්නා පට්ටටපල් බොරු හොරු ගෙන්නන්න ද කියන්නේ?

Main News