පැය 10කට අධික විදුලි කප්පාදුවක්…
May 16, 2022 at 3:20 am | lanka C news
ඉදිරි දින කිහිපය තුළ පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග කියා සිටියේය.
තාප බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් තොග අවසන්වීමත් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවමත් අක්‍රියව පැවතීමත් මීට හේතු වී ඇත.
දැවි තෙල් හා ඩීසල් තොග නිසි වේලාවට ඇනවුම් නොකිරීමත් අනාගත සැලසුම් සකස් නොකිරීමත් හේතුවෙන් තත්වය වඩාත් නරක අතට හැරී තිබේ.
කෙසේ වෙතත් වෙසක් පොහොය වෙනුවෙන් 15, 16 දෙදින තුල දී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට රජය තීරණය කර තිබිණ.
මෙික කාගේ හරි යටිකුටිටු වැඩක් වෙන් බැරිද මෙචිචර වැහැලා ජල විදුලියෙන් විදුලිය වැඩි හරියක් දෙන්න පුලුවන් වෙලාවෙි මෙි විදිහට විදුලිය කැපිම
නිකංම වැස්ස. වතුර. ජල විදුලිය. දෙන්න පුලුවන් වගේ වචන ගැන හොයන්නැතුව අදාල බලාගාර වල ධාරිතාවය (ඉලක්කම්) විදුලි ඉල්ලුම (ඉලක්කම්) ගැන හොයල බලන්න එතකොට තේරෙනව දෙන්න පුලුවන්ද බැරිද කියල.
Apida hadanna one, CEB,PUCSL padi aragena ice gahamawada. JVP karayo Ranil ekka MY3 ekka ekathuwela sampur wahuwa. Dan enawa anith ayata warada patawanna
මෙච්චර විදුලි අර්බුදයක් තියෙද්දී ලංකාවේ බූරුවො ටික තොරණ ගහනවා. ආණ්ඩුවට කොන්දක් නෑ ඒක තහනම් කරන්න.
ඉගෙන ගන්නත් නෑ රෙද්ද
Ceb Engineersla ponnayo saha horu..mun.me kasakarayo ewanne..jalasawala wathura tika horen adukaranna plan ekata mun me set wenne…