පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යයි…

February 28, 2022 at 3:50 pm | lanka C news
පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යයි…

තව දින කිහිපයකින් පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

විදුලි කප්පාදුවට හේතුව වත්මන් ආණ්ඩුවට ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැති කම බවත් ඒ හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා මුදල් නොමැති බවත් හෙතෙම පැවසීය.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොවන එක හේතුවක් වන්නේ මෙරට රාජ්‍ය වියදමින් සියයට හැට හතරක් රාජපක්ෂවරුන්ගේ අමාත්‍යංශ වලට පමණක් වෙන්කර තිබෙන නිසා බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙවන් කටයුතු සඳහා විරෝධය පළ කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව එම ආයතන වෙත නොයන බවද ඔහු පෙන්වා දුන්නේය.

කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි ඔහු මේ අදහස් පල කරන ලදී.

18,581 views

11 Comments to “පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යයි…”

  1. සනත් ඉතාලිය says:

    කොල්ලනේ බෝට්ටුවෙන් හරි කමක් නෑ මෙහෙ වරෙල්ලා බල්ලෙක් නාවන් උන්නත් සැපයි බන්ගලියගෙ ඉදන් හැම එකාගෙන්ම හිගා කකා පෝලිම් වල බඩට බත් නැතුව කලුවරේ ඉන්නවට වඩා.

  2. sana says:

    mun mewa kiyanne patta fun eke…moda musalayo…ratata kelawenakam balan inna pahara sakkili wisapshayak me rate thiyenne.eka balaagarayak haduwe nathuwa gal aguru walin horakala dan enawa current eka gana kiyanna.

  3. කැපුවත් පොහොට්ටුවට says:

    මූ හීන දකිනව මෝඩ පුටානෝගෙ ආන්ඩුවක් හදන්න. ඊ ලඟ පාරත් අපි තමා තුනෙන් දෙක ගන්නෙ මෝඩ මූසලයෝ

  4. David Milli-banda says:

    To whom is he addressing ? පැය 12ක විදුලි කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදු කරන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
    To Karu Jayasuriya ??

  5. අනේ මේ කුරුණෑගල පිම්පියා නේද. මූ මහ උගතා වගේ කතා කලාට හරියකට ඉස්කෝලෙකට ගිහින් නෑ. මූ ගැන දන්නො දනිති.

  6. local putin says:

    බයියො නම් කියන්නෙ සාම්පූර් හදපු නැති නිසාලු මේ ලයිට් කපන්නෙ… සාම්පූර් වල ඩොලර් ෆැක්ට්‍රියක් ද ප්ලෑන් කරලා තිබුනේ බයියනේ 😁

  7. තොපේ යහපාලනේ ආණ්ඩුව කාලේ එකම එක විදුලි බලාගාරයක් වත් හැදුවේ නැහැ. මේ ගෙවන්නේ ඒවායේ ප්‍රතිපල තමා. ගෝඨාභය රාජපක්ෂ බලයේ නැතිනම් මේ ලැබෙන විදුලි බලය වත් නෑ. මෝඩ අබේසිංහ.

Main News