පැය 12ක විදුලි කප්පාදුවක් ඇති විය හැකියි…

August 12, 2022 at 4:40 pm | lanka C news
පැය 12ක විදුලි කප්පාදුවක් ඇති විය හැකියි…

ඉදිරි දෙසැම්බර් මාසය වන විට ගල් අඟුරු තොග ගෙන ඒමට අවශ්‍ය ප්‍රතිපාදන සූදානම් නොකළහොත් පැය දොළහක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදු වන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ මෑතක ඇති වූ වර්ෂාපතනය නිසා මේ දිනවල විදුලි උත්පාදනය වැඩි වශයෙන් ජල විදුලියෙන් සහ ගල් අඟුරු වලින් සිදුකරන බවයි.

කෙසේ නමුත් දෙසැම්බර් මස වීමට කටයුතු කළ යුතු බවත් ගල් අඟුරු ගෙන්වීමේ හැකියාව ඇත්තේ ඔක්තොම්බර් අප්‍රේල් මාස අතර කාලය තුළ පමණක් බවද හෙතෙම තවදුරටත් කියා සිටියි.

41,531 views

8 Comments to “පැය 12ක විදුලි කප්පාදුවක් ඇති විය හැකියි…”

  1. Left voter says:

    මෙච්චරත් බිල් වැඩිතරලා අපිට හෙන වද්දලා මේ මනුස්සයා මොනවද කියවන්නේ, අපිට දැන් නම් එල්ලෙන්න තමයි ඉතුරැ වෙලා තිෙයන්නේ. බිලේ හැටියට ලයිට් කපන එක හොදයි වගේ ලයිට් තියනවට වැඩිය

  2. Truth says:

    Ella

  3. වෙබ් බුවා says:

    මූ ඉන්නෙ මොන ලබ්බක් කරන්නද මන්දා.
    අපිද ගල් අඟුරු ගෙන්වන්න ඕන ?
    මේකා ඉන්නෙ බිල් වැඩි කරන්නද පාරිභෝගිකයා රකින්නද ?
    කොහෙද යන චව් චව් කෙනෙක්

  4. country man says:

    This man should be kicked out. The person who took over the Gaz have managed to do things correctly. Get some one educated and qualified for the job. Ever since this idiot is there ,he has never stopped complaining.

  5. අරගල නායිකා දමිතා අබේරත්න says:

    නෙදකින් පැපොල් ඇට ලොන්ත කබර මයිනා

  6. rawan says:

    හරියට සහන දෙන්න බැරිනම් පුළුවන් කෙනෙකුට භාර දෙන්න . මහ ජනයාට දුක දෙන්නෙ නැතිව.

  7. rawan says:

    හරියට සහන දෙන්න බැරිනම් පුළුවන් කෙනෙකුට භාර දෙන්න .මහජනයාගේ සල්ලි කන්නෙ නැතිව ගෙදර යන්න. රටේ දක්ෂයින් ඔනෑතරම් ඉන්නවා.

  8. Aruna says:

    මහත්තයෝ, දිනකට පැය 12 ක් විදුලිය විසන්ධ කරන්නේ නම්, ඔබ අතුළු විදුලිබල මණ්ඩලේ සියළු සෙවකයින්ගේ වැටුප දිනකට පැය 12 ගණනේ ගණන් හදා ගෙවීමට සුදුසු බවත්, අනවශ්‍ය ආකාරයේ වැටුප් ලබන මහත්වරුන්ගේ වැටුප් අනෙක් රජයේ සේවකයින්ගේ ගේ ඒ ඒ ශ්‍රේණ වලට සාපේක්ෂව ගෙවීමට ක්‍රියා කලොත් ඔය මණ්ඩලේ කචල් නොකර ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගත හැකි බව මෙතෙක් හරිහැටි විවර නොවූ ඔබගේ මොළ කූඩුවට එන්නත් කිරීමට කැමැත්තෙමි.

Main News