පැය 24ක් තුල ජාතියෙන් සමාව ගනු.. නැතොත් නීතීඥකමෙන් පන්නනවා..- දෙරණේදී බෞද්ධයන්ට බොරු චෝදනා කල නීතීඥයාට විජේදාස දන්වයි..
June 17, 2017 at 10:28 pm | lanka C news
ගතවූ කාල සිමාව තුල මෙරට ක්‍රිස්තියානි පල්ලි 166කට පහර දී ඇති බවට ජාතිවාදී අසත්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කරනු ලැබූ නීතීඥ ලක්ෂාන් ඩයස් පැය 24ක් අතුලත සමස්ථ ජාතියෙන් සමාව ගත යුතු යයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
එසේ නොකලහොත් ඔහු නීතීඥ වෘත්තියෙන් නෙරපා දැමීමට තමන් කටයුතු කරන බවද ඇමතිවරයා කියා සිටී.