පැය 24 විදුලි කප්පාදුවක් එන බව කියයි…
January 14, 2022 at 12:02 pm | lanka C news
නුදුරේදීම පැය විසිහතරම විදුලි කප්පාදුවක් රට තුළ ක්‍රියාත්මක වෙන දිනය එළඹෙනු ඇති බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරයි.
ඒ අනුව විදුලිය නොමැති කමෙන් රට වසා දැමීමට සිදුවන දිනය ඉතා ආසන්න වෙමින් ඇතැයි සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විදුලි ක්ෂෙත්රයේ පවතින අර්බුද සඳහා ආණ්ඩුව විසඳුම් සෙවීමට කටයුතු නොකිරීම මෙම තත්වයට හේතුව බවයි.
නුදුරේදීම පැය හයක් නොව පැය 24ම විදුලිය විසන්ධි කිරීමේ ට අවස්ථාවක් එනු ඇති බවත් කොරෝනා වසංගතයට රට වසා දැමූ ලෙසම විදුලිය නැතුව මුළු රටම වසා දැමීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
තෝ වගේ ගොබ්බයකුට තමා ඒ වගේ කතාවක් කියන්ඩ පුලුවන්…
උපන් කාලකන්නියෙක්.
විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙ ගෙවල් වල විතරක් කරන්ට් කපන්නේ නැතුව ඇති .
ජෙප්පන්ගේ සිහින.
ඉතින් උඹලට පඩි දීල තියාගන්නෙ මොකටද ඕව හදන්න දන්නේ නැතුව…
ඔය රන්ජන් ජයලාල් වගේ හිපාටුවො හිරේ දාල හමුදාව දාල වැඩ කරයි කියල තමා අපි ගෝටාභයට ඡන්දෙ දුන්නෙ. දැන් බලපුවම ගෝටා කියන්නෙ ලංකාවෙ හිටපු හොඳම පඹයා.
එහෙම කළානම් මැරෙන්නෙ හදයි මෙතන ඔන්න මිනී මරනෝ..වියරු ඒකාධිපතියෝ …නීතිය නැතෝ….කියල …ඉන්පස්සෙ ඔය ඉන්න අවජාතකයො ටික එම්බසිවලයි , විදෙස් මාධ්‍ය ඉස්සරහයි නටන්න ගත්තම මෙතන කරන වැඩක් වත් කරගන්න බෑ…මතකනෙ ස්විස් එම්බසි නාඩගම ….!
විදෙස් එම්බසිවලට බය යහපාලුවොනෙ. ගෝටා එහෙම නෑ.
ගෝඨ එහෙම නැති නිසා තමා මෙහෙම ඉන්නෙ …බොල බලං හිටියෙ මේ රට විසාලාවක් වෙලා ෆොරින් හමුදා බහිනකං නේ… පව්…ඔන්න ඔය පාට පාට ලීය පාට පාට කර කර හිටපං බං..තව ටික කාලයයිනේ !
Even 24hrs power cut, no gas, no rice to eat or food price hike will be with you no need food till your in power and save our country from imagination God with the government.
No need $$$$ as printed money is shared it’s a achievement to our mother nation.
Only way is to sell some land plots to India, China and America to find food.
Let’s play a T10 match not a test match.
විදුලි අර්බුදේට තියෙන විසදුම තමයි තොපි වගේ කාළකණ්නි දොට්ට දාලා වැඩ කරන මිනිස්සු ටිකක් දාගන්න එක…!
රජයෙ සේවකයන් ට බය ලන්කවෙ බිහිවෙච්ච පලමු ආන්ඩුව