පැය 48කට පසු කොරෝනා ඉහල නගී..

June 23, 2020 at 6:24 am | lanka C news
පැය 48කට පසු කොරෝනා ඉහල නගී..

පැය 48 ක කාලයකට පසු මෙරටින් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇත.

මෙම පුද්ගලයා මාලදිවයිනේ සිටි මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයෙක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

නව ආසාදිතයා සමග මෙරට කොරෝනා අසාදිත පමාණය 1951 දක්වා ඉහළ යයි.

215 views
Main News