පැය 48ක් ඇතුලත එජාප මන්ත‍්‍රීන් 40ක් ප‍්‍රබල තීන්දුවක..

March 6, 2020 at 8:40 am | lanka C news
පැය 48ක් ඇතුලත එජාප මන්ත‍්‍රීන් 40ක් ප‍්‍රබල තීන්දුවක..

එක්සත් ජාතික පක්ෂයේ හැර අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් තරග වැදීම ප්‍රායෝගික නොවන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

විශේෂයෙන් වතුකරයේ ජනතාවක් ‘දුරකථනය’ ලකුණ තහවුරු කිරීම කෙටි කාලයක් තුළ අපහසු බවද ඔහු පැවසුවේය.

තව පැය 48ක් ඇතුළත ගැටළුව සඳහා අවසන් එකඟතාවයකට නොපැමිණියහොත් ‍ප‍්‍රබල තීන්දුව ගැනීමට මන්ත්‍රීවරු හතළිහක පමණ පිරිසක් සූදානම් බවද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

168 views

7 Comments to “පැය 48ක් ඇතුලත එජාප මන්ත‍්‍රීන් 40ක් ප‍්‍රබල තීන්දුවක..”

  1. Chinthana says:

    Which ever work & decisions taken by those Present UNP character’s are not practical for Sri Lanka. Therefore UNP government including Siripala (HANSAYA/UKUSSA) drastically damage the Sri Lankan economy over 4 1/2 years of time.

  2. නයා says:

    ප්‍රභල තීන්දු ගත්තට කමක් නෑ
    පොහොට්ටුවට පනින්න නම් හිතන්න එපා
    දැන් ඒවාට ඉඩක් නෑ.

    • Kaduwela Siva says:

      yes

    • Rata Wenuwen says:

      පේඩිගේ පෑඩ් සජියට හොඳම ලකුණ අලියා ත් නොව , පැලුණු හදවතත් නොව, කුණුවී ගිය හන්සයත් නොව , පුක් රජ ගොන්ජාගෙ හොර ටැලිපෝනයත් නොව පලනරුවේ 8 පාස්ගෙ උකුස්සාය.

  3. Kevin says:

    රටේ ආනාගතය ගැන හිතනවා නම් අනිවාර්යයෙන්ම එජාපය සහ ශ්‍රිලනිපය දේශපාලන පිටියෙන් අතුගාලා දාන්න ඔන. මහින්ද මහත්තයා වෙනම පක්ෂයක් හදලා ඒ වෙනස කරා.. සජිත් හරිනන් කලයුත්තේ එයයි නුමුත් ඔහුට කොන්ද පණ නෑ එහෙම කරන්න.

  4. podi eka says:

    Me thak kal prabala theendu keeyak gaththada? Boru show thamai. Minissu ravattanava arenna vena monavada?

  5. gamarala says:

    දොන් ජුවන්ගේ පක්ෂය අවසන් අවස්ථාව

Main News