පැය 48ක් ඇතුලත බාරකාර ආණ්ඩුවක්..

February 29, 2020 at 1:20 pm | lanka C news
පැය 48ක් ඇතුලත බාරකාර ආණ්ඩුවක්..

පවතින 08 වන පාර්ලිමේන්තුව සැසිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිද්දා දිනයේදී විසුරුවා හරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමටද සියළු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඉන් අනතුරුව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය පමණක් ඇති භාරකාර ආණ්ඩුව ක‍්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

එවැනි භාරකාර ආණ්ඩුවක දී බලතල පැවරී ඇත්තේ කැබිනට් ඇමතිවරුන්ට පමණක් වන අතර රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් ගේ බලතල අහෝසි වෙයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් එළඹෙන 05 වැනිදා සියලුම තේරීම් භාර නිලධාරීන් කොළඹට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.

200 views

25 Comments to “පැය 48ක් ඇතුලත බාරකාර ආණ්ඩුවක්..”

  1. හෙලයිනි දැන් අපි නිදහස්. ගරු ජනාධිපති සමග ඉදිරියටම පිය නගමු.. ජය වෙිවා..

  2. චූටී says:

    අවු. හතරාමාරේ සාපය. අනේ ඉතිං ජඩපාලන උතුමංට කියන්නේ 2015 recording නම් එපා. අහලා අහලා බඩ යනවා.

  3. Chinthana says:

    Very good. Our president did not delay a one second to send dirty politicians home
    .

  4. Lal - Deniyaya - California says:

    ඕක හරියන්නේ නැහැ….ගොතය වැඩ බැරි ටාසන් කෙනෙක්….අපි මෙයා ගැන දන්නවනේ කැලිෆෝර්නියාවේ ඉන්දෙද්දී පුලුවන්නම් මස තුනක් තිබුනනනේ වැඩ පෙන්නන්න…බොරුවට එක එක තැන්වල පැන්නට බදු මිල අඩු වුනාද තෙල් මිල අඩු වුනාද? පාන් මිල අඩු වුනාද? විදුලිය ජලය කපන එක නැවතුනාද? මිනිසුන්ගේ ආර්ථිකය දියුණු වුනාද? වැඩ කරන අපේ විරුවා…..වැඩ බැරි අපේ ටාසන් ඔබය් හැට නවයේ හර්ක්ගේ මිනිසා….

    • Mali says:

      Denyayaya thinking understanding. So you want Gotabhaya to to do all of these without having any power in the parliament within in three months? Write one single accomplishment of during four + years of Jadapalanaya?

    • අල්ලපු ගෙදර තිනන් says:

      මිල අඩු වුණා නම් බඩ පිරුණා නම් ඇති නේ?

      සාමාන්‍ය unp මානසිකත්වය ඔහොමයි. කන්න බොන්න දෙනවා නම් අම්මාවත් විකුනයි

  5. Kishan says:

    idiot LAL is non other than Sajith Gobbadas,s goon.
    any body with a sense of knowledge knows that within 3 months you cant even grow a vegetable to a harvesting level .these idiots who supported Gobbadasa in the last election thinks they can do the same as false campaign as in 2015. these idiots who make comments like this when the war is going on the north at that time. patriotic people in Sri Lanka will answer these bastards in the next election.

Main News