පැරකුම්බා, දුටුගැමුණ, වලගම්බා ඇතුළු කිසිදු රජෙක් නොකල සේවයක් මං කරනවා..- සජිත්

November 10, 2019 at 2:10 pm | lanka C news
පැරකුම්බා, දුටුගැමුණ, වලගම්බා ඇතුළු කිසිදු රජෙක් නොකල සේවයක් මං කරනවා..- සජිත්

මෙරට කිසිදු නායකයකු නොකළ ඓතිහාසික සේවාවක් තමන් ජනාධිපති වූ පසු කිරීමට සූදානම් බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කුසේ සිටින දරුවාට ණය කරුවෙකු නොවන්න කටයුතු කිරීම තම අරමුණ බව ද ඔහු පැවසුවේය.

ගම් උදාව මෙන්ම වැඩසටහනක් ලෙස ‘වැව් උදාව’ ආරම්භ කර රට පුරා වැවු ඉදිකරන බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

224 views

35 Comments to “පැරකුම්බා, දුටුගැමුණ, වලගම්බා ඇතුළු කිසිදු රජෙක් නොකල සේවයක් මං කරනවා..- සජිත්”

  1. nihinza says:

    නොකල සෙවය 1කක් : සජිත්ලට UNICEF වලින් පටන්ගෙන තිබුනු කාන්තා සුරක්ශිතතාව පිලිබද වෑඩසටහනවත් සාර්තකව සපුරා ගන්න බරි උනා ආන්ඩු කාලය තුල.
    පාඩ්ස් දීම වරදක් නොවේයි. දෙන හෑටියි වෑරදි. නිකම් ලබා ගන්නා මානසිකය එපා. සජිත් විසදුම දෙන්නේ මොට විදිහට. 2010 කාලෙදි UNICEF වාගේ ආයතන ඔය ගටලුව පිලිබදව අවදානම යොමු කරනවා. ඒ අනුව ල කාවෙත් පර්යෙශනයක් කරල 2012 ප්රසිද්ද කරල තියෙනවා. (බලන්න menstrualhygieneday.org › 2018/04 › MHM_SNAPSHOT_SRILANKA ). ඉන්දියාව චීනය ප්රශ්නයට විසදුම් ඉතා බුද්ධිමත්ව UNICEF නිර්දෙශවලට අනුවම සොයනවා . ඔවුන් ECO Friendly නිශ්පාදන කර්මාන්ත පටන් ගන්නව UNICEF කාලසටහනට අනුව. 2018 පමන වනවිට එම රටවල ප්රශ්නයට විසදුම දෙන්නෙ ඉතා බුද්ධිමත් විදිහට ගෘහ ආශ්රිත කර්මාන්ත ද පටන් ගනිමින්. යහපාලන ආන්ඩුව UNICEF ඉලක්ක සපුරල නැතිව කාට හො මුදල් ගරා ගනීමට යොජනාවක් කරල විතර්යි. සජිත් මෙම සිද්දියෙදිත් නිදාගෙන ඉදල තියෙන්නෙ