පැරකුම්බා රජුගෙන් පසු ලංකාව සහලින් ස්වංපෝෂිත කලේ මමයි..- අගමැති රනිල් [Video]
March 5, 2019 at 3:24 am | lanka C news![පැරකුම්බා රජුගෙන් පසු ලංකාව සහලින් ස්වංපෝෂිත කලේ මමයි..- අගමැති රනිල් [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/02/ranil.jpg)
හයවන පරාක්රමබාහු රජුගෙන් පසු ලංකාව සහලින් ස්වංපෝෂිත කලේ තමන් විසින් බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
එසේ කර තිබියදීද තමන් කෘෂිකර්මාන්තයට කැමති නැති බව ඇතැමුන් පවසන්නේ යයිද අගමැතිවරයා සදහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ ඊයේ පස්වරුවේ බිංගිරිය අපනයන සැකසුම් කලාපය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් පැවැති උත්සවය අමතමිනි.
අර ගොන්ජගෙ කුඩු ගහන අයගේ ලැයිස්තුවේ ෂුවර් එකටම මෙයාගේ නමත් ඇති. ඒ නිසාම පිස්සු ඩබල් වෙලා