පැරණි පාර්ලිමේන්තුව කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා.. එවිට අපි අලුතින් නාම යෝජනා දෙනවා..

May 17, 2020 at 10:32 pm | lanka C news
පැරණි පාර්ලිමේන්තුව කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා.. එවිට අපි අලුතින් නාම යෝජනා දෙනවා..

පැවැති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ඇතැයි පැහැදිලිව පෙනී යන බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ඇමති පී හැරිසන් මහතා සඳහන් කරයි.

එසේ වු විට දැනට ලබා දී ඇති නාමයෝජනා අවලංගු වන බවත් නැවත නාම යෝජනා බාර දීමට සිදුවන බවත් ඔහු පවසයි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමච කල් යනු ඇතැයිද ඔහු කියා සිටියේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

50,016 Viewers

44 Comments to “පැරණි පාර්ලිමේන්තුව කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා.. එවිට අපි අලුතින් නාම යෝජනා දෙනවා..”

  1. GU-NP-PAD-KARISAN says:

    Yoko me GU-KARISON Rila-Motala tikak pitipassen tiyagen padi talk denawa
    Hukassssssssssssssssssss

    • Dubba says:

      නෑ නෑ ඒ අය ටොය්යෝ

    • B4 UNP now Gota says:

      පොහොට්ටු ලිස්ට් එකේ උගත් මිනිස්සු අඩුයි. වියත් මග අයව මග දාලා ගිහින්. යු න් පි එකට මේ කපේ ගොඩ ඒමක් නෑ. විශාල අබියෝග තිබෙන වසර කීපයක් තියෙන්නේ. Sir ට වැඩ කරන්න පුළුවන් සෙට් එකක් අරන් දෙන්න ඕන අනාගතේ සුභ වෙන්නනම්.

    • kawinda says:

      hondai.. hondai.. api ehema karamu. harison aiya hema deyakma danna nisa ne.

      • අර්යාව says:

        පැරණි පාර්ලිමේන්තුව කැදවන්නෙ ඇයි රෙදි අපුල්ලන්නද?

        • උකුස්සා says:

          පැරණි පාර්ලිමේන්තුව? මේ යහපාලන හොරු රැල කැදවන්නේ කුමක් සදහාද ?
          තවත් විනාශයක් රටට කිරීමටද ?

  2. dev says:

    eka adikaranyata karanna baa.

    • whatzapp says:

      හැරිසන් විසින් උසාවියට බලපෑම් කර ඇත.තීන්දුව දීමට පෙර ඒ බව ඔහු දැනගෙන ඇත.

  3. අල්ලපු ගෙදර තිනන් says:

    සමනල් සිහිනය පී හැරිසන්ට දකින්න ඉඩ හරින්න.

    • බුද්ධි says:

      රනිල්ගෙන් එලියට එන්නේ ඇමෙරිකන් හඬ හෙවත් Voice Of America.අද රනිල්ගේ සටනත් දැඩි මතදාරි ගම්මන්පිලගේ,විමල් වීරවංශගේ,ප්‍රසන්න රණතුංගගේ සටනම වෙලා.කුමක්ද ඒ? පාර්ලිමේන්තුව නැවත නොකැදවීම හා හැකි ඉක්මනින් මහමැතිවරණයකට යාම හා තුනෙන් දෙක ලබා දීම.කුමන හෝ පාර්ශ්වයකට තුනෙන් දෙක ලබාදීම ඇමෙරිකාවේ අවශ්‍යතාවයද වන්නේ ඇයි?එවිට එම 2/3 ඇති ආණ්ඩුබලය හරහා බාදාවකින් තොරව MCC අත්සන් කරවා ගැනීමයි.කිසිවෙකුටත් 2/3 නොතිබීම MCC අත්සන් කරවා ගැනීමට බාදාවකි.

      • Vasana says:

        MCC අත්සන් කිරීමට ඉඩ නොදිය යුතුයි …එයින් සිදුවන විනාශය සුළු පටු නොවේ ….2/3 බලය කිසිම දේශපාලන පක්ෂයකට ලබා නොදිය යුතුයි
        අපේ රටේ දේශපාලකයින් ගැන 100% විශ්වාසය තැබිය නොහැක …

        • Spirit says:

          MCC මැලේනියම් චැලේන්ජේ ගිවිසුම හරහා ලංකාව ඇමරිකානු මර උගුලකට හසුවන බව පැහැදිලියි
          ජාතික ආරක්ෂාව සදහා හොදම පිළියම MCC ප්‍රතික්ෂේප කිරීමයි …මෙයට ඉඩනොදීමට සියලුම රට ජාතියට ආදරය කරන ලාංකිකයින් ක්‍රියා කල යුතුයි
          මෙම ගිවිසුම හරහා මෙරට ඉඩම් අක්කර දශ ලක්ෂ ගණනක් ඇමරිකානු සමාගම්වලට ලබාදීමට නියමිත බවත්, එමඟින් රටේ ස්වෛරීභාවයට හානි පැමිණෙන බවත් ඇමරිකා එක්සත් ජනපදයට ලංකාව තුළ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නීතිමය බලයක් හිමිවේ
          ගිවිසුම් ගත වූ සැණින් න්‍යෂ්ටික බලයෙන් යුත් ලෝකයේ විශාලතම හමුදා අනුඛණ්ඩය සහිත ඇමරිකානු 7 වන ඉන්දු – පැසිෆික් කොමාන්ඞ්’ වශයෙන් හැඳින්වෙන NATO හමුදාවේ ප්‍රධාන සැපයුම් කේන්ද්‍රීය නෞකාව පිරිවරා ත්‍රිකුණාමල වරාය සහ චීනවරාය ගුවන්තොටුපළ චීනයට එරෙහි ආර්ථික හෝ යුධමය අවහිරකම් සහිත අක්කර 70000ක ත්‍රිකුණාමලය වරායේ ඇමරිකානු NATO හමුදා කඳවුරු ක්‍රියාත්මක කරන බව පැවසේ

  4. 77 UNP says:

    ප්‍රජාතන්ත්‍රවාදය ට ජයවේවා..!! 👋👋👋
    සැමදා සැමට යුකිතිය සහ සාධාරණය ඉටුවන රටක්.
    අපි බොමු ජයපැන්..🐘🐘

    • Alapaluwa says:

      වි මෆියාගේ සිඟිති සිහිණය දැක ගැනීමට ඉඩ සළස්වන්න.මොවූ තවම නිදී බැවින් අවදි නොකරන්න.

  5. සුදර්ශන says:

    තාමත් මෙගොල්ලන්ට ශ්‍රේෂ්ටාදිකරණය හසුරුවන්න පුළුවන් යතුර තියෙනවා වගේ තමයි පෙන්නේ .මොකද ජනාදිපතිතුමා උසාවියට අත නොතිබ්බාට සජිත් ජලනි බලයේ ඉන්නේ බැක්සයිඩ් නළුවෝ වගේ තර්ජන ඔස්තාර්ලා .මුන් ළඟ තවත් පරණ තුරුම්පු තියෙනවද දන්නේ නෑ උසාවියට බලපෑම් කරන්න .එහෙමත් නැතිනම් සැටලයිට් ෆෝන් වලින් කතා කරන කට්ටියක් ලවා උසාවියට බලපෑම් කරන්න සුදානම් වෙනවා වගේ .

    • Sd7 says:

      He is saying truth. තවම ශ්‍රේෂ්ඨාධිකරණය හසුරවන්න්නේ යහපාලනය පත් කල නීති පති. . කෙසේ හෝ මෙය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙනගියොත් වාසිය මේයලටයි

  6. Kgs basnayake says:

    Ranjan da kiwwe

  7. SL says:

    අල්ලේ රේකා මකිලද දන්නේ නැහැ ………………

  8. david milibanda says:

    Is this Bugger dreaming………. ???????????????????

  9. අප්පච්චි මලා පස්සේ මාත් මලා... says:

    හෑරී අයියා ඕක ටක්කෙටම හරි කියලා ඔයාට කීවේ රන්ජන් ද? එහෙනම් හරි. මොකද රන්ජා දස්සයා ඔය වැඩ වලට…..
    ටංකූ මලයා……

  10. sinhaya says:

    Umbala Sada Gedara. Thiyena Puran Kumbura Kotagena inna Balapan Hariyo.

  11. Heman says:

    Min pasu ihala thanathuru denakota pitarata sambandayak nathi aya thora gsths uthui.

  12. ඊරි යකා says:

    වී හැරිසා කොල්ලෙ,උඹට උසාවියේ නඩුකාරකමක් දුන්නද බන්, මූ දන්න තරම, මූ මහාසෝනාගෙ මල්ලි කරන්න ඔනී ,, උඹව අල්ලගෙන යන්න මළ පෙරේතයෙක් එවනවා ,බලාපොරොත්තුවෙයන් හැරිසෝ

  13. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    හොරට වී තොගේ වික්ක හැරිස හිතාන ඉන්නෙ අධිකරණෙ උගෙ අප්පගෙන් ඌට ලැබුන උරුමයක් කියල වෙන්න ඇති. මුන්ගෙ කාලෙ රට ඇදල දාපු ප්‍රපාතය මේකෙන්ම පේනව.ගොන්ජගෙ හීන දැන් පේන්නෙ වී හැරිසට,මුන් සුදු අඳින​ පට්ට හොරු.

  14. Chatura putha says:

    උඹලට ප්‍රශ්ණෙ තියෙන්නෙ නාම යෝජනාවෙ නේද​?කෙල උනොත් ඉදිරි අවුරුදු පහ වී විකුණපු සල්ලිවලින් කාපිය​.මදි උනොත් රෙදි අපුල්ලපිය​.

  15. කංජිපානි says:

    දැන් පැහැදිලියි ඇයි මුන්ට පරණ පාර්ලිමෙන්තුවම ඕනෙ උනේ කියල. කොරෝනාව මඩින්න සප් එක දෙන්න නෙවෙයි උන්ගෙ වාසියට අලුතින් නාම යෝජනා දීගන්න.

  16. The Citizens says:

    Will it be possible and legal to reconvene an already defunct ,dead parliament which has been legally dissolved by the President under provisions of the constitution???

  17. Hari says:

    කුනු ගද පෙරෙනවාකිටින්. හුලං ගිහින් බවත් හොදට පේනවා. කට.වහගනහිටු නොද්ස්න්න දෙමලෙයක් ගැන කතානොකර. ගූ හැරිය.

  18. හැරිසන් ගොයියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කලින් දැන ගන්නේ කෙසේද?

  19. ලැවොයිසියර් says:

    අතිගරු ජනාධිපතිතුමා යටතේ දැනට රටේ සේරම කටයුතු ලස්සනට කෙරීගෙන යනවා. පරණ වේවා අළුත් වේවා අපට පා්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. දූෂිත හැත්තකට මන්ත්‍රීකම් දීලා නැවත වතාවක් රට වළපල්ලට ඇද දමන්න එපා. කොරෝනාව අපට ලබා දෙන පණිවිඩය එයයි. කොරෝනාව ආශිර්වාදයක් කර ගනිමු. පරණ හොර නඩ පා්ලිමේන්තුවට රිංගන මඟ අහුරමු. අතිගරු ජනාධිපතිතුමාට ශක්තියක් වෙමු.

  20. උපාසක says:

    මෙයා කොහොමද උසාවි නියෝග ගැන කල්තියා කියන්නේ.

  21. MD says:

    Canteen Eken Awurudu 4-5 kala kala dan Rasa watila tiyenne.Dawalayata heenen Penena dewal tamai oya.lajjai kijitai

  22. ගන්ජ බන්ඩා says:

    වී හැරිසගෙ මූනෙන් පේනවා ඌ⁣ගේ මොලේ වැඩ කරන හැටි.

  23. sena says:

    අලුතින් නාමයොජනා දෙන්න තරම් මේ අපතයො රටටත් ජනතාවටත් මොනවාද කරලාතියෙන්නෙ
    මේ මොහොතෙ මේ අපතයො ටික හිටියනම් රටටත් ජනතාවටත් අඹ සරණයි
    යහපාලනය කාලයෙ කිරිගොවින් නගාසිටවන්න කියලා විදේශයෙන් ගෙන්නපු ලක්ෂ 4-5ක් වටින හරක් කොහෙද

  24. SL People says:

    Sajith ge moleta galapena un thama sajith ekka inne 😀 😀

  25. Til Mudi says:

    බය හිතිලා පාර්ලිමේන්තු යන්න බැරිවෙයි කියලා .. ජනතාවට සේවය කරන්න .. අනේ පව්..

  26. GulSiri Lal Nanda says:

    How do to Comrade Harrision of UNP which knows very well about Superman Court verdict in an advance ?
    Is this per-innervation of SC affairs by came ti know by UNP leadership of Ranil Or Sajith ??? These are past experiences by Ranjan Ramanayake model of politics which currently an apply by UNP leadership

  27. GulSiri Lal Nanda says:

    How do that Comrade Harrision of UNP which knows about very well of Superman Court verdict in an advance ?
    Is this per-innervation of SC affairs being came to know by UNP leadership of Ranil Or Sajith ???
    These are past experiences by Ranjan Ramanayake model of politics which currently an apply by UNP leadership of Sajith P….!@ by $$$.

  28. sana says:

    usawiya ubalata ona thirana dunne ubalage kale…ranjan la wage deal karayo dan na…

  29. thoththa baba says:

    දැන් තමයි බල්ලා මල්ලෙන් එලිය පැන්නේ,එක unp හිටපු එකෙක් කිවුවා සතියක් තියලා ආය විසුරුවන්න කියලා මුන්ට කර ගන්නා ඕන අලුතින් නම යෝජනා දෙන්න

  30. thoththa baba says:

    දැන් තමයි බලලා මල්ලෙන් එලිය පැන්නේ,එක unp හිටපු එකෙක් කිවුවා සතියක් තියලා ආය විසුරුවන්න කියලා මුන්ට කර ගන්නා ඕන අලුතින් නම යෝජනා දෙන්න

  31. siri says:

    harak hariyata kuraleda hadilada kohida.

  32. ara says:

    Supreme Court……………..?

  33. මෝ says:

    අදිකරන තීන්දුව මොනව උනත් මේ වගේ කම්බ හොරුන්ව ආයෙ කවදාවත් පාර්ලිමේන්තු යවන්න එපා.

Leave a Comment

Main News