පැරණි පාර්ලිමේන්තුව කැදවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනවා.. එවිට අපි අලුතින් නාම යෝජනා දෙනවා..
May 17, 2020 at 10:32 pm | lanka C news
පැවැති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කරනු ඇතැයි පැහැදිලිව පෙනී යන බව තමන් විශ්වාස කරන්නේ යැයි හිටපු ඇමති පී හැරිසන් මහතා සඳහන් කරයි.
එසේ වු විට දැනට ලබා දී ඇති නාමයෝජනා අවලංගු වන බවත් නැවත නාම යෝජනා බාර දීමට සිදුවන බවත් ඔහු පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමච කල් යනු ඇතැයිද ඔහු කියා සිටියේ අනුරාධපුරයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.