පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

April 24, 2020 at 9:20 am | lanka C news
පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.

පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නැති බවත් එනිසා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත් සමගි ජනබලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔහුගේ ඒකාධිපති බලය පාවිච්චි කරමින් ඇයිද මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරයි.

535 views

83 Comments to “පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. NRS says:

    පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවජාතකයෝ රැල දැන් ඉහින් කනින් දාඩිය දාගෙන බයවෙලා ඉන්නේ

    බදුර්දීන් ලොක්කා එක්ක එකගෙයි කාපු උන්ට දැන් ඉස්මුරුත්තා වෙලා එකම විකල්පෙ ආයෙ පෙරලගෙන පවු කමාකරගන්න

    මුන් ට ආයෙ චන්දෙ දෙන්නේ බල්ලාතෙමා

    කාලකන්නි අපත දේශපාලකයෝ

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    රැවුල ගිනිගන්නා වේලාවේ සුරුට්ටු පත්තු කරගන්න හද මෙවැනි අධමයන් ගැන රටේ ජනතාව විමසිල්ලෙන් පසුවේ. මේ වෙලාව වනවිට රටේ මිනිස්සු ඉන්නේ ආණ්ඩුවේ පැත්තේ මිසක මේ කලදුටුකල වල ඉහගෙන කන්ට මාන බලන පරයන්ගේ පැත්තේ නොවෙයි. පැරණි පාර්ලිමේන්තුව ඉඳලා කොරපු හරිය ගැන රට්ටු දන්නවා නොවැ..

  3. praba says:

    මේ රටේ සියළු ජනතාව දැනුවත් විය යුතුයි. මේ වසංගතය අස්සේ මේ සජිත් ඇතුළු පිරිස දඟලන්නේ බලතන්හාවට. ඉතිං මේ නව ජනාධිපතිතුමා ඇතුලු අගමැති තුමා සහ අනෙකුත් අය මේ වසංගතයෙන් බේරෙන විදිය සහ රටේ ජනතාවට ජීවත්වීමට සහන සළසන විදිය හිතනවා. ඒ පිළිබඳව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් සියළු දෙනාම වෙහෙසෙනව. මේ අස්සේ මේ පරණ පාර්ලිමේන්තුවේ ගොං වස්සො ටික රජය පෙරලල අර තිබුණු ගොං ආණ්ඩුව ගන්න උත්තාස කරනව. මේ මොන බලු වැඩක්ද? මේ හරක් ටික මේ වසංගතය ඉවර කරගන්න ජනාධිපතිතුමාට උදව් කරනවා වෙනුවට මේ අය අර ඉස්සර කරපු ආකාරයටම විධායකය හා ව්‍යවස්ථෘධායකය අතර ප්‍රශ්න ඇතිකර රට අවුල් කරනවා. මේ සියලු දෙනාම එළවා දමන්න රටේ ජනතාව පෙළ ගැසෙමු. මෙවුන්ට රටේ ජනතාව බේරාගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ උන්ට මළමිනී අඩින් හරි පාර්ලිමේන්තුවට ගිහිං උන්ගෙ පෙන්ෂන් එක ලබාගන රට අස්ථෘවර කරන්න තමයි අවශ්‍ය. ඒ නිසා මේ රට ආරක්ෂා කරන තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේගෙන් වැඳනමස්කාරකර ඉල්ලා සිටින්නේ මේ සියලු දෙනාම මැරිල මකබෑවෙලා යන්න කියල. ගරු ශ්‍රේශ්ඨාධිකරණයෙන් මේකට සුදුසු විනිශ්චයක් දේවි. ජනාධිපතිතමාට තෙරුවන් සරණයි. කිසිදේකට බිය නොවන්න.සාධාරණය ඉටු වේවි.

  4. Baba says:

    තොපි දෙමළ මුස්ලිම් හල්පරුවෝ එක්ක එකතු වෙලා රට කාපියව් සින්හලුනේ අවදියෙන්.

  5. හෙලයා says:

    තිරය පිටුපස “නියෝගය” දැනටමත් බටහිර සහ ඩයස්පෝරාව විසින් දැනටමත් සකසා අවසන්.. දැන් නාට්‍ය රග දැක්වීමේ කාලය.. මේ පාර මුන්ට සෙට් එකත් නැතුව තමා වේදිකාවෙන් බැහල හිරගෙට යන්න වෙන්නේ.. ගරු ජනාධිපතිතුමා,, මුලින් 30 වසරක් යුද්ධය අවසන් කර ප්‍රභාකරන්ගෙ සෙට් එකත් ගලවලම් දාන තැනට වැඩකරල ක්‍රියාවෙන් ඔප්පු කරල ඇත.

  6. Wel Widane says:

    Guys,

    Do not publish things in your mind as breaking news, at least during this pandemic.

    Please do publish more meaningful news to guide the general public

  7. Ranji says:

    It is time army should take over the country . Control Covid 19, once country stabilise, we can have a general election, and politicos can run the country!

  8. දේශප්‍රේමියා says:

    ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අර්බුදයක් ඇතිවීමට නම් බල ගැන්වුනු ව්‍යවස්ථාදායකයක් තිබිය යුතුය.
    පැවති පාර්ලිමේන්තුව මැතිවරණයට දින නියමකර විසුරුවා දමා තිබියදී
    බලගැන්වුනු ව්‍යවස්ථාදායකයයක් නොමැත.
    ඉදින් බලගැන්වුනු ව්‍යවස්ථාදායකයක් නැති කල්හි ව්‍යවස්ථාදායකය හා විධායකය අතර
    කිසිසේත්ම අර්බුදයක් ඇතිවියනොහැක.

    Point less case by පෑඩ් මහත්තයා

  9. C Rite says:

    The government is doing an excellent job in controlling the spread of the virus. which is also the top most priority. Lets all of us be behind the government. It’s certainly not the time for political interests of individuals. The actions of these power hungry b…….ds will plunge the country to a real chaotic situation. I think it;s time some able person takes over the country to run for next 10 years

  10. රත්න අප්පුහාමි says:

    හරි පාර්ලිමේන්තුව විසුරවල අප්‍රේල් 26 ඡන්දය තියන්න මැකොස ඩුන්න තීන්දුව උන්ම අයින් කලානෙ. එතකොට අර්බුදය ව්‍යවස්ථාවෙ නෙවෙයි බං මැකො ස උන්ගෙ නෙ.

    මැයි 23 හෝ 30 ඡන්දය තියන්න අධිකරණයෙන් නියෝගයක්.
    නියමයි

Main News