පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

April 24, 2020 at 9:20 am | lanka C news
පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.

පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නැති බවත් එනිසා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත් සමගි ජනබලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔහුගේ ඒකාධිපති බලය පාවිච්චි කරමින් ඇයිද මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරයි.

476 views

83 Comments to “පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. අර්බුද says:

    මේකේ comment දාන සම හරක් ට කියන්නේ පිස්සු කියවන්නේ නැතුව අද උදේ ( 24 අප්‍රේල් ) 7 ට ITN එකේ තිබුන හත්වෙනි පැය බලලා පණ්ඩිත මෝඩ ගොන් කථා ටික කිව්වා නම් හොදයි.

  2. Ajith says:

    මෙම මනෝ ගනේෂන් අතීතයේ පෝච්චි වැසිකිලි වල අසුචි බාල්දි ඇදීමට ඉන්දියාවෙන් ගෙන ආ සක්කිළි නමැති ජන වර්ගයෙන් පැවැත එන්නෙකි.

  3. chandana says:

    පිං බතාලා

  4. අල්ලපු ගෙදර තිනන් says:

    මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ජඩයන්ට තාමත් කඩේ යන හරක් රැලකුත් ඉන්නවද බොල?

    මුන් පහුගිය අවුරුදු 4ටම ඡන්ද තිබ්බේ නෑ. දැන් තියන්න දෙන්නෙත් නෑ

    සජබ සුනඛයනි තොපිට දේශපාලන අනාගතයක් නැත

  5. sunimal says:

    මේ කොළ පාට මාර සේනාවා පරදවමු

  6. Pure SL says:

    Now it has proven that these small parties getting no chance and try to go beheind Sajith to get a chance. It is a dream them come to power.

  7. Rangika Bandaranayaka says:

    සිංහල කියන බලලෝභී නායකයන් ගොනාට අන්දගත්තහම ගොඩ යන්න පුළුවන්ද
    මහ ජනතාවගේ අනුමැතිය අවශ්‍ය නැද්ද – සුළු ජාතික පක්ෂ නායකයන්ගේ අවශ්‍යතාවය පූර්ණය කරාම ඇද්ද-
    මෙි වා තා ව කා ලි ක යි- ජනතා විරෝධය අංක 1

  8. TBhulangamuwa says:

    සමීක්ෂණයක් තියලා බලන්න පාර්ලිමෙින්තැවක් මෙි රටට අවශ්‍යද කියලා

  9. Third Party says:

    Wiras Mudiyanse Anduwa Peththe Neda. Hebei Doctorslath Ekka Hari Tharahai. Eth Ape Janadipathi Thuma Bus Ekakuth Dunna. Amathaka Karanna Epa.

  10. Aurora says:

    UNP,JVP,TNA සියලුදෙනාම හොඳාකාරව දන්නවා පාර්ලිමේන්තුව විසුරුවල ඉවර බවත්, ඊළඟ චන්දෙට නාමයෝජනා කැඳවල, නාමයෝජනා බාරගෙන ඉවර බවත්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණෙට මුහුනදෙනවා ඇරෙන්න කරන්න වෙන කිසිදෙයක් නැති බවත්. නමුත් මේ බොරු උද්ඝෝෂණ කරන්නේ හේතු 2 නිසයි. පළමු හේතුව තමා පාක්‍ෂිකයන්ගේ මොරාල් එක පවත්වා ගැනීම. දෙවන හේතුව තමයි නියත පරාජයෙන් පසු නිදහසට කරුණු හදාගැනීම. ආණ්ඩුව ඕක දන්න නිසා ගණන් නොගෙන නිකම් ඉන්නවා. හැබැයි සීමාවල් කඩන්නේ නැතිව. ඒ නිසා තමයි හීන්බබා අකුලාගත්තේ.

Main News