පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

April 24, 2020 at 9:20 am | lanka C news
පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

පැවති පැවති පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට තමන් ඇතුළු පිරිසක් පැමිණිලි කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ජූනි මස 20 වෙනි දා මහමැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කිරීමත් සමඟ විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති වී තිබෙන නිසා එය විසඳා ගැනීමට මෙම පියවර ගන්නා බවද ඔහු පැවසීය.

පැවති පාර්ලිමේන්තුව කිසිසේත්ම නැවත කැඳවන්නේ නැති බව ජනාධිපතිවරයා පවසන බවත්, අධිකරණ නියෝගයකින් පිට ඒකපාර්ශ්වීය තමන් පාර්ලිමේන්තුව රැස් නොකරන බව හිටපු කතානායක වරයාද පවසන නිසා එවන් පසුබිමකදී හැකි එකම ක්‍රියාමාර්ගය අධිකරණය වෙත යාම පමණක් බව ඔහු සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නැති බවත් එනිසා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවත් සමගි ජනබලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔහුගේ ඒකාධිපති බලය පාවිච්චි කරමින් ඇයිද මද්දුම බණ්ඩාර මහතා චෝදනා කරයි.

476 views

83 Comments to “පැරණි පාර්ලිමේන්තුව යලි කැදවනු.. ජනපතිට විරුද්දව සජිත් පිලෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. siri says:

    ape weerawarayekuge namak dagena inna wasalaya danna deyak naha pal modayek.oya namath kohen gaththada manda.

  2. වෙබ් බුවා says:

    රටේ යහපත සඳහා මේ කුමන්ත්‍රණකරුවන් අල්ලා පරසක්වල ගැසිය යුතුයි

  3. upsaka says:

    parana parlimenthuwa ras karanna bahane. dan ethana janadipathi lekam karyalaya neda thiyenne.

  4. ගමරාල says:

    මනෝ ගනේෂන් යනු අතීතයේ පෝච්චි වැසිකිලි වල අසුචි බාල්දි ඇදීමට ඉන්දියාවෙන් ගෙන ආ සක්කිළි නමැති ජන වර්ගයෙන් පැවැත එන්නෙකි.

  5. david milibanda says:

    Damn it you “Haal Paruwas”
    Fcukers go to courts & stand on your heads on the Parliament steps.. You damn idiots.
    Keep your Social distance or you end up in another Court with charges.
    This is called Politics in pandemics.

    What you FCUKers want to do in parliament? Take Sumanthiran with you and Eswaran Ratnum as proceedings reporter.

  6. sena says:

    මලකදන්වලින් දේශපාලනයකරන්න හදන මුංටනෙ අපි චන්දය දුන්නෙ

    මහදවල් මහබැංකුව හොරාකාපුඑකටයි පාස්කු ප්‍රහාරය වැනි රටට කරපු අපරාදවලටනෙ මුංට උසාවියන්න ඕනැ

  7. Mama Donny Amerikawe sita.

    Sajithui mamai Eka wage Mola karayo.

    Sajith kivva quinin hondsi.Covid valata,

    Mama kivva Visabija Nasaka Diyara injection gahamu kyala.

    Samanya mee harakunta meva therenne nehe.

  8. ගමරාල says:

    කැපුවත් කොළ කියපු අය සහ අවුරුදු ගණනාවක් ඇම්ඩන් නිසා පක්ෂය පැරදුනත් චන්දය දීපු කොලපාට කණු ගියපාර ගෙම්බට චන්දය ගැහුවේ නැහැ. මොකද? කොලපාට චන්ද දායකයන්ට මතක තිබුන 1988 පද්දෙක් පත්කරගෙන මුළු ලංකාවම මිනි කන්නන්ගේ දේශයක් වෙලා අහිංසක මිනිස්සු හැට දසකට තම ජීවිතයෙන් වන්දි ගෙවන්න වුන දේට. මේ පර පාර්ලිමේන්තු චන්දෙන් කොලපාට පක්ෂය ඉතිහාසයේ වාර්තා ගත අඩුම චන්ද ප්‍රමාණයක් අරගෙන පාර්ලිමේන්තුවේ සුළුතර පක්ෂයක් වෙනවා…ඇම්ඩන් ඊට පසුව සදා කාලික කොලපාට නායකයා වෙනවා….අනිත් ෆුට් නොර්ට් කල්ලිය ඇතුළු මරි මෝඩ හාල් පාරුවෝ ටික මක බැවිල යනවා…..

Main News