පැරණි පාර්ලිමේන්තුව යලි කැදෙවුවොත් සජිත් පිල අමාරුවේ.. ඔවුන් එජපයේ නොවන බව එජාපය දන්වයි..

May 13, 2020 at 3:50 pm | lanka C news
පැරණි පාර්ලිමේන්තුව යලි කැදෙවුවොත් සජිත් පිල අමාරුවේ.. ඔවුන් එජපයේ නොවන බව එජාපය දන්වයි..

පැවැති පාර්ලිමේන්තුව යළි රැස් කිරීමට සිදු වුවහොත් සමගි ජන බලවේගය සමග එකතු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනකු සිය පක්ෂයේ සාමාජිකයන් නොවන බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වන බවට එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය සහිත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූදෙනෙක් මේ වන විට සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට නාම යෝජනා ලබා දී ඇත.

එම හිටපු මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂය සලකන බවද මෙම සාකච්ඡාවේදී තීරණය වී තිබේ.

එම නිසා යළි පාර්ලිමේන්තුව රැස් කළහොත් මෙම දැනුම්දීම පාර්ලිමේන්තු මහලේකම්වරයාට සිදු කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි

– aruna

329 views

25 Comments to “පැරණි පාර්ලිමේන්තුව යලි කැදෙවුවොත් සජිත් පිල අමාරුවේ.. ඔවුන් එජපයේ නොවන බව එජාපය දන්වයි..”

  1. ගෙම්බා says:

    ඇයි එයාල විතරයිද…පොහොට්ටුවේ අය පොහොට්ටුවෙන්ද ඉල්ලුවේ…

  2. B4 UNP now Gota says:

    පරණ පාර්ලිමේන්තු ව රැස් වෙයි වගේ යන විදිහට.

    • විස්කි මැඩම් says:

      නෑ එහෙම වෙන්නෑ
      වෙනවනම් ඔයාට ආසයි වගේ

  3. Hudson says:

    An excellent decision. Thank you Mr. Akila Wiraj.

  4. ඔල්මොරොන්දම් says:

    මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී

  5. ගැමුණු says:

    මේක මහ බොරුවක්. පාර්ලිමේන්තු කැදවපු ගමන් දෙපැත්තම අඹ යාළුවො. අහු නොවේවා මේ උගුල් වලට.

  6. 77 UNP says:

    බලමුකෝ මේක බොරු ජෝක් එකක්ද නැත්ද කියල. මේ පට්ට හොර බොරු කාරයා ඇප නැතිව රිමාන්ඩ් නොකලොත් අධිකරණය ගැන ජනතාවගේ විශ්වාසය අඩු වෙනවා. රාජිතගේ ක්‍රමය අනුගමනය කරන්න බොහෝදෙනා පෙළඹේවි.

  7. sena says:

    මදැ කොරා

  8. කිරියා says:

    උඩපැනලා උඩපැනලා පේඩියා පුක ඇනගත්තා
    බලපන් රනිල් මූට අරිනවා කෙඳිරි ගාගෙන එන්න බල්ලෙක් වගේ

    • සිරා says:

      කොහොමද රනිල්ගෙ ටිකිරි මොලේ?
      හොඳට ඇම කන්ඩදීල පස්සෙ තමයි ඇදල ගන්නෙ.
      පේඩි සජියගෙ ලුනු ගොරකමදි රනිලව තම්බන්ඩ.

  9. Chinthana says:

    GUNP playing with final trumps whatever with their hand now. Ravi is one of it. Sumanthiran is a another one. Sajith is the worst trump.master mind Ranil is using them very sharply.

  10. ඒ කියන්නේ ආණ්ඩුව සජිත්ට ආදරෙයි ඒකනෙ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නෙ නැත්තේ. ඒ නිසා සජිත්ට බය වෙන්න දෙයක් නෑ . කොහොමත් පොහොට්ටු කාරයෝත් පාර්ලිමේන්තුවේ ඉන්නේ සන්ධානෙන් ඡන්දෙ ඉල්ලලානේ.

Main News