පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීම ගැන කරූ ජයසූරියගෙන් නිවේදනයක්..

April 23, 2020 at 10:40 am | lanka C news

තමන් විසින් ඒකපාර්ශ්විකව පාර්ලිමේන්තුව රැස් කරන බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

නමුත් කිසියම් මතභේදයක දී තමන් අධිකරණයේ නියෝගය ගරු කිරීමට බැඳී සිටින බවද ඔහු පවසයි.

කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අවශ්‍ය නැති බවද ඔහුගේ අදහසයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ තම ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

181 views

39 Comments to “පැරණි පාර්ලිමේන්තුව රැස් කිරීම ගැන කරූ ජයසූරියගෙන් නිවේදනයක්..”

  1. Nimal says:

    Meya mehema kiyanne dannawa dannawa meyata karanna puluwan deyak nakiyala nathnam balagena idiy mehema mathakane giyapara nathi nithi hadagena natapu natilla

Main News