පැරදී ගෙදර යන්න හෙලිකොප්ටර දුන්නේ කවුදැයි මහින්ද හෙලි කරයි..
May 31, 2018 at 10:31 pm | lanka C news
2015 වසරේදී පැවති ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී හම්බන්තොට යාම සදහා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත්තේ තමන් විසින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එම සිදුවීම සිදුවෙද්දී මෙරට ජනාධිපතිවරයා තමන් වූ බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා දිවුරුම් දෙන තෙක් තමන් නිල වශයෙන් ජනාධිපතිවරයා බවත් ඒ මහතා කියා සිටී.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්දයෙන් අදහස් පල කරමින් රාජපක්ෂ මහතා එසේ කියා සිටියේය.
මේ ආකාරයේ අස්ථාවර තත්වයකින් රටක් පාලනය කල නොහැකි බවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් එය ඉතා පැහැදිලි වූ බවත් කී රාජපක්ෂ මහතා දැන් කල යුත්තේ වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවා ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කිරීම යයිද වැඩි දුරටත් පැවසීය.
එහෙම පුලුවංද චංදෙං පස්සෙ ගෙදර යන්න හැලිකොට්ටරෙං?
දැං බලන්න කොහොමද ඇමරිකාවෙ ලොක්ක යන්නෙ ගෙදර චංදෙං පස්සෙ කියල!
පයිං ඕයි! පයිං! සිරි සිරි බෑක් එකක් වන වනා ඕයි!
ඉංගලාංතෙ ලොක්ක පැරදුනාම – නැග්ග රතු ඩබොල් ඩැකර් එකට ඩවුනිං ඉස්ටිරීට් එකේ බස් හෝල්ඩ් එකෙංම ඕයි!
මෙයැයිට අපෙ වයිත්තිරි සෑර් දුන්නැයි නුදුන්නැයි කියන හැලිකොප්පරේ ගැනවත් අගයක් තියෙයි හැබෑටම?
Obama left the white house in a helicopter!!!!!!!!!!!!!!! can not believe SL people are this much stupid.
ඇමෙරිකාවේ ජනාධිපති මැතිවරණය පැවැත්වුයේ 2016 නොවැම්බර් 8 දිනය. එතෙක් ජනාධිපතිව සිටි බැරක් ඔබාමා මහතාදෙවරක් ජනාධිපති ධුරයේ සිටි නිසා වත්මන් ජනාධිපති ට්‍රම්ප් සමග තරඟ කළේ හිලරි ක්ලින්ටන් මැතිනියයි. නව ජනාධිපති ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිවුරුම් දුන්නේ ජනාධිපති මැතිවරණයෙන් මාස දෙකකට පසු, 2017 ජනවාරි 20 දාය. එතෙක් මාස දෙකක්ම ජනාදිපති ධුරය ඉසිලුවේ ඔබාමා බව මෙහිදී සිහිපත් කරමි. ධුරයෙන් ඉවත්ව යන රාජ්‍ය නායකයා ලෙස ඔබාමා වෙනුවෙන් වෙනම සමුගැනීමේ රාජ්‍ය ගෞරව දැක්වීමක් එරට හමුදා මගින් 2017 ජනවාරි 6 දින සිදුකෙරිණ. නව ජනාධිපති ලෙස දිවුරුම් දුන් ට්‍රම්ප් හා මැතිනිය, ඔබාමා යුවළ සමුදී ගුවන් හමුදාවේ හෙලිකොප්ටරය වෙත ගව්රවනිය ලෙස කැඳවා ගෙන යන ඕනෑ තරම් අන්තර්ජාලයේ දැකිය හැක. එබැවින්, කිසිවක් නොදැන බොරු කොමෙන්ට් දැමීමෙන් වලකින්න. එය අප රටේ මිනිසුන් මුලාවේ දැමීමකි.
බලන්න: https://people.com/politics/obama-family-boards-air-force-one-final-time/
Elakiri. Oya video eka ape loku thanata yavanna. Meva monavda aiya, balayata enna gahapu keppavala hatiyata.
බයිසිකලෙන් හරි ගෙදර යන්න තිබුණා ලංකාවේ කොටි
ත්‍රස්තවාදය කියා දෙයක් තිබුනේ නැත්නම්.
කොටියා හතුරා ගෙන් පලිගන්න අවස්ථාව එනකල් ඉන්නෙ
ඇත්ත කතාව ඒකයි. මහින්දට ඡීවිතකාලය පුරාවටම ආරක්ෂාව දිය යුතුයි.ඒ යුද්ධය අවසන් කරන්න සැබෑ නායකයකු ලෙස තීන්දු තීරණ ගත් නිසා. ඔය පරඬැල් නායකයන්ට ඒ ආරක්ෂා අවශ්‍ය නොවේ. උන්ට කොටි ගහන්නේ නැත.( ගසා පලක්ද නැත)
HICCHEYA OBA WANI AYATATH
JEEWETHA DANAYA DUNNA
KENE KUTA OBA OYA KIYANNE!
AWETATH RATE JANADEPATHI TA
HELICOPTER BAWETHAYATA AWASARA
THIYENAWA.
ADATATH DADI ARAKSAWA DENNA
ONA PUDGALAYEK, MAHINDA MATHITHUMA.
OHUTA RATATA BUDUSARANI DEWE PIHITI.
මුලු ජාචියංචරේම දිනපු අපෙ වයිත්තිරි සෑර්ට වැඩිය කොහොමෙයි ඔහෙල ඕව ගැන දන්නෙ?
මහින්ද මහත්තයා අරලිය ගහ මැදුරෙන් නික්ම යනවිටත් එතුමා ජනපති බව රටම දනී.සිරිසේන මහත්තයා ඒ ගැන වරෙක දනී,වරෙක නොදනී.හරියටම කිව්වොත් දින සීය වාගේමය.උන්නැහේ දැන් ඩේලි මිරර් බලන බව කියයි.ඒ කථාව ඇත්තය. දිනපතා කොණ්ඩය පීරා ගන්නට, රැවුල කපා ගන්නට නම් ඩේලි මිරර් බැලිය යුතුමය. සද්ද විද්ද අල්පොන්සු රන්ජන් මහින්ද මහත්තයාගේ හෙලිකොප්ටර් කථාව ගැන කිසිවක්ම දන්නේ නැති බව රටම දනී.ඒත් සද්ද විද්ද අල්පොන්සු ඔහුගේ නොදැනුවත් බව නොදනී.නොදන්නා කම නොදැනීමත් මානසික රෝගයකි. නොදන්නා බව පෙන්වන්නට ගොස් ඇන ගත් වාර අනන්තය.මේ වැඩවලින් උපතින්ම ලද ඉන්විසිබල් අං තට්ටුව විසිබල් වන බවවත් ඔහු නොදනී.දැන් ඒ පංචස්කන්ධය රටේම උන්ට හිනා යන විහිළුවකි.රටේම උන් ඔහුට හිනා වෙනවා කියන්නේ ඔහු පත්කර යැවූ ගම්පහ බුද්ධිමත් ජනතාවට හිනා වෙනවා නොවේය.ඒ ජනතාවට රටේ උන් අනුකම්පා කරනු ඇත.
චන්දෙකදී මැණික්කාරයො හරි කව්රු හරි සල්ලි වියදම්
කරනවානම් ගොන්ජ වගේ හාල්පාරුවන්ට අපතයන්ට
පාර්ලිමේන්තු එන්න පුළුවන්
ethththatama api soya baeliya yuththe tawa kal tiyeddi 147 k sitiddi arbudayak eti nokara etuma sulu chanda gananikin parajayaya laba ratiyema rata stawara karamin gedara giya ekayi….. hitapu janadipati kenekuta helikoptarayak aran gedara yanna berinam eka gunamaku kamak…. kawuruth hitapu wenna maha loku kalak yanne nee ….. tawa wasara gannawak giyama me loket api haemoma hitapu aya bawata patwenawa…..
Nikanma nikan ratata satha 5ka vadak nathi halparuvan helicopter savari yana rataka mekath news ekadda? Ehemanam me avurudu 3 siyaluma aya helicopter gaman giya list ekak hadala viayadamath dala , giye mokatada kiyala dala, eken minissunta labuna prathipalath dala siyalla prasidda karanna, me rate minissunta balanna…
Nikanma nikan ratata satha 5ka vadak nathi halparuvan helicopter savari yana rataka mekath news ekadda? Ehemanam me avurudu 3 siyaluma ayage helicopter gaman giya list ekak hadala viayadamath dala , giye mokatada kiyala dala, eken minissunta labuna prathipalath dala siyalla prasidda karanna, me rate minissunta balanna…mevath ara lambogini katha vage
පයින් තියා උඩින් වත් යන්න නිදහසක් නැති කලේ රටට නිදහස ලබාදුන් එතුමාට හෙලිකොප්ටරයක් දීම තමයි මුන්ට අමාරු මුන් ගුණමකු ජාතියක්
මං මේ දහ අතේ කල්පනා කළේ අර තව එක්කෙනෙක් දෙසිය වතාවක්ද කොහෙද හෙලි කොට්ට උරෙන් දෙනියායෙ ගියේ මොකටැයි කියල.
ඒ මේ අර අර…………… නෙ !
කියන්න නිකං මක්කද වගෙ ඕයි!
ඇත්ත කතාව ඒකයි. මහින්දට ඡීවිතකාලය පුරාවටම ආරක්ෂාව දිය යුතුයි.ඒ යුද්ධය අවසන් කරන්න සැබෑ නායකයකු ලෙස තීන්දු තීරණ ගත් නිසා. ඔය පරඬැල් නායකයන්ට ඒ ආරක්ෂා අවශ්‍ය නොවේ. උන්ට කොටි ගහන්නේ නැත.( ගසා පලක්ද නැත)