පැරදුනු අපේක්‍ෂක භික්‍ෂූන්ගෙන් බසයක් පුරවාගෙන විත් ජාතික ලයිස්තුව ඉල්ලයි.. අගමැති දැඩිව කෝප ගනී..

August 16, 2020 at 10:29 pm | lanka C news
පැරදුනු අපේක්‍ෂක භික්‍ෂූන්ගෙන් බසයක් පුරවාගෙන විත් ජාතික ලයිස්තුව ඉල්ලයි.. අගමැති දැඩිව කෝප ගනී..

මෙවර මැතිවරණයට පොදුජන පෙරමුණෙන් තරග වැද පරාජයට පත් වූ අපේක්‍ෂකයෙක් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට යාමට උත්සාහයක් දරා ඇත.

මෙම අපේක්‍ෂකයා තරග වැදුනු දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා පිරිසක් එක් කරගෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහු පැමිණ තිබේ.

එම භික්ෂූන් වහන්සේලා පිරිස සමග පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර එම ක්‍රියාව සම්බන්ධයෙන් රාජපක්‍ෂ මහතාට දැඩි ලෙස අප‍්‍රසාදය පල කර ඇත.

අදාල පරාජිත අපේක්‍ෂකයාට දැඩිව දොස් පවරා ඇති අග‍්‍රමාත්‍යවරයා පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා පිරිසට දානය පිළිගැන්වීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව මේ වන විට නම් කර ඇති අතර ඒ අනුව මැතිවරණ කොමිසම විසින් ඒ සියළු දෙනා මන්ත‍්‍රීවරුන් ලෙස ගැසට් කර තිබේ.

කිසිදු පරාජිත අපෙක්‍ෂකයෙකු එම ලයිස්තුවට ඇතුලත් කර නැත.

110,213 views

12 Comments to “පැරදුනු අපේක්‍ෂක භික්‍ෂූන්ගෙන් බසයක් පුරවාගෙන විත් ජාතික ලයිස්තුව ඉල්ලයි.. අගමැති දැඩිව කෝප ගනී..”

  1. dgo says:

    wada karanna puluwanunge me para chanda
    hora kawa parana set eka
    chanda magadiyak unamai. eka rajapaksha waru dannawa. dan ubalata baledunna. rata hadapiyau.janathawa mula nokara.

  2. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    හොද වැඩේ මහින්ද කරේ. ප්‍රීති ප්‍රිති.

    කව්ද ඒ ද්‍රෝහී මැන්?

  3. ලක්ෂ්මන් යාපා says:

    ඔන්න මම එහෙම නෙමේ. අපි ඉතින් කඩේ ගියාපු හැටියට අපිට මැති ඇමැති කම් නැතත් කාරි.නැහැ. අපිට ලේජ්ජත් නැහැ..හෙටත් කඩේ යනවා.

  4. Ajith says:

    Danasiri

  5. sajitha says:

    a apekshakaya moda haalparuwek wenta onae.ohu samaga giya ganayo eetath eha. mahinda thama niyama bauddha nayake.

  6. Makal says:

    ඒ සිවුරු හොරුන්ගේ සිවුරු ගලවා පුනරුත්ථාපනය කිරීම අධිකරණ ඇමතිට බාරයි…

  7. රුවන් says:

    මෝඩ යකෙක් මූ නොහොත් බදුළු බණ්ඩාර

  8. ajith prasanna says:

    මහින්දගේ අතන ශක්තිමත් කරන්න ආපු එවුන් ඔක්කොම රනිල්ගෙන් හදුනා අයයි. විශේෂයෙන්ම ධනසිරි. හොඳ වැඩේ බඩු ගහ ගහ ඉන්නවට

  9. Lalith says:

    MU VIJA TAMAI

  10. Wewegadara Appuhamy says:

    That Dansiri having lot perks by many businessmen in Dehiwal -Mount Lavinia. He is most corrupted man in Colombo list MPs .That why lost his elector in Colombo District.