පැරදුනු අයට පිනට ඇමතිකම් දුන්නේ අපියි.. මහ ඇමතිකම්ද දුන්නේ එජාපයයි.. දැන් අපිටම පාට් දානවා..

January 26, 2017 at 4:40 pm | lanka C news
පැරදුනු අයට පිනට ඇමතිකම් දුන්නේ අපියි.. මහ ඇමතිකම්ද දුන්නේ එජාපයයි.. දැන් අපිටම පාට් දානවා..

පසුගිය මැතිවරණයෙන් පැරදුනු පසු එජාපයට පිං සිදුවන්නට ඇමැති ධුර ගත් සමහර ශ‍්‍රීලනිප ඇමතිවරුන් අද ගගෙන් වතුර බී මුහුදට ආවඩන ලෙස කටයුතු කරන්නේ යයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පැමිණියේ නම් ඔවුනට යන එන මං නැතිවන බවත් සන්ධාන ආණ්ඩුව තුළ හිදිමින් එම අය කරන කටයුතු පිළිකුල් බවත් ඇමතිවරයා කියයි.

පළාත් මහ ඇමැතිවරුන් පවා පත් කරනු ලැබුයේ එජාපය විසින් බවත් එසේ වී තිබියදීත් සමහරුන් මාධ්‍ය ඉදිරියේ වීරයන් වීමට දගලමින් තනි පක්ෂ ආණ්ඩුවක් ගැන කතා කරන්නේ යයිද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

0 views

2 Comments to “පැරදුනු අයට පිනට ඇමතිකම් දුන්නේ අපියි.. මහ ඇමතිකම්ද දුන්නේ එජාපයයි.. දැන් අපිටම පාට් දානවා..”

  1. minimuthu says:

    කොහෙවත් යන සර්පයො රෙද්දපල්ලෙ දාගෙන කනවෝ කනවෝ කියන්නෙ මොකද? රටේ චන්දදායකයෝ නිකංද ඔය තකතීරුවෝ පැරැද්දුවේ? මොන ගුදමාර්ගේ අමාරුවටද උන්ට ඇමතිකං දුන්නෙ? ඇයි යකෝ රටක මහ මෑතිවරනයක් තියන්නෙ සුදුස්සා තෝරන්නයි. මෙන්න මුං පැරදිච්ච එවුන් පස්ස දොරින් ආපහු ගන්නවා

  2. ආණ්ඩවනේ anndawane says:

    ආණ්ඩවනේ රොම්බ ප්‍රොබ්ලම්. මුන්හිතා ගෙන ඉන්නේ මැති ඇමතිකම් මුන්ගේ බුදලෙන් දැවද්දෙන් දෙනවා කියලද? හුටං බලයට පත් කලේ චන්දෙන්. පැරදුන උන් එලෙව්වේ අපේ චන්දෙන්. එහෙව් එකේ සත්තු කෙලින්න ඕනේ පැරදුන උන්ට ඇමති කම් දුන්නට. ලජ්ජා නැත්ද යකෙ රෙදි ඇඳන් ප්‍රජාතන්ත්‍රවාදය කතා කොරන්න. ඔය කතා කියන්නේ මොන පැත්තෙන්ද? නොදකින්..නොදෝමකින්. නිදහස් චද බලය අව භාවිතා කරන ක්‍රමය ගැන අපි අන්තර් ජාතිකේට යනවද ? නැති නම් මේ අව ජාතකයෝ දඬු කන්දේ ගහලා අපේ නඩු තීන්දු දෙන්නද කියන්නේ. පැරදුනාම අකුලන් ගෙදර පල. දිනපු උන් කොරලා පෙන්නපියව්. බලේ පෙන්නන්නද පැරදුන ප….. කයන්ට ඇමති කම් තානාපති දෙනේනේ. ඕව අපේ සල්ලි. තොපේ බෙලි මහත් වෙන්නේ තෙලට. කන අසුචි වලට නේද?ආණ්ඩවනේ රොම්බ ප්‍රොබ්ලම්. munta romba payiththiyan.

Main News