පැරදුනු තවත් තොගයකට තනතුරු දෙන්න යයි..

January 22, 2017 at 6:48 pm | lanka C news
පැරදුනු තවත් තොගයකට තනතුරු දෙන්න යයි..

මැතිවරණවලින් පරාජයට පත්ව හෝ දේශපාලනයෙන් විශ‍්‍රාම ගොස් සිටින හිටපු මැති ඇමැතිවරුන් තවත් කිහිප දෙනෙකුට ඉදිරියේදී වගකිවයුතු තනතුරු ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.

මෙසේ සිදු කිරීමේ අරමුණ දේශපාලන කටයුතුවලට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබාගැනීමයි.

ඔවුනගේ දිස්ත‍්‍රික්කයන්හි දේශපාලන කටයුතු කරගෙන යාමටත් ජනතාව අතරට යෑමටත් යම් තනතුරක් උවමනා බවට ඔවුන් විසින් කල ඉල්ලීමක්ද සලකා පලමින් මෙම පියවර ගෙන තිබේ.

34 views
Main News