පැරදුනු පොහොට්ටුවන් ආයතන සභාපති ධුර ඉල්ලති.. නමුත් ජනපති හරස් වෙයි..

August 24, 2020 at 11:20 am | lanka C news
පැරදුනු පොහොට්ටුවන් ආයතන සභාපති ධුර ඉල්ලති.. නමුත් ජනපති හරස් වෙයි..

මෙවර මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් රජයේ ආයතවල සභාපති ධූර බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙයි.

මේ ගැන ආණ්ඩුවේ ප්‍රධානීන්ට කිහිප දෙනෙක්ම දැනුවත් කර ඇතැයිද සදහන්ය.

කෙසේ නමුත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා දන්වා ඇත්තේ තමන්ගේ අනුදැනුමින් තොරව කිසිදු රාජ්‍ය ආයතනයක සභාපති හෝ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්කිරීමක් මාරු කිරීමක් සිදු නොකරන ලෙසයි.

70,290 views

14 Comments to “පැරදුනු පොහොට්ටුවන් ආයතන සභාපති ධුර ඉල්ලති.. නමුත් ජනපති හරස් වෙයි..”

  1. ගරු ජනපති තුමනි, චන්දයෙන් පැරදුනා කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළා කියන එකනේ, එහෙනම් පැරදුන එකෙකුටවත් කිසිදු තනතුරක් වරප්‍රසාදයක් දෙන්නෙපා, දුන්නොත් ජනතාවගෙන් ඔබව ඔබේ රජය ප්‍රතික්ෂේප වෙනවා, යමෙකුට ජනතාවට සැබෑ ලෙසම සේවය කරන්න උවමනා නම් වැටුප් රහිතව, වරප්‍රසාද රහිතව අර උතුම් මිනිසාගේ යහපත් සංකල්පය මුඩු ඉඩම් අස්වද්දන, වීදි අලංකාර කරන අපේ ශ්‍රේෂ්ට සොහොයුරන්ට එක්වෙන්න කියන්න.

  2. ගරු ජනපති තුමනි, චන්දයෙන් පැරදුනා කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළා කියන එකනේ, එහෙනම් පැරදුන එකෙකුටවත් කිසිදු තනතුරක් වරප්‍රසාදයක් දෙන්නෙපා, දුන්නොත් ජනතාවගෙන් ඔබව ඔබේ රජය ප්‍රතික්ෂේප වෙනවා, යමෙකුට ජනතාවට සැබෑ ලෙසම සේවය කරන්න උවමනා නම් වැටුප් රහිතව, වරප්‍රසාද රහිතව අර උතුම් මිනිසාගේ යහපත් සංකල්පය මුඩු ඉඩම් අස්වද්දන, වීදි අලංකාර කරන අපේ ශ්‍රේෂ්ට සොහොයුරන්ට එක්වෙන්න කියන්න.

  3. sanidu sooriarachchi says:

    lot of unqualified people are in the Que Sir. Please keep the confidence of your people and don’t let any minister to appoint unprofessional unqualified chairmen/chairperson..