පැරදුනු පොහොට්ටු අපේක්‍ෂක අයියනායක දෙවොලේ පොල් ගසා හෙණ ඉල්ලයි..

August 9, 2020 at 3:50 pm | lanka C news
පැරදුනු පොහොට්ටු අපේක්‍ෂක අයියනායක දෙවොලේ පොල් ගසා හෙණ ඉල්ලයි..

පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ශ‍්‍රී පොදුජන පෙරමුණේ මනාප ගණන් කිරීම පිළිගත නොහැකි බව පවසමින් දංකොටුව අයියනායක දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් පැවැත්වූහ.

මෙසේ දේව කන්නලව්වක් පැවැත්වූයේ එම දිස්ත්‍රික්කයෙන් තරග කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ජගත් ප්‍රියංකර මහතාගේ ආධාරකරුවන් පිරිසකි.

ඔවුන් පවසන්නේ ජගත් ප්‍රියංකර මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ගණන් කරද්දී අසාධාරණයක් සිදු වූ බවත් පස්වන ස්ථානයේ සිටියදී නැවත වතාවක් මනාප ගණන් කිරීමේදී ඔහු 06 වන ස්ථානයට දමා තිබූ බවත්ය.

මේ අතර අගත් ප‍්‍රියංකර මහතා ද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ මෙම ප්‍රතිඵලයට විරුද්ධව තමා අධිකරණයේ නඩු පවරන බවයි.

666 views

11 Comments to “පැරදුනු පොහොට්ටු අපේක්‍ෂක අයියනායක දෙවොලේ පොල් ගසා හෙණ ඉල්ලයි..”

  1. chana says:

    Map එක හරි…!
    ගම්පහ ලගමයි පුත්තලම තියෙන්නෙ

    • 🤣🤣🤣😄😄😄 says:

      ‘අයිය’ නායක වෙලා හිටියේ යුද්ධය දිනවපු කාලේ…
      ‘මල්ලි’ නායක උනේ මාස කිහිපයකට කලින්…
      ගහන පොල් මුන්ටම වදිනවා…. හේතුව …
      ඔය පැරදුන එකා ගමට කරල ඇති සේවයට තමයි චන්ඳය ලැබුනේ..හා..ද..?
      හිතුවේ චන්ඳ දුන්නේ ගොන්නු කියලා…
      දැන් තරුණ කැල හරිම බුද්ධිමත්…
      “වැඩ බැරිනම් ගෙදර හිටු ” අවබෝධයෙන් ඉන්නේ..!

      • Love nature says:

        දෙයියෝ මතක් වෙන්නේ වැරදුනු වෙලාවට දැන් දෙයියෝ මේ හොර දේශපාලකයින්ගේ වැඩ ගැන කලකිරිලා දේවලෙන් ගිහින්ලු
        පොල්ගෙඩිය ඔහුගේ ඔලුවේම ගහ ගත්තොත් පරණ කරපු වැරදි වැටහේවි

  2. ඊබ්‍රහිම් ගේ බුරියානි says:

    ජෙප්පොන්ට යන්න වෙන්නෙ කාල් මාක්ස් දේවාලෙට තමා ඉතින්.

  3. සෙරෙප්පු සුප් says:

    රට හැදිල්ල පැත්තකින් තියල තමුන් හැදෙන්න වලි කන උන්ට ජනතාව දුන්නෙ හොඳ උත්තරයක්.ලෙල්ල පිටින් පොල් ගෙඩියක් අරන් ඕකගෙ ඔලුවෙ ගහපියව්.

  4. Kalana says:

    මනාප මගඩිය වෙලා තියෙනවා.

  5. Neutral countryman says:

    Ha ha super…
    Cant help but laugh at these potttu jokers

  6. අනෙ බොලව්නෙ, අයියිනායක කියන්නෙ තොපිට දෙයියෙක් වුනාට අපිට නම් පල් හොරෙක් , මදාවියෙක් , තම රටටත් එපාවී තම පියාටත් එපාවී රටින් පිටිවහල් කරපු විජයටයි පොල් ගහල තියෙන්නෙ, පුදපියව් තොපෙ අඹුවන්වත් ගිහිල්ල. අයිය නායක කියල අදහන්නෙ ආර්‍ය නායක කියන විජයවයි

  7. Neutral countryman says:

    Ha ha super..
    Can’t help but laugh at these pottu jokers

  8. Niru says:

    No more Pohottuwa candidacy for this asshole pls. Mr Basil