පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?

August 8, 2020 at 12:01 am | lanka C news
පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?

එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් දැන්ත පරාජයක් හිමි වී ඇත.

තරග වැදුනු කිසිම අපේක්‍සකයෙකු ජයග‍්‍රහණය නොකල නමුත් ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ට එක් මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වී තිබේ.

එම මන්ත්‍රීධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමේ සූදානමක් ඇතැයි ඇති බවට වාර්තා පලවුවද ඊයේ දිනයේ පැවති සාකච්චාවේදී තීරණය වී ඇත්තේ වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට නොපැමිණීමටයි.

දැනටමත් එම ධුරය සදහා එජාපයේ කිහිප දෙනෙකුම උත්සාහ දරන්නේ යයිද වාර්තා වෙයි.

4,126 views

23 Comments to “පැරදුනු රනිල් ගෙදර ජාතික ලයිස්තු අසුනට පාර්ලිමේන්තුවට…?”

  1. තමුන් බලයේ ඉදිද්දී රට ජාතිය බේරා දුන් නායකයාගෙන් සහ පවුලේ අයට වයිරී සහ පලිගැනීමේ දේෂපාලනය කල නුබට නිසි ප්‍රතිපලයි මේ- මීට වසර ගානකට කලින් මහ ජනයා ගැනීමට තිබූ තීරනය ප්‍රමාද වී හෝ ගැනීම ගැන සතුටු වෙමි -එදා මේ තීරනය ගෙන තිබුනා නම් මේ රට මීට වඩා හොඳ තැනක තියෙන්න තිබුනා-මොහු කල අපරාද වලට නීතිය ක්‍රියා කරනා ලෙස නව රජයෙන් ඉල්ලා සිටිනවා-මෙවන් අය කීපදෙනෙක් නැවත ජන වරම ලබාගෙන ඇත- ඉදිරියේදී මේ අයත් මලෙස පන්නා දමමු…..

  2. 77 UNP says:

    කොලමබ සජිත් ගෙන් 6 න් 3 ක්ම සුලු ජාතින්
    නුවර සජිත් ගෙ 4න් 3 ක්ම සුලු ජාතින්
    එන්න එක්වන්න සජිත් පුතානො සමග මුස්ලිම් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වෙඩිකරමු.

    • සිංහල බන්ඩා says:

      සජිත්ගෙ සජබ ට ලැබුන ජන්ද වලින් 50% ක්ම මුස්ලිම් සහ දෙමළ බව පැහැදිලිය්.

    • හෙලයා says:

      මෙවරත් මුස්ලිමුන් පොහොට්ටුව ට ජන්දය දුන්නේ 5% ය්.

  3. ගන්ජ බන්ඩා says:

    ඇත්තටම සජියා යනු තොංගල කපාගෙන බෝන් අගේන් පල්ලි ගිහින් එලියට ඇත් සිංහලයට බන කියන එකෙක්.

  4. Sirisena Yatawara says:

    The UNP the political party of New Conservatives forces ,who sold our nations to foreign-power which that People verdicts has given bunch for Ranil Wicks and other of few !
    They has been rejected by 80% majority people of Islanders by not by bullet but by Ballot>
    It shame of them that they think back to Parliment by back door. We wanted respect People’s verdicts ….by UNP leaders.

  5. domiya says:

    Mechchara kaapu ekey oya tikath kaalama daapan ranilo. umbey asiawema watina tikiri molen aasana binduwata bassapu majik eka matath kiyala deepanko ban.

  6. mamath paradai computer gilmart ekak damala wagai manhree kenek wenna ba namuth chanda 25 mata piliganna behe

    y

Main News