පැරදුනු වාර්තාව ගොඩදාන්න කතානායක කමිටුවක් පත් කරයි.. සභාපති අගමැති.. සාමාජික ලයිස්තුව මෙන්න..

August 28, 2018 at 12:00 pm | lanka C news
පැරදුනු වාර්තාව ගොඩදාන්න කතානායක කමිටුවක් පත් කරයි.. සභාපති අගමැති.. සාමාජික ලයිස්තුව මෙන්න..

2017 අංක 17 දරණ පලාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 4(12) කොටසට අනුකූලව කථානායක කරු ජයසූරිය මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර කිබේ.

මෙම කමුටුව 2018 අගොස්තු මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත.

මෙම කමිටුව නියෝජනය කරන සාමාජිකයන් පහත දැක්වෙයි.

  1. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා(සභාපති)
  2. ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා
  3. පෙරියසාමි මුතුලිංගම් මහතා
  4. මහාචාර්‍ය බාලසුන්දරම් පිල්ලේ මහතා
  5. ආචාර්‍ය ඒ.එස්.එම්. නවුෆල් මහතා

– කථානායක මාධ්‍ය අංශය

0 views

3 Comments to “පැරදුනු වාර්තාව ගොඩදාන්න කතානායක කමිටුවක් පත් කරයි.. සභාපති අගමැති.. සාමාජික ලයිස්තුව මෙන්න..”

  1. WMFernando says:

    Is it democracy if a committee can decide on a matter required two third majority of the parliament. All acts passed by yahapalanaya are complicating every thing and not solving problems.

  2. LION says:

    සිංහල රටේ සුළු ජාතිකයන් 3 දෙනෙක් ලැජ්ජයි

Main News