පැරදුනු සජිත්ගේ අන්තිම යට ඇදුමත් TNA කඩා දමයි.. ජනාදිපතිවරණ ගිවිසුම හෙලි කරයි..

November 22, 2019 at 6:48 pm | lanka C news
පැරදුනු සජිත්ගේ අන්තිම යට ඇදුමත් TNA කඩා දමයි.. ජනාදිපතිවරණ ගිවිසුම හෙලි කරයි..

සජිත් ප්‍රේමදාස මහතා උපරිම බලය බෙදාහැරීම පිළිගත් බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා එය ප්‍රතික්ෂේප කළ බවත්, එම නිසා අප රටේ නායකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සිදුවිය යුත්තේ කුමක්ද යන්න උතුරු නැගෙනහිර ජනතාව පැහැදිලි පණිවිඩයක් ලබාදුන් බවත් ආර්. සම්පන්ධන් මහතා පවසයි.

පැවති ජනාධිපතිවරණයේදී උතුරු හා නැගෙනහිර ජනතාව ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවට නව ජනාධිපතිවරයා ගරු කරනු ඇති බවට විශ්වාස කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මහතා පවසයි.

උතුරු හා නැගෙනහිර සියලුම පරිපාලන හා මැතිවරණ දිස්ත්‍රික්කවලට අයත් ජනතාව බොහෝදුරට ඡන්දය ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස මහතාට බවත්, එසේ ඡන්දය ලබා දුන්නේ උපරිම බලය බෙදාහැරීම පිළිබඳව වූ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව බවත් සම්පන්ධන් මහතා පෙන්වා දෙයි.

එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් තුළ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා උපරිම බලය බෙදාහැරීම අවශ්‍ය බව සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිගෙන තිබූ බවත්, ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබාදෙන ලෙසට සිය ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් හෙතෙම සඳහන් කරයි.

සියලු ජාතීන්ගේ අයිතීන් ආරක්ෂා කරන පරිසරයක් නිර්මාණය කිරීම තුළින් විශාල ආර්ථික හා සමාජ සංවර්ධනයක් අත්කර ගත හැකි බවත්, එමගින් රටේ සියලුම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ලසිත දුමින්ද
– divaina

105,699 Viewers

34 Comments to “පැරදුනු සජිත්ගේ අන්තිම යට ඇදුමත් TNA කඩා දමයි.. ජනාදිපතිවරණ ගිවිසුම හෙලි කරයි..”

  1. Gotaimbara says:

    These UNP idiots think Sri Lanka is their private property.

    • anju says:

      These unp traitors thought that the majority of the Sinhala electorate are fools. They thought the Sinhalese people will be gullible as they were in 2015, but they were sadly mistaken this time round.

    • Dubba says:

      රටේ බහුතරයක් උන්ව එපා කියලා, හොර ගිවිසුම් එපා කියලා ගෝඨා දිනෙව්වේ ඒකයි කියලා මේ යාපනේ බූරුවට තේරෙන්නේ නැද්ද ?

      • Rata Wenuwen says:

        එදා මගම්පුරයෙන් දුටුගැමුනු කුමාරයා ඇවිත් කල්ලතෝනියන් පරදා මුලු සිරිලක් දෙරනම එක්සේසත් කලාමෙන් මෙදා අපේ තවත් රුහුනෙන් ආ රජකු දෙවැන් වතාවටත් එය ඉටුකරයි

  2. රට පෙරට says:

    ඉල්ලන ඉල්ලන හැමදේම දෙන්න ශ්‍රී ලාංකිකයෝ සමනලයන් නොවේ යන්න මේ මැතිවරණයෙන් පෙන්වා ඇත. වලිගය සිංහයා නටවපු යුගය අවසන් කර ඇත.

  3. Wijebahu says:

    devolution of power within UNITED sri lanka, this is what should be happened. MR’s 13plus goes beyond that.

    • Razor says:

      What do you mean by a UNITED SRI LANKA? If you want to make a united something, There should be a few or more divided states. Who divided the island? and for what reason?,
      This is a UNITARY state and not UNITED, We all live in this state with one flag, one government, one national anthem, one leader and one nation. Do not divide it and try to make a few federal states and then to unite. It will lead to conflicts,
      There are two way of governing systems, divide and rule or unite and rule. Divide and rule means make conflict and let them fight against each other and betray everyone. Is that you want?

    • sathya says:

      ‘what should be happened’ Wijebahu you should go to night school and learn English. or else write in singlish.

    • Gonsun says:

      YOU ARE WISE AND PERFECTLY RIGHT.
      WE SHOULD GIVE TAMILS A SEPERATE LAND.
      However on one condition.
      If India gives Kasmir Autonomy, If UK gives Ireland Autonomy, If USA gives Texas Autonomy, If UK gives Scotland Autonomy and If Canada gives the Native Indians a seperate state, If Australia gives Aborigines a seperate state.

      Amen

  4. Sumith says:

    සජිත් උපරිම බලය බෙදන්න එකඟ වුනානම් උගෙන්ම ඉල්ලා ගන්න එකයි ඇත්තේ.

    • John the Baptist says:

      කෙසෙල්වත්තෙ රදා ප්‍රේමදාසගෙ කොල්ල ජලනි ආර්යාව වුනත්
      දෙන්ඩ ලැහැස්තිවෙලා හිටියෙ ජනාධිපති තනතුර ගන්ඩ!

    • 100% macho. The current president was elected by the votes of patriotic Sinhalese and some Tamil & Muslim votes. The extremist minorities can wait until Sajith gets elected as the President which will be not even in next life. Sorry Sumanthiran.. get lost.

  5. sara says:

    Most racist political party leader Sampandan you can’advice to Hon president as he is well awair of the problem and he and MR will do the best to all minorities.This time also as earlier u spread the racism at large. Please at least now get lost as other Tamil leaders except TNA can do fair for Tamils.

  6. srilankan says:

    When does this (G) UNP change their policy of betraying mother land? I thought it was only Ranil who does not care about the country. Now I understand its not a problem of Ranil. It’s (G) UNP’s common policy.

    All the Sinhalese must get together around Gotabaya to protect our country. I invite Sinhala UNP voters for this.

  7. Buddhist says:

    Me TNA kyana ekin waradak na. E ai kiwwoth ape viyavasthawe 13th amendment eke ekai kiyala thiyenne.

  8. sw says:

    සජිත් TNA නායක කම ගත්තනම් හරි

  9. wijebahu says:

    රටෙන් කෑල්ලක් කොටියට දීල හරි කමක් නෑ ජනාධිපති කම හම්බ වෙනවනම්!
    අනේ මෙහෙමත් පාහර බල්ලෝ, මුන්ටත් ඉර පායනවනේ!

    • Rata Wenuwen says:

      එදා මගම්පුරයෙන් දුටුගැමුනු කුමාරයා ඇවිත් කල්ලතෝනියන් පරදා මුලු සිරිලක් දෙරනම එක්සේසත් කලාමෙන් මෙදා අපේ තවත් රුහුනෙන් ආ රජකු දෙවැන් වතාවටත් එය ඉටුකරයි

      • kate says:

        Correction:- රුහුනෙන් ආ රජකු 3 වැනි වතාවටත් එය ඉටුකරයි.

  10. Raterala says:

    දෙමළ ජාතිකයන් ට අයත් ඉඩම් රජය භාරයේ ඇත්නම් ඒවා ආපසු භාරදීය යුතුයි ,ඒ හැර බලය බෙදීමක් අවශ්‍ය ⁣නොවේ,ජාතීන් ලෙස වෙන්වී ඉල්ලීම් ඉදිරිපත් කිරීම දෙමළ ,හා මුස්ලිම් ජාතික දේශපාලකයන් වහාම නතරකල යුතුයි.

    • Jess says:

      Demala edam thiyenne tamil naduwe. Lankawe thiyenne sinhalayage edam.

    • Rate ralata amathaka unada Uthru negenhira hitapu sinhala jathiyata ayithi janayatath Ehe Idam thibuna. Eva serama apasu denna apae sinhalayanta. Arte anek palathwala sinhalayanta ayithi idam demalu aran thiye nam eve athherala yannath wenava kolambin sah anekuth dakune palathwalin.
      Obata notherunata Thesawalamei neethiya ayin karannatha wenawa anvaryenma.

  11. ජිල්බුල්ලා says:

    “අතීතය සිහිනයක් පමණයි..
    සැබෑ සුවදක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැදුනානමි..
    මෙදා වියොවක් නෑ….”

  12. ආලවක says:

    රට කන්ට දඟලපු එවුන්ට, පාවා දෙන එවුන්ට, සමිබුදු සසුනට ගරහන උන්ට, මහ සග රුවනට ගරහන උන්ට, මේ මනුස්ස ජීවිතේදීම, උපරිම දුක් විදින්නටත්, පරලොව කටෙන් පණුවන් ගලන, ප්‍රේතයින් වෙන්නටත් එකාන්තයෙන්ම සිදු වේවි.!

  13. බන්ඩා says:

    අද ‘හොං කොං’ කරන දේ තමය් ඊලාම් කාරයන්ට චාන්ස් එකක් දුන්නොත් කරන්නේ.

  14. Elara says:

    Balan hitapalla Elarata bedapu handenma thami thopilatath bedanne!

  15. නිළමේ says:

    UNP පර හැත්තට දැන් තේරෙනවද පර දෙමළුන් සිංහලයා ගොනාට අන්දවා තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්න දරන උත්සාහය.

Main News