පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම්..

November 28, 2019 at 10:32 pm | lanka C news
පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම්..

එක්සත් ජාතික පක්‍ෂයේ පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශ්වයේ වැඩි මන්ත්‍රී පිරිසක් දැඩි කලකිරීමෙන් සිටී.

පරාජයෙන් පසුව නැවතත් දේශපාලන පිටියට නොපිවිසි සජිත් පේ‍්‍රමදාස මහතා හුදෙකලාව කාලය ගත කිරීම සම්බන්ධයෙන් ඔහුව් විරෝධය පළ කර ඇත.

අඩුම තරමින් පක්ෂ නායකත්වය හෝ විපක්ෂ නායකත්වය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සටනකට ඔහු යොමු නොවන ඔවුනතර සාකච්ඡා වෙයි.

අද දිනයේද සිරිකොතේදී කැඳවා තිබූ පක්ෂ නායක හමුව සඳහා සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වී නොසිටීම හේතුවෙන් එහි පැමිණ සිටි සජිත් පිලේ මන්ත‍්‍රීවරුන් අදහස් පල කර ඇත්තේ දැඩි කලකිරීමෙනි.

එක් මන්ත්‍රීවරුන්ද සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විට දැඩි ලෙස මානසික බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.

ඔහු ඉක්මනින්ම මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර ප‍්‍රතිකාර කිරීම සදහා සාකච්චාවක් සිදුවෙමින් ඇතැයිද මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

213 views

38 Comments to “පැරදුනු සජිත්ට බරපතල මානසික රෝගයක්..? මනෝ වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න සූදානම්..”

  1. kawinda says:

    ehema kiyanna epa. minihage dinamo and motor hondaine.

  2. මට පේන විදිහට දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. එයැයිගෙ ආරියාවටයි යූයැන්පියට චන්ද දුන් ගෑනු ටිකකුයි පෑඩ් අරගෙන දීල උන් එය පැළන්දගෙන ඉන්න දිහාවෙ බලාගෙන හිටිය නම් මූට ඔය ලෙඩේ හොඳ වෙනව.

  3. Jaya Basnayake says:

    It’s a shame. they were talking about family trees. Don’t they have another person to challenge the leadership? Is it necessary for nominating Sajith because of R Premadasa son? I think there are many other young or old very clean politicians in UNP than Sajith.

  4. anoosh says:

    Sympathize, in some stage of life, people suffer such mental stress, it is not a problem. Hon. Sajith will arise as Saviour.

  5. KALUWAA says:

    He has been taking medicine for depression for the last so many years.

  6. David Milli-banda says:

    Both major parties need to now the time is up groom the next Leaders.

Main News