පැරදුනු හිටපු ඇමති පිරිසක් සජිත් දිනවන්න එක්වෙයි..
September 29, 2019 at 12:40 pm | lanka C news
එජාප ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පළ කිරීම සදහා හිටපු ඇමතිවරුන් කිහිප දෙනෙකු එක් වී තිබේ.
අශෝක මඩිගමංගාව, තිලක් මහලේකම්ගේ, නියොමාල් පෙරේරා යන පිරිස මෙසේ සහාය පල කිරීමට එක්ව ඇත.
පැරදුන UNP කාරයෝ නැවතත් ගොඩයන්න refresh වෙන්නයි උත්සාහ කරන්නේ. බදුර්දීන් ප්රමුඛ සහරාන් බලකායත් සජිත්ට සහයට ඉන්නකොට සහරාන්ලගෙන් මැරුම්කාපු කතෝලිකයන් නියෝජනය කරන නියෝමාල් පෙරේරාත් සජිත්ට සහයට ඒ ගොඩටම එකතුවෙන එක හලාවත කතෝලිකයෝ තේරුම් ගන්න ඕන කොහොමද?
Macho dan votes thami kohomahari ganna owne..
Obath puluwannam Sjithta vote karapan.. thanks…
හලාවත විතරක් නෙවෙයි මුලු රටේම ක්‍රිස්තියානි/ කතෝලික සිංහල ප්‍රජාව තේරුම් ගන්න ඕනෙ පලමුවෙන්ම ඒ අය මේ රටේ සිංහල ජනතාව. ඒ අයට තියෙන්නෙ සිංහල සංස්කෘතිය. බටහිරින් ආ ආගමක් සමග බැදී ඇති බටහිර සංස්කෘතිය හා බද්ධ වෙන්න ගිහිං බටහිර ගැති යූ ඇන්පිය තමන්ගෙ පක්ෂෙ කරගත්ත ක්‍රිස්තියානි සිංහලයො තේරුම් ගන්න ඕනෙ තමන්ට විපතෙදි සැපතෙදි ඉන්නෙ මේ රටේ සිංහල බෞද්ධයො මිස බටහිර සුද්දො නෙමෙයි කියල.
තමන් දැනට අදහන ආගම අදහන්නත් පලමුව රටක් සහ සහෝදර සිංහල ජනතාවක් සිටිය යුතු බව තේරුම් ගත යුතුයි. එතකොට සිංහල ජාතියට, මව් රටට වින කටින උංට චංද දාන්න හිතෙන එකක් නැහැ උං ක්‍රිස්තියානි සලු පොරවගෙන හිටියත්..
හරියටම හරි. ඇමරිකානු රූකඩයක් නොවුනු ජනදුක බොදු, කතෝලික සියලු අයට ගරුකරන සජිත් ගැන විශ්වාසය තියන්න.
අමුතුවෙන් මොනව තේරුම්ගන්නද? බදුර්දීන් ප්රමුඛ නඩයට විල්පත්තුව ලියල දීල ශරියා පාසල් නීතිරීති සියල්ල අනුමත කරල දීපු රාජපක්ෂලා ගැන කතෝලික ජනතාව හොඳින් තේරුම් අරන් ඉන්නෙ.
ගෝඨාට සහය දෙන්න පැරදුන ජයතිස්ස රණවීර එක්වුනා වගේ 😂
😂😂😂
ඇයි.. ඇස්.බී. ගෙ සහයත් ගෝඨාට නේ….🤣
සජිත් මහත්තයාගේ පළවෙනි රැස්වීම. මිනිස්සුන්ගේ අතින් අත අල්ලලා වේදිකාවට ගියා. වේදිකාවට ගිය ගමන් කළේ වතුර බෝතලයක් ඉල්ලගෙන වේදිකාව උඩම අත හෝදගත්තා. පොදු මිනිහෙක්ගේ අතින් ඇල්ලුවොත් වහාම අත හෝදගන්නවා. හැබැයි කතා කරන්නේ පොදු මිනිහා ගැනයි. මේ රටේ මිනිස්සුන්ට පහසුයි තෝරාගන්න.’
From J V P
sajith sajith sajith , gotage addres ekath naha,
Well done now we want votes. All the best Sajith!!!
People of Sri Lanka.
Do you want another Black Era like 1987 -1991 where you have seen headless dead bodies everywhere or a country that is secured and peace after May 2009 to December 2014?
This is the last chance to save your motherland Sri Lanka.
VOTE for Nandasena Gotabaya Rajapaksa and Nobody Else…Do not Fall for Sajith Premadasa’s Sweet Talk. Sajith cannot be Trusted.
Do you want another white flag, white van and communal era with GR….. whatever you say or write people know the GR flavour…..
Where did you see a white van belonged to Gota doing anything wrong in this country?
But we saw enough pageroes belonged to Premadasa transport Pra, Black cats, yellow cats and what not and taking our brothers and sisters in them to various torture camps everywhere in the country including Batalanda. We saw young men and women burnt on tyres in our streets. We saw dead bodies floating on every river.
So dont talk bullshit. If you have any information about any white van incident, share it with us. Dont be a puppet to brag American properganda like an idiot.
ඔය වගේ කතාවක් කිවුව නම් අහන්න තිබ්බ .. කටින්ද, පු..න්ද කියන්නේ කියල … ලියල තියන හින්ද අහන්න වෙන්නේ අතින්ද, ප..න්ද කියල තමා.
ඇයි, මෝලෝ උඹට මතක නැද්ද 88-89 සජියගේ පියතුමාගේ කාලේ කොල්ලෝ, කෙල්ලන්ව බල්ලන්ටත් වඩා පහත් විදියට මරල දාපු බව? එතකොට ‘එතුමා’ කොටින්ට ආයුධ දීපු සිද්දිය … ඉන්දියන් හමුදාවෙ සහයෝගය ලබාපු වර්ධරාජා පෙරුමාල්ට ගහන්න … හොඳ වෙලාවට කොටි ඒ ආයුධ වලින් අපිට ගැහුවේ නැත්තේ, උන්ගේ තියන මනුස්ස කමට … නේද? කියනකොට (sorry , ලියනකොට) ටිකක් මොළෙත් පාවිච්චි කරපන් … ආතා හෙට්ටියා ගොනා වගේ ලියාගෙන ලියාගෙන යන්නැතුව! වෙන මොනා හරි points ටිකක් හොයා ගනින් මචෝ!
මම කියන්නද වැඩක්? අර එක්නැලිගොඩ, තාජුදීන් කතන්දර ටික අයෙත් අදිමු, එහෙම හොඳයි නේද?
89-91 period there was a sort of civil war in Sri Lanka. Rebels try to control the country with small pieces of papers. So Government acted accordingly. But without that kind of situation except north and east GR killed lot of people, journalists and any other person against them.Do you want that era ?
Who are the people you are talking about to be killed by gota? and how many? More than 60000?
How many are saved at the moment by ending the war with LTTE? 20 million?
පොහොට්ටුවො හිතුවේ යූ ඇන් පිය තුනට හතරට කැඩිලා , ගොඨාභය මහතා උඩින්ම දිනයි කියලා , හැබැයි කවුරුත් නොහිතපු විදියට යූ ඇන් පිය කැඩුනේ නෑ , යු ඇන් පියට සහය දෙන අනෙකුත් පක්ශ සියල්ලම ,සජිත්ට සහය දෙන්න පොරොන්දු වෙලා ඉවරයි , දැං මහින්ද මහතා ප්රමුඛ නඩය මෛත්‍රී මහතා වන්දනාවේ යායුතුය , මෛත්‍රී මහතා කියන ලක්ශ 15 ක තම සතු චන්ද කෙසේ හෝ ගොඨාභය මහතාගේ පැත්තට තල්ලු කොට ගත යුතුය . නමුත් මෛත්‍රී මහතා පොහොට්ටුව සමග සන්ධාන ගත උනොත් 2015 තමන්ගේ පැත්තට වැටුනු “මහින්ද ” විරෝධී චන්ද ගොඩ වැටෙයිද ?
සිරා, රිලසිරි, තට්ටය, වලත්ත ගමය, අනිබල් අක්ක, හිතාගෙන ඉන්නේ උන්ගේ පැත්තේ චන්ද ලක්ෂ පහළොවක් තියෙනවා කියලා …නමුත් ඇත්තම තත්වේ පසුගිය පළාත් පාලන චන්දෙදී උන්ට වැටුන සානුකම්පිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාවෙන චන්ද දැන් තියෙන්නේ පොහොට්ටුව පැත්තේ. සිරට ඉතුරුවෙලා තියෙන්නේ චන්ද විස්සක් විත්තර තමන්ගේ පක්ෂයේ සමජිකයෝන්ගේ. අඩුම ගන්නේ සිරගෙ ගෑනිවත් ලමින්වත් උන්ට චන්දෙ ගහන එකක් නැහැ. අනිත් චන්ද එන්නේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළු තදාසන්න නගරවලින්…ඒ කියන්නේ ප්‍රේමදාසගේ නූගත්, අඩු කුලේ හතිකරයට අකමැති, ප්රෙමදසලගේ බට කපු, මිනිස්සුන්ගේ චන්ද. අනෙක් චන්ද ශ්‍රී ලංකික මිනිසුන් ආගම බෙදයකින්ග් තොරවූ ජාති බේදයෙන් තොරවූ ශ්‍රී ලංකික හැගීම් ඇති අබිමානවත් පිරිස් අනාගත දැක්මක් සහිත පිරිස්, යෝජනා කිරීමට කැමති පිරිස්, රටක් වශයෙන් නැගී සිරීමට අදිටන් කරගත් පිරිස්. .
ඉබ්බාගෙයි , හාවාගෙයි Race එකේ සජීවී උදාහරණයක් 16 රෑට අපිට බලන්න පුලුවන් , ගෝඨා වේගෙන් පටන් ගත්තාට අන්තිමට Race එක දිනන්නේ සජිත්
Macho …
Sajithata UNP High class votes Naha..
Jadapalana team mates Lata baduma thamai..
Rata kawa ne massina..
Deepan Malli Gotata
මහින්ද විරෝධී චන්ද අතරින් කොටසක් බොරු ප්රචාරක ව්‍යාපාරයට ගොදුරුවුණ ඒවා වන අතර ඔවුන් තුල තිබෙන්නේ තමුන් ඇන්දුවට එරෙහි පිළිකුලක් සහ විරෝධයක්. එම චන්ද ස්ථිර වශයෙන්ම පොහොට්ටුවට ලැබෙනවා. තවත් කොටසක් UNP, NGO, TNA පාක්ෂිකයෝ නිසා ඔවුන් පොහොට්ටුවට චන්දෙ දෙන්නේ නැහැ. නමුත් කතෝලික චන්ද කොටසක්, එකට ඉන්න ඕන කියන මුස්ලිම් චන්ද කොටසක් නියත වශයෙන්ම පොහොට්ටුවට ලැබෙනවා. කොහොම වුනත් 2015 – 2019 දක්වා රට පාලනය කරපු යහපාලකයෝ රටට කරපු විනාසේ මතක තියන දේශප්‍රේමී ජනතාව ආපහු යහපාලනෙට සම්බන්ධ කිසිවකුට චන්දෙ දෙන්නේ නැත.
ගම්මන්පිලගෙ පාර්ලිමේන්තුව විසිරවීමේ නඩුවෙ තීන්දු විශ්ලේෂණය වගේ. පඩිපෙලේ ඉඳගෙන පච කෙලියට කවදාවත් ඇත්ත වෙන්නෙ නෑ.
UNP යට සහය දෙන වහාබ් වාදීන්ට ආරක්ෂාව දුන් සහ ඉදිරියටත් දෙන රිෂාඩ් බදුර්දීන්, කොටින්ගේ දේශපාලන අංශය වූ TNA තවමත් ඇලිලා ඉන්නේ UNP ය සමඟයි. ඒ සමඟම නීති පද්ධතිය සහ බොහෝ පරිපාලන අංශ තුල බුවලු අඬු විහිදුවන හකීම් ඉන්නෙත් UNP ය සමඟයි. මොන හේතු නිසා හෝ සිංහල චන්ද බොරුවෙන් රවටන්න සජිත් ඉදිරිපත් කලත් දේශප්‍රේමී සිංහල චන්ද බොරුවට සහ ඇස්බැස්ටස් තහඩුවට, සිමෙන්ති කොට්ටෙට යට නොවනබව විශ්වාසයි.
බදුර්දීන්ට විල්පත්තුව ලියල දුන්නෙ, ශරියා පනත් පාස් කලේ මහින්ද බව සිංහල බෞද්ධ කතෝලික ජනතාවට අමතක නෑ
හැබැයි 300ක් අහිංසක ක්‍රිස්තියානි ජනතාව වලපල්ලට ඇරිය බඩුර්ඩීන් එක්ක කරේ අත දාගෙන ඉන්නෙ සජිත් බව සමහර කතෝලිකයන්ට අමතක නොවේවා..
My dear friends, unless you find someone to handle issues professionally and logically we cannot go against the people those who are ruining the country without brains. We know at this point the decision is very critical as the country is almost collapsed due to mismanagement of government funds by political leaders.It is hard to bring this back to the cordial situation unless we find some people to lead with determination. So think again and discuss with you friends who knows politics in Sri Lanka to make a decisions.
ලපයි සිපයි දේශපාලඥයෝ මුන් කොහේ හිටියත් වැඩක් නෑ…..
Can others too see this infiltration of buffoons of 6.2M slaves to make arrogant and false comments?