පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..

February 28, 2018 at 3:50 pm | lanka C news
පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..

පළාත් පාලන මැතිවරණයේදී ලද පරාජයට වගකිව යුත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක් පක්‍ෂයේ තනතුරු දරාගෙන සිටි උදවිය බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පක්‍ෂයේ තනතුරු දරමින් දේශපාලන පරිනතභාවයකින් තොරව විවිධ ප‍්‍රකාශ කල පුද්ගලයන් මෙම අවසාන ප‍්‍රතිඵලයට වගකිව යුතු යයිද පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

තමන් සන්ධාන මහ ඉලේකම්වරයා ලෙස මැතිවරණ 12ක් මෙහෙයවූ බවත් ඉන් පරාජය වූයේ අවසාන ජනාධිපතිවරණට පමණක් බවත් ඔහු තව දුරටත් කියයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

107 views

15 Comments to “පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..”

  1. jayamal says:

    දුමින්දගේ කයිවාරු ත් ජනපති එජාපය දිනවන්න ගන්න තීරණත් නිසා ශ්‍රීලනිපයට ඉදිරි ගමනක් නැහැ. 13% ඊලඟ චන්දයකින් අනිවාර්යයෙන් 3% ට හෝ ඊටත් පහලට වැටෙනවා. ජනතාවට ඉවසීමේ සීමාව පැනලා.

  2. UNP කාරයා says:

    මුන් දෙන්න සහ my-3 නිසයි පැරදුනේ.

Main News