පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..

February 28, 2018 at 3:50 pm | lanka C news
පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..

පළාත් පාලන මැතිවරණයේදී ලද පරාජයට වගකිව යුත්තේ පසුගිය වසර දෙකහමාරක කාලයක් පක්‍ෂයේ තනතුරු දරාගෙන සිටි උදවිය බව ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

පක්‍ෂයේ තනතුරු දරමින් දේශපාලන පරිනතභාවයකින් තොරව විවිධ ප‍්‍රකාශ කල පුද්ගලයන් මෙම අවසාන ප‍්‍රතිඵලයට වගකිව යුතු යයිද පේ‍්‍රම්ජයන්ත් මහතා සදහන් කරයි.

තමන් සන්ධාන මහ ඉලේකම්වරයා ලෙස මැතිවරණ 12ක් මෙහෙයවූ බවත් ඉන් පරාජය වූයේ අවසාන ජනාධිපතිවරණට පමණක් බවත් ඔහු තව දුරටත් කියයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා විසින් එල්ල කරන ලද චෝදනාවට ප‍්‍රතිචාර ලෙස ඔහු මෙම අදහස් පල කලේය.

185 views

15 Comments to “පැරදුනේ දුමින්දගේ කයිවාරු නිසා.. දුමින්දගේ රෙදි ගලවමින් සුසිල්ගෙන් පිලිතුරු..”

  1. Champa Kumari says:

    විනය හා සංයමය පිළිබදව ගැටලුවකි..

    දුමින්ද දිසානායක පිළිබදව සරලව හිතූ කිසිවෙක්ට ඔහුගේ දැක්ම හදුනාගත නොහැකිවිය..

    ඔහු කිසිදාක ගෙයි ගිණි පිටට නොදුන් නායකත්වයයි..

    දුමින්ද දිසානායක චරිතය තවත් අධ්‍යනය කොට ඉගැනීමට ජේෂ්ඨයින්ටද බොහෝ කරුණු වෙති.. වයස යනු ජේෂ්ඨත්වය නොවේ..

    • රාමසින්හ says:

      ඔහු කිසිදාක ගෙයි ගිණි පිටට නොදුන් නායකත්වයයි..

      සම්පූර්ණ ඇත්ත! ඔහු ගන්ජ ගහන්නේ කිසිවෙකුටත් නොදී තනියම
      ගේ ඇතුලට වෙලාය.

    • Amda says:

      දුමියත් කමෙන්ට් දාන්න පටන් අරගෙන. 😀 😀 😀

      නැතුව නැතුව…හැමෝටම එතුමාගෙන් ආදර්ශ අරගෙන හැදෙන්න පුලුවන්.

    • බබීතා පරේරා says:

      ඔවු චම්පා , මුන්ට ඒක තේරෙන්නෙ නෑ නේ.
      දුමින් ද ගංජ ටිකක් ගැහුවට හැම දේම​ ඇතුලෙම කරනවා මිසක් ඒවා පිටට ලීක් කරන්නෙම නෑ.

  2. අමුත්තා says:

    ඒකට රනිල් මහත්තයා මැතිවරණ 30ක පරාජය තනිවම කරට ගත්තනේ. මේ අය එක පරාජය වහගන්න බැරිව දගලනවා…

  3. Ekayana says:

    From 2010 – 2015 handled by Former minister BASIL Rajapaksa.

  4. Ratawesiya says:

    Mandale kachal! Paradidanakota ohoma thamai! Mewa kaagewath waradi nemei. Waradda yahapaalanaye!

  5. Open mind says:

    පරිණත අය මහින්ද විකුණාගෙන ලංගමට ණය වෙලා කාපු පරිප්පු…….

  6. kamalasirikuruwita says:

    මේ කැබිනෙට් මාරු , රනිල් එලවිලි ,සයිටම් නාඩගම් , මැති ඇමතිවරුන්ගේ කචල් කසිලි බිසිලි , බොරු චෝදනා අටවා මිනිසුන් රිමන්ඩ් කිරීම් වැනි සිල්ලර නි ව්ස් වලින් මුල් පිටු පුරවද්දී , ජනතාව ඒවා බල බල අන්දොස්වී ඉන්නා අතරේ
    කාටත් හොරෙන් ” එක්ටා ගිවිසුම “,
    රට හා රටේ නිදහස පාවාදෙන නීති
    , රටේ දේපල පිට රට එවුන්ට කුණු කොල්ලයට විකිණීම
    , මහා බැංකු මංකොල්ලය
    , රට බෙදෙන රට විනාසවන දේවල් කාටත් හොරෙන් , කාගේත් අවධානයට හොරෙන් පාර්ලිමේන්තුවට ගනැල්ල හෝ නොගෙනැල්ලා නීති බවට හරවා ගන්නකන් නොඉඳ මුන්ගේ නාඩගම් වලට වඩා ඔය කිව්ව දේවල් ගැන අවධානයෙන් හිටපල්ලා !!!!!!!!!

  7. kamalasirikuruwita says:

    ජනතාවනි ! ඇස් ඇරලා බලාපල්ලා !!! !මේ කැබිනෙට් මාරු , රනිල් එලවිලි , සයිටම් නාඩගම් , මැති ඇමතිවරුන්ගේ කචල් කසිලි බිසිලි , බොරු චෝදනා අටවා මිනිසුන් රිමන්ඩ් කිරීම්, කොහේ හෝ වෙච්ච දුෂණයක් අපචාරයක් මිනීමැරීමක් වැනි සිල්ලර නිව්ස් වලින් මුල් පිටු පුරවද්දී , ජනතාව ඒවා බල බල අන්දොස්වී ඉන්නා අතරේ
    කාටත් හොරෙන් ” එක්ටා ගිවිසුම “,
    රට හා රටේ නිදහස පාවාදෙන නීති ,
    රටේ දේපල පිට රට එවුන්ට කුණු කොල්ලයට විකිණීම ,
    රටේ ජනතාවගේ දේපල විතරක් නෙවෙයි වතුර ටික පවා සුද්දන්ට විකුණන බිස්නස් කෙරෙනකම්
    මහා බැංකු මංකොල්ලය ,
    රට බෙදෙන රට විනාසවන නව ව්‍යවස්ථා මගඩිය වගේ
    දේවල් කාටත් හොරෙන් , කාගේත් අවධානයට හොරෙන් පාර්ලිමේන්තුවට ගනැල්ල හෝ නොගෙනැල්ලා නීති බවට හරවා ගන්නකන් නොඉඳ මුන්ගේ නාඩගම් වලට වඩා ඔය කිව්ව දේවල් ගැන අවධානයෙන් හිටපල්ලා !!!!!!!!!

  8. Lakshman says:

    පළාත් පාලන මැතිවරණයේදී ලද පරාජයට වගකිව යුත්තේ ශ‍්‍රීලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක සහ සුසිල් ප්‍රේම්ජයන්ත පමනක් නොව. තමන්ගේ වාසියට තම ප්‍රතිපත්ති තම මිතුරන් තම රට ජාතිය ආගම පාවා දුන් ඔබ සැමය. ඔබලාව මහජනයා ප්‍රතික්සේප කර ඇතිබව තවමත් නොපෙනේද?

  9. බත්තරමුල්ලේ විල්සන් says:

    සුසිල් පේමජයන්ත තමයි මෛත්‍රීපාලටත් හොරා පසුගිය මැතිවරණයෙදි මහින්ද රාජපක්ෂට කුරැණෑගලින් Nomination දුන්නෙ. මෙයා ඩබල් ගේමිකාරය. මෛත්‍රීපාලට හොරෙන් මහින්ද එක්ක ඩීල්කරනවා, මහින්දට හොරෙන් මෛත්‍රීපාලත් එක්ක ඩීල්කරනවා. දැන් දෙපැත්තම මෙයාව විශ්වාස කරන්නෙ නැහැ.මිනිස්සුත් මෙයාව පිළිගන්නෙ නැහැ. අල්ලපු අත්තත් නැ පය ගහපු අත්තත් නැහැ. ලබන පාර ජන්දෙදි චකබිලාස්.

  10. Wijebahu says:

    Thopi dhenna Kaaganiyawu!

Main News