පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්.. විදෙස් කිරිපිටි ත‍්‍රස්තයන් දණ ගැස්වූ මවුබිමේ මිනිසා කියයි..

March 18, 2019 at 11:20 am | lanka C news
පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්.. විදෙස් කිරිපිටි ත‍්‍රස්තයන් දණ ගැස්වූ මවුබිමේ මිනිසා කියයි..

රජය විසින් අවශ්‍ය යපහසුකම් සලසා දෙන්නේ නම් ශ‍්‍රී ලංකාවටම අවශ්‍ය කිරි ලබා දීම සදහා තම සමාගම සුදානම් බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා සදහන් කරයි.

අද වන විට මෙට කිරි දෙනුන් අවශ්‍ය තරම් කිරි ලබාදෙමින් තිබෙන බවත් එළැඹෙන මාසය වෙද්දී මහපාරේ කිරි හැලීමට ගොවීන්ට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

මෙරටට අවශ්‍ය කිරිපිටි, දියර කිරි, චීස්, බටර් ඇතුළු කිරි නිෂ්පාදන 100%ක් සපුරාලීමට තම සමාගමට හැකියාව ඇතත් දේශීය වෙළෙඳපලේ ඉඩක් නැතිකම නිසා විශාල වශයෙන් බටර් අපනයනය කරන බවත් සභාපතිවරයාවැඩි දුරටත් කියා සිටියේය.

මේ දිනවල දිවයින පුරා පැලවත්ත නිරිපිටි සදහා අධි ඉල්ලුමක් ඇතිව තිබෙන අතර සියළු වෙලදසැල්වල පැලවත්ත කිරි දිනක් දෙකක් ඇතුලත අලෙවි වී අවසන් වෙති.

වික‍්‍රමනායක මහතා දේශීය නිෂ්පාදන හා සමාගම් වෙනුවෙන්ම පිහිටුවාගත් මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.

87,478 Viewers

43 Comments to “පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්.. විදෙස් කිරිපිටි ත‍්‍රස්තයන් දණ ගැස්වූ මවුබිමේ මිනිසා කියයි..”

  1. Priyantha says:

    let’s make lankan products grow by day

    • ජෙපි දර්ශණය says:

      පොඩ්ඩක් හිතල බලන්න……
      ඉස්සර ඉදිකට්ටේ, උදලු තලේ ඉදන් පිටි පැකට් එක දකවා සියල්ල හදන ධනපතියන් ලංකාවේ හිටියා. අපි ඔවුන්ව මරලා කර්මාන්තශාලා ගිනිබත් කළා. ඒකෙන් අපේ කාන්තාවන් ඔවුන් යටතේ සේවයට යන එක වැලකුනා.
      අද ඒ සියලු කාන්තාවන් මැදපෙරදිග හාම්පුතුන් යටතේ සේවය කරණවා…. ඕ0.

      ඉදිරියටත් ලංකාවෙන් ධනපතියන් නැති කර සෝමාලියාව මෙන් පිඩිත පන්තිය පමණක් සිටින රටක් බවට පත් කිරීම අපගේ අරමුණයි.

      -අරගලයට ජය වේවා-

      • Chan says:

        Aththatama factories gini thibbada sinhalaya man danna vidiyata nan velenda amathyanshaya badagaththu ministersla costum ekatath koka pennala hari ekathuvela hari game eka dunna

        Ada unath balanna lankave gammiris thiyeddi Vietnam evva genava horen kavuda genne . Sulu apanayana boga sarvardana amathikama gaththu me rate goviya gana dayavak nathi gamayekge kale thama eka une

        sulu apanayana sanvardanaya wanna oni nisa pitin genath apanayanaya diyunu kala

      • herath says:

        මේකව අල්ලල අරගෙන නඩු දාල හිරේ දාමු. අපි කලු සුද්දෝ…

      • Perera says:

        පැලවත්තයා පල් හොරෙක්. ඕකා චීනෙන් ගෙන්වන මෙලමයින් පිටි මෙහේ කලවං කරනවා, ඇසින් දුටු සාක්ෂි ජවිපෙ සතුයි.

        • STUDENT says:

          Palawatta nishpaadana wishwa widyaala wala paryeshanaya karapu product ekak. Ewala Melamine hari DCD antharhatha wela naha kiyala oppu wela thiyenne. Mehema boru prachaara yawannepa. Defamation yatathe nithi kriyamarga ganna puluwan.

    • Tekashi 69 - ටෙකාෂි 69 says:

      Sirawata ? Nah i refuse to believe this guy is doing this for the sake of the Sri Lankans but for profit from the sales of his own products. What a clever bugger, this nigga should be hanged by the neck till he die for causing damages to an international brand. New Zealand and Australia produces the best diary products in the world. This is just a 3rd world country with no quality control. I mean they also gets milk from 3rd party farmers which is not directly quality controlled. Milk can be contaminated. I mean they would never know even if the farmers pee on the milk.

      Do not buy from these fellows unless the quality control every aspect of their production.

      • citizen says:

        @Tekashi69
        According to you “New Zealand and Australia produces the best diary products in the world”.
        But This man is going to produce “dairy” products and not “diary” products. You should be hung for killing the queen’s language. Also our Sri Lankan farmers don’t pee into milk like your kind of beasts.

        • Boo says:

          Great reply to a shining idiot 😀😀😀

        • Ron says:

          It is a good reply from you to him catching up the spelling mistake (diary instead of dairy)

        • Tekashi 69 - ටෙකාෂි 69 says:

          Nah, listen to me bugger, my iphone auto completes anyway, its not vise to buy stuff which had no quality control in producing. That’s a fact.

          • citizen says:

            This is what happens when an i-phone gets in to the hands of a beast.

          • Nagasinha says:

            Nah, that what happened to you when you bought some shit and used it, thinking it is a quality product.

          • Era says:

            Oh you have a iPhone too.. wow… you are so posh.. drink more New Zealand and Australian wasted dust power. You can be more posh then 🤪

      • D(ollar) K(akka) Perera says:

        Sorry I feel so sad, my daily dollars no longer appear in my account. Can’t afford my SoHo lifestyle.

      • Aboriginnie says:

        Tekashi, before all, just go and ask your mom which kind of cannie mated to produce you.

      • Eiffel says:

        Tekashi, you are good for a nz farm only.. nothing else… why the hell you are so sympathy of an international brand which fed us poison for years… how much you got for this??

        He definitely concern about his profit as well. If not he is not a buisinessman.. but he has some worry about this country and its people as well.. after all he is a sri lankan n whatever profit he earn will retain in sri lanka itself…

        Dont try to fool people for money coming from international companies…

        • Mawbeme aya says:

          What About Kothmale ( Cargills), Ambewela, Richlife ( Renuka ). Are they not Mawbime Minussu ? Mawbeme aya also has to keep to high quality standards and should produce certificate of Ingredients used in the production of milk powder. For the benefit of all people Pellwatte should publish it along with independent company on quality assurance in these controversy. Just verbal guarantees not to fool the people.. Pelawatte also like Highland, NLDB can start producing UHT Liquid Milk which is more nutritious than Milk Powder. Encourage Pelawatte to join these producers instead of making the country having Milk powder and them to be futuristic in their investments.. Also note Nestle and Anchor too had entered the UHT Liquid Milk market. What we need is not monopoly by any one company but the choice to select any nutritious brand of milk, by the wishes of consumer

      • Sinha says:

        Milk Product imported from New Zealand and Australia are known to contain pesticides and melamine. …is that the quality that u gain out of “best quality control “

        • Mawbeme aya says:

          Can you produce independent evidence of having other ingredients harmful to consumer in these FMP for our knowledge please . We hear lot of mada media marfia now a days.

  2. Buwa says:

    Ithama honda wedak. Anik nispadana walatha mehemma wenna oni.

  3. ගමයා says:

    මහින්ද රාජපක්ෂ මහතාට ඔබ ඒ දවස්වල මේ බව කියුවත් ඔහු එයට ඇහුන්කන් නුදුන් බව පැවසුවා. නමුත් මෙවර හෝ ඔබ ජයග්‍රණය කළහොත් ඒ අපේ රටේ වාසනාව. නො නැවතී සටන් කරණ ඔබට අපේ ප්‍රණාමය ..

  4. පොරමෝලා says:

    මුණ්ඩා ගෙනාවා වගේ තිබෙයි .මොහු ලෝකයෙක්. රට කිරි මිශ්‍ර කරල දෙන්න ඉඩ තියෙනවා

    • ආරියශීල වික්‍රමනායක මහතා වැනි අය මෙි රටෙි නායකත්වය ට පත්වියයුතයි,ඔහු අපේ රටට අභිමානයකි, “මාස්ටර් ඩයිවර්ස්” ආයතනය ගැන දැනගන්න ,මෙි පුද්ගලයා ට නම් අවමන් කරන්නඑපා.

      • පොරමෝලා says:

        රටේ රාලහාමි මොහු ගැන කිසිවක් හරි හැටි නොදන්නා බව පෙනේ.

    • ජෙපි දර්ශණය says:

      @පොරමෝලා සහෝදරයා.
      දේශීය වියපාරිකයින් කියන්නේ ධනපතියන්.
      ඔවුන්ව මොන පචයක් ගහල හරි වැට්ටිය යුතුයි සහෝදරයා.
      එවිට සෝමාලියාව මෙන් පීඩිත පන්තිය පමණක් ජිවත් වන රටක් බවට ලංකාව පත් කල හැකියි.
      -අරගලයට ජය වේවා-

  5. NuwanJ says:

    ගමයා මහින්දව පටලවලා නොකී කතාවකට

  6. NAK says:

    If Pelwatta can supply the market need of the powdered milk requirement he has nothing worry about sales as the people are now knowledgeable enough to by the local milk powder.
    If Mr Wickremanayake take it to his heart I am sure he can do it. Asking for assistance from the government is a definite no ..no and not the way forward.
    Milk powder importers will simply buy out a minister to throw the spanner in the works.
    I have been consumer of pelwatte powdered milk from the very beginning but sad to say It is very difficult to find it in the market.

    • Asaranaya says:

      If Mr.Wickramanayake is 100% sure about the quality of his product and its demand in the local market he can get a bank loan from a Private Bank like other entrepreneurs do in Sri Lanka. Why should he wait for the government to help him?

  7. Love nature says:

    දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම…. ඒ අපේ පොදු අරමුණයි. ඒ සඳහා ආනයන අඩු කල යුතුය. දේශීය නිෂ්පාදන වැඩි වැඩියෙන් නිපදවිය යුතුය. දේශීය නිෂ්පාදකයා වැඩි වැඩියෙන් දිරිමත් කල යුතුය. ඔවුනට ඇති අවහිර හා බාධාවන් දුරු කළ යුතුය. එපමණක් නොව, දේශීය පාරිභෝගිකයාද දේශීය නිෂ්පාදන වලට ඇලුම් කරන, පාරිභෝගිකයකු කල යුතුය. ඒ සඳහා දේශීය නිෂ්පාදන හඳුනා ගත හැකි ක්‍රමවේදයක් පැවතිය යුතුය. සූර්ය සිංහ සළකුණ ඒ අඩුව පිරිමසනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.

  8. Love nature says:

    වගා කිරීම සිංහලයාට අමුතු කටයුත්තක් නොවේ. අතීතයේ අපේ හෙළ රජ දරුවන් සහලින් රට ස්වයංපෝෂිත කළ අතර අතිරික්ත ප්‍රමාණය වෙනත් රටවලට අපනයනය කරන ලදී. වර්තමානයේ ද මෙය කළ හැකි කටයුත්තකි. ඒ සඳහා අපේ දේශීය සම්පත් උපරිම ලෙස යොදා ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් අනූන රටක් බැවිනි. මෙහිදී විදේශිකයන්ට ගැති නොවීම වඩා වැදගත්ය. විදේශයන් දෙස බලා උගත යුත්තේ අපේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයයි. අපේ දේශීය සම්පත් සංවර්ධනය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය.

  9. sakalabujan says:

    Peoples must buy sri lankan products……………….

    ජය වේවා

  10. Kadiya says:

    මම හිතනවා ගෝඨාභය ජනපතිවූ පසු ඔබතුමාගේ අදහස ඉටුකරගන්න පුළුවන් කියා. නමුත් මේ අපත ආණ්ඩුව මකබෑවෙලා යනකම්, 2019 ඉවරවෙනකම් ඉවසන්න වෙනවා. නමුත් නවසීලන්ත ඒජන්තයන් දෙනුන්ට යම් වසක් විසක් දෙන්න පුළුවන් රනිල් සහ සමාගමේ අනුග්‍රහයෙන්. ලංකාවේ ඇපල් වගාවට ඔස්ට්‍රේලියාව කල දේම. එනිසා ඔය රට රටවල ඒජන්තයන්ට රටේ ඇවිදින්න ඉඩදෙන්න හොඳ නැහැ. උන්ගේ විශේසංඥ උපදෙස්නම් ගන්න එපා.

  11. Asoka says:

    අඩුම තරමේ අපිට සෝමාලියාව ඉතියෝපියාව වගේවත් දියුණුවෙන්න තියෙනවානම් ලොකු දෙයක්. මේ ලඟදි ඉතියෝපියන් ගුවන් සේවය A380 ගුවන් යානා පවා ඉතියෝපියාවේ ගුවන් සමාගමට ගත්තා. (ගුගල් කර බලන්න)

  12. Mr. Ariyasheela
    Pl. Keep the standerds of powderd milk and other products not like imported milk.

  13. Mr. Ariyasheela
    Pl. Keep the standerds of powderd milk and other products.

    • බන්ඩා says:

      මම දන්න විදිහට ආරියශිලට මුදල් ගිඟයක් නැහැ. තාක්ෂනික ප්‍රශ්නෙකුත් නැහැ ඇත්තේ පිටිකිරි මාපියාවෙන් එල්ලවන තරඟයය්. ජාතියන්තර මාපියාවන්ට මුහුන දීමට රජයේ සහාය අවශ්‍ය බව මෝඩයන්ට වැටහෙන්නේ නැහැ.

    • බන්ඩා says:

      මම දන්න විදිහට ආරියශිලට මුදල් ගිඟයක් නැහැ. තාක්ෂනික ප්‍රශ්නෙකුත් නැහැ ඇත්තේ පිටිකිරි මාපියාවෙන් එල්ලවන තරඟයය්. ජාතියන්තර මාපියාවන්ට මුහුන දීමට රජයේ සහාය අවශ්‍ය බව මෝඩයන්ට වැටහෙන්නේ නැහැ. .

  14. නාලි says:

    ආරියශීල මහතාගේ අදහස හොදයි.ඒත් හැම රජයක්ම ඔහුගේ යෝජනා ඉවත දානවා.කොමිස් ලැබෙන්නැති නිසා.මුන්ඩා ගෑස් ගේන්න අඩුමිලට ,දුන්නැත්තෙ චන්ද්‍රිකා නෝන.මෙහි බනින අය බහුජාතික සමාගම් වෙනුවෙන් පෙනී සිටින අය කියල මං කියනව.දියර කිරි වශයෙන්ද දෙනවා නම් හොදයි.

  15. Mawbeme aya says:

    What About Kothmale ( Cargills), Ambewela, Richlife ( Renuka ). Are they not Mawbime Minussu ? Pelawatte also like Highland, NLDB can start producing UHT Liquid Milk which is more nutritious than Milk Powder. Encourage Pelawatte to join these producers instead of making the country having Milk powder and them to be futuristic in their investments.. Also note Nestle and Anchor too had entered the UHT Liquid Milk market. What we need is not monopoly by any one company but the choice to select any nutritious brand of milk, by the wishes of consumer

  16. AJIT KARUNATILLAKE says:

    pita ratin ena kiri walata uru thel danawa saha visa danawa kiyala koheda oppu wela thiyenna ? ape ratata gena okkoma kiri slsi eka lab test karanawa. call karala slsi eken ahanda. lanakawe hadana kiri kisima swadeena ayathanayak lab test karanne naha. pramithiyak niyama karala naha. nadu danna baha.me kivva de varadinan, e bawa kiri mudalalita oppu karanna kiyanna. egollo egollange pramithiyak liyala ekata egolloma lab test karanawa. echcharai. kisima swadeena podu pramithiyak naha. kisima swadeena lab test ekak naha.ehenan, megollo mewata monwa danawada kiyala balanna kisima vidiyak na. ape harakwa andanna hari lesi. 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

  17. amarapaala says:

    etakota lankawe elaharakunge kiri, piti kalama bonna hondaida ?

Main News