පැල්මඩුලෙන් කොරෝනා ආසාදිතයෙක්..

July 20, 2020 at 9:20 am | lanka C news
පැල්මඩුලෙන් කොරෝනා ආසාදිතයෙක්..

පැල්මඩුල්ල ප්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ බව ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා පැවසීය.

ඔහු මීට පෙර පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූ කන්දකාඩු ආසාදිතයා ගේ ආශ‍්‍රිතයෙකි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලද පැල්මඩුල්ලේ පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී තිබූ අතර ඔහුගේ පවුලේ අය හා ආශ‍්‍රීතයන් නිරෝධායනයට ලක් කරන ලදී.

ඉන් එක් අයෙකුට මෙසේ වෛරසය වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේ හඳුනාගෙන තිබිණි

384 views
Main News