පැවති පාර්ලිමේන්තුව කැදවන්න හැදුවොත් කරූ අත්අඩංගුවට ගන්නැයි කියයි..

April 24, 2020 at 3:22 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවන්න හැදුවොත් කරූ අත්අඩංගුවට ගන්නැයි කියයි..

පැවති පාර්ලිමේන්තුව නැවත කැඳවීමට හිටපු කථානායක කරු ජයසූරිය මහතා විසින් කිසියම් අත්තනෝමතික ක්‍රියා පටිපාටියක යෙදුනහොත් ඔහු වහාම අත් අඩංගුවට ගතයුතු බවත් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව එසේ බලෙන් කැදවීමේ සූදානමක් ඇති වුවහොත් වහාම යුද හමුදාව යොදා එම සියලු පිරිස අත්අඩංගුවට ගතයුතු බවද උන්වහන්සේ පැවසූහ.

එසේ අත්අඩංගුවට ගන්නා පිරිස නිරෝධායන රෙගුලාසි යටතේ නිරෝධායන ට යොමු කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

නව සිංහල රාවය ජාතික සංවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

367 views

38 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවන්න හැදුවොත් කරූ අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. nihal says:

    මෙම අවදානම් අවස්ථාවේ මෙම සියලු පාහරයන් රජයට මෙම චීන වය්රසය ව්‍යවසනය පාලනය කිරීමට ඉඩ නොදී පිස්සු කෙලින්න අර අදිනවානම් තරා තිරම නොබලා හිසට වෙඩි තබා ඝාතනය කල යුතුය.

  2. john the baptice says:

    මාංචු දාගෙන යනවා දකින්න හරි ආසයි

  3. sena says:

    පව් අහිංසකයා

Main News