පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..

May 3, 2020 at 10:40 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..

හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

රට තුළ ව්‍යවස්ථා අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටිමින්ද, එවන් කැදවීමකදී වසංගත උවදුර ජයගැනීම සඳහා රජයට පුුර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද, පාර්ලිමේන්තුව නියෝජනය කළ විපක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විසින් ගරු ජනාධිපතිතුමා වෙත කර ඇති යෝජනාව මෙම අර්බුදය විසඳීමට සියලු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ගතහැකි කාලෝචිත පියවරක් බව මාගේ හැඟීම විය.

එහිලා වු යහපත් අරමුණු ඉටුකර ගැනීම සඳහා කිසිදු පැකිලිමකින් තොරව හිටපු කථානායකවරයා ලෙස මාගේ සහය ලබාදෙන බවද මින් පෙර නිල ට්විටර් සටහනක් මගින් ප්‍රකාශ කළෙමි.

එය කිසිදු විටෙක මා විසින් පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවක් ඉදිරිපත් කිරිමක් නොවන අතර සද්භාවයෙන් හා පිරිසිදු සිතින් යුතුව මාතෘභූමියේ යහපත වෙනුවෙන් කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි.

මාගේ එම ස්ථාවරය ඇතැම් පුද්ගලයන් විසින් ශිෂ්ඨසම්පන්න නොවන ආකාරයට අර්ථ දැක්වීම අභාග්‍යයකි. මා මින් පෙර ප්‍රකාශ කර ඇති ලෙසටම හිටපු කථානායකවරයා ලෙස ඒකපාර්ශවිකව පාර්ලිමේන්තුව කැඳවා රට තුළ පැන නගිමින් පවතින ව්‍යවස්ථා අර්බුදයක් වඩාත් උග්‍ර තත්වයට පත් කිරිමට මා දායක නොවන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අධිකරණයේ තීරණ ප්‍රකාරව කටයුතු කිරිමට බැඳි සිටින බවටත්, ජාතික වගකීමකින් යුතුව ප්‍රකාශ කරමි.

කරු ජයසුරිය
හිටපු කථානායක

58,041 Viewers

76 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවීම ගැන හිටපු කතානායකගෙන් නිවේදනයක්..”

  1. thissas says:

    gedara gihi dan pinak dahamak karagena inna oyatawada buddimath aya thawa rate innawa wadakaranna welila akilunui oluwalin wadak naha sath bawayen upades denawanam gedara idan karanna

    • Hkgf says:

      Kohomath karu ta oone unath parliment kedawanna denne ne.
      Aniwaryen army, police danawa. Ekekutawath parliment eka kittuwakatawath yanna hamba wen ne.
      Samahara wita kedawapu eka rimand wennath ida thiyanawa. Eeka karuwath hodatama dannawa.
      Parliment eka kedawanna denne sheshtadikarana niyogayak lebunoth witaray.

      • Sirimewan says:

        මා දැකපු ලංකා ඉතිහාසය තුල පත්කළ අෂිෂ්ඨ සම්පන්නම කතානායක.
        විසුරපු පර්ලිමෙතුවක මොහු දැන් මුකයෙන් ඉවත ලන කෙල පිඩක් බදුය. ඇයි මේ පගර නැට්ට්වා තව තවත් බයිට් කරන්නේ.
        පවු නේද මෙයාලා. මේකාට පුදුම මානසික ආතතියක් තියෙන්නේ.කතානායක උන්මත්තක සිහිනය … හා … හා.. හා…
        පබාටත් පැරදුනු දේශපලුවෙක්, ලැජ්ජයි ඔබගැන .69 ලක්ෂයක් ගත්තු දේශපාලන මහතෙකුට අබියෝග කිරීමට, පබාට පැරදුනු මොහුට සදාචාරාත්මක තිබෙන අයිතිය මොකද්ද.. හැකියාව , නොහැකියාවද තීරණය ඔබ අතේ …

        • kawinda says:

          e unath buddhagame loku hamuduruwaru karu jayasooriya heen baby ta mokakdo loku buddhist sammanayak da virudaawaliyak da kohedo dunna neda..? e salliwalatada..?

        • ගලබොඩ අත්තේ චමින්ද says:

          ඔබගේ අදහස් වලින් පොහොට්ටුවේ චන්දදායකයන්ගේ වහල් බව හොඳහැටි පේනවා.

      • Saman says:

        First of all he should be chased away from the official residence of the Speaker. Who is allowing him to remain there??. He is staying there against the moral duty of what is required to do. Even no capacity Placanil Sajith also handed over his office. Do what you are required to do first!!!

      • Saliya says:

        සංගත උවදුර ජයගැනීම සඳහා රජයට පුුර්ණ සහය ලබාදෙන බවට ප්‍රතිඥා දෙමින්ද….හනේ හපොයි..මේයාගේ සද්භාවය…. බෙදුනු යලි එක් කරන්නත්…පෑන්ෂන් නෑති උන උන්ට එක හදා දෙන්නත්… මේ ආණ්ඩුවේ මේ වෑඩපිළිවෙල කඩා කප්පල් කර ලකුණු ඔවුන්ගේ ගිණුමට දා ගන්නත් හදන හොර හෑත්ත….මේකලා තමා දවසකට වත් මිනිස්සු…. මේකාලා හෑමදාම කලේ මිනිස්සු අන්දන එක….

    • බන්ඩා says:

      දැන් බුදු වෙන්න හැදුවට පසුගිය වසර පහේ තරම් පක්ෂග්‍රාහී කතානායක කෙනෙක් ලංකාවෙ හිටියෙ නැහැ. 🐘🐅🐪🛎 හංස කට්ටිය කතානායක සමග විපක්ෂයත් බදාගත්තා. පලාත්පාලන සහ පලාත්සභා චන්ද කල් දැම්මා. ඇත්ත විපක්ෂයට කතා කරන්න වත් ඉඩක් නොදී සලකපු හැටි කතාකරැවාට අමතක උනාට අපට නම් මතකය්. දැන් මේ පල දෙන්නෙ ඒවයෙ ආනිසන්සය්. ඔට්ටුය් 🐘+☎️ ආසන 50ක් ගන්න බැහැ.

  2. Pakshikays says:

    ඕක ඔය ගොන්නු ටික ගෙන්නල පැහැදිලි කරල දෙන්නකො බොරුවට රටේ සල්ලි කන්නෙ නැතිව

    • පහන් says:

      කරූ ඉතින් මේ දවස්වල මොන මොනවාහරි කියලා මිනිස්සුන්ට මතක් කරලා දෙනවා මාත් තාම සීන් එකේ ඉන්නවා කියලා.
      පව් අසරණයා…

    • පෑඩ් සජිත් තුමාට යවපු ළිපියේ කොපියක් මෙයාටත් යවන්න.වෙනත් විශේෂදෙයක් අවශ්‍යය නැ.ඒ හොදටම ඇති මේ අයගේ අනවශ්‍යය කාළය නිෂ්ප්‍රභානොකරන්න. නැතිව නිකරුණේ කාළය කාදමන්න අවශ්‍යය නෑ ගරු ගොටභය මතිතුමණි. ඒ හොදටම ඇති.

    • AK47 says:

      අනේ මුන්ට 225 ට පාර්ලිමේන්තුව තියන්න දවසට වියදම් කරණ කෝටි දෙකෙන් අසරණ පවුල් 4000 කට 5000 ගානෙ දෙන එක වටිනවා.
      200,00,000 / 5000 = 4000
      අපේ සල්ලි කන හොරු සෙට් එක භංග වේවා.

      • අනේ මුන්ට 225 ට පාර්ලිමේන්තුව තියන්න දවසට වියදම් කරණ කෝටි දෙකෙන් අසරණ පවුල් 4000 කට 5000 ගානෙ දෙන එක වටිනවා.

        292,00,000 / 5000 = 5840

        අපේ සල්ලි කන හොරු සෙට් එක ……….

  3. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    ” ආවොත් කරු – පායයි හිරු ” කියලයි කිව්වේ චන්දේ කාලේ ගම්පහ ඉන්න මිනිස්සුන්ට..
    ඇල්වතුර ටිකක්වත් කාටවත්ම දෙන්නෙ නැති මහ ජරා කුණු ලෝභයෙක් කියලයි ගම්පහ මිනිස්සු මෙයා ගැන කියන්නෙ.

    • Rata Wenuwen says:

      ගියොත්-කරු-වලේ– දකියි -කරු- මය උඹේ

      • ****ගරු ගොටභමැතිතුමා ලැබුණු ප්‍රථම දිනයේදීම පාර්ලිමේන්තුව විසුරුවා එහි කිසිම ප්‍රශ්නයක් නැ.මේ විසුරුවා  හැරීමේදී  කථානායක ඇතුළු  සියලුම අයගේ තනතුරද  අවලංගුවි යනවා, එදායින් පසු ඔවුන් නිකම්ම නිකම්  පාර්ලිමේන්තු මත්ත්‍රීවරයෙකු පමණයි.නමුත් ජනාධිපතිතුමා කැමතිනම් විසුරපු පාර්ලිමේන්තුව අවශ්‍යනම් පමණක් නැවතත්  කැඳවීමේ බලය ඔවුට අනිවාරෙන්ම වියවස්තාවෙන්ම  හැකියාව තිබේනවා(විශේෂ පැහැදීමකින් ඔවුට සිතේනම් විතරක්) නමුත් මෙතැනදී කිසිම පැහැදීමක් නොමැති මේ කට්ටිය ගැන ඔවු දෙපාරක් සිතන්නේ නැ නැවත කැඳවන්න ඒ කොන්දක් ඇති අපි දකිනා ගොටාභයය මැතිතුමා නිසායි. මෙතැනදී කිසිම තාරක විතර්කයක් අනවශ්‍යයි මොකද නිතියාණුකුලවා ඒ කාළ සිමාව ඇතුළත ගොටභය මැතිතුමා නාමයෝජනා දීමටද, මැතිවරණයක්, පැවැත්වීමටද දිනයක්ද නියම කරණ ලැබුහෙයින්.  නමුත් මේ Covid  Pandemic 19  කියන්නේ අප දිවයිනට පමණක් සීමාවූ ව්‍යිරසයක් නොව මුළු මහාත් ලෝකයටම බලපෑ වසංගතයක්  එය මෙතන අඬන සමහර අය නොදන්නවාට ළදරුවෙකු හෝ දන්නා කරුණක් බැවින්.නමුත් එවැන් සුවිශේෂ මොහොතකදී  මැතිවරණයකට යාමට බැරි අවස්ථාවක මේ වියසනය මත  ඔය මැකෝ කියන ගිරවාට පුළුවන් වනවා පවත්වන්න පුළුවන් ළගම දිනයක් දීමට.මෙහිදී අපි සිතන්න අවශ්‍යයි මේ අවස්ථාවේදී  ජනාධිපතිතුමා කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණිව කීසිවක් උල්ලංගණය කර නොමැතිබව. හරි ඔබතුමාලා  උසාවි ගියා කියමුකෝ මොකද නඩුකාරතුමා කියා සිටියිද  නැ මේ උලවූ කොවිඩ් බැරිනම් මොන විනාසය වුවත් ඒ නම් කල විදියට මැතිවරණ පැවැත්විය යුතුබව.එසේ කිවහොත් ඒ ඔවුට යම්කිසි මොලයේ අමාරුවක් තිබෙන බැවින් කිවත් වරදක් නැත.තවත් දෙයක් මා දැක්කා මෙතන comment කර තිබුණා මතකනේ සිරිපලයා අවුරුදු 4/මාස 6 ප්‍රථම විසුරුවා යවා කරගත්දේගැන ඇත්ත එය කිසිම තර්කයක් නොමැතිව එතැනදී ඔවු  fail මොකද එය වියවස්තාවට එකග නැතිනිසා. නමුත් යම්කිසි කෙනේකු ඒ විදියටම මෙය බැලුවොත් මට කියන්න තිබෙන්නේ ඔවු හොද දක්ෂ නොවේ අදක්‍ෂ lawyer කෙනේකු කියා පමණි.ඉතින් මේ අපි දන්නා දෙයවත් නොදන්නා අමු මැට්ටෝ ටිකක් නැවත පාර්ලිමේන්තුවට කැඳවන්න මොන ඉල්ලවුවකටද කියායි අපිට මේ අයගෙන් අසන්න වෙන්නේ. 

        • කරුමයා ඔන්න බලාගන්න මහින්ද මාමා ඔයාගේ ලිපියට හොඳ ලුණු ඇබුල් ඇතිව උත්තරයක් ලියා තිබෙනවා එය හොඳට කියවා ඉන්න අනිත් අමන රැලටත් කියාදෙන්න.ඒ වගේම අර දක්ෂ lawyer අමන සුමන්තිරන් එයටත් පෙන්වන්න.පෙන්වලා වතුර එකක් බිලා නිදාගන්න හොදේ හොද සීයා වගේ .

        • පොළොන්නරුවේ සරමේ සිරා says:

          ජනපති මැදුරේ කකුසි වල පිරිලා අස් කරගන්න විදියක් නැතුව කෙනෙක් හොයා හොයා හිටියා..ම්ම් ..පොඩ්ඩක් ගිහින් බැලුවොත් නරකද ?

  4. විහඟ says:

    ශිෂ්ඨසම්පන්න භාවය සහරාන්ගේ සමුලගාතනයේදි කොහෙද කලුවර කරු තිබුනේ
    අනේ පල සීයේ සීනි බෝල කතා කියන්නේ නැතිව. ඔිවා කියපං සීයේ යහපාලුවන්ට
    උන්ගේ මොලේ පුපේනේ තියෙන්නේ.

  5. kkuruwita says:

    අනේ පලයං කපටි හිවලො ! අවලංගු වෙච්ච ලොන්තපෝල් ගොබ්බ එක්ස්පයර් සෙට්, එක මැරිච්ච පාර්ලිමේන්තුව ආය කෙලින් කරන්න හදන්නෙ හිටපු ටිකේ රටට ජනතාවට කරපුවයෙ ඉතිරි ටික කරන්න වෙන්න ඇති. විශ්වාස කරන්නම බඩුටික , තවත් හදන්නේ ජනතාව රැවටීමට නේද ?

    • විශ්ව says:

      කොහෙද කියල තියෙන්නේ පාර්ලිමේන්තුව එක්ස්පයර් කියලා. 19 ට අනුව පාර්ලිමේන්තුව විසුරුවාහරියට නිල වශයෙන් පාර්ලිමේන්තුව සැප්තැම්බර් වෙනකම් බලාත්මකයි. ඊට කලින් ඕන වෙලාවක යලි කැඳවන්න ජනාධිපතිට බලය තියනවා. කතානායකට කොහෙත්ම බැහැ ඒක කරන්න.
      නමුත් මේ වගේ ව්‍යසන තත්වයකදී අනිවාර්යෙන් සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තු රැස් වෙන්න බෑ . එක නිසා ඕනෑම කෙනෙකුට පුළුවන් ජුනි 2 න් පස්සේ පාර්ලිමේන්තු රැස් නොවුනොත්, ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන්න. තීරණය මොකක්ද කියලා අධිකරණය කියයි. මතකනේ ගොන් වැඩ කරන්න ගිහින් සිරා ට වෙච්ච දේ. දැන් ගොම්මන්පිල වැඩිය එලියට එන්නේ නැහැ සිරාට උපදෙස් දෙන්න ගිහින් ඇනගත්ත නිසා.

      • ජනක says:

        අනේ මිහරකෝ “පාර්ලිමේන්තුව විසිරුවිම “කියන වචනයේ තේරුම දන්නවාද ? විසිරුවිම කලාට පස්සේ විසිරුවා අවසානයි .තමුන්ගේ බිරිඳ තමුන් ඩිවෝස් කලොත් ආයේ එයා ගැන තමුසෙට කැමැත්තක් ඇතිඋනා කියල ආයේ එකට හිටියත් එයා තමුන්ගේ බිරිඳ වෙන්නේ නෑ .එහෙම ඕනානම් තමුන් ආයෙත් ඒ කාන්තාව එක්ක විවාහ වෙන්න ඕනා .
        ජනපතිට වියවස්ථාවෙන් බලය ලබලා දීලා තිබෙනවා කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඒ විසිරුවිම නිතියානුකුලයි නැතිව තව මාස ගානක් තිබෙනවා කාලය ඉවරවෙන්න මේ ජනපති විසුරුවිම නීති විරෝදී වැඩක් නෙවෙයි .විසිරුවා කියන්නේ විසුරුවා හැරියා කියන එක දැන් පරණ පාර්ලිමේන්ත්නුව නෑ .තමුසෙලා UNP කාරයෝ කියන්නේ රට හරක් .තමුසෙලට ඕනානම් නඩු දාගන්නවා හැබැයි තමුසෙලා ගේ මෝඩකම රටම දැනගන්නවා ඒවගේම තමුසෙලාට වැදගත් රටේ ජනතාව සුවපත් කරන්න නෙවෙයි තමුන්ගේ තනතුරු .විශ්‍රාම වැටුප් හදාගන්න කියල රටම දැනගන්නවා .

        • Rata Wenuwen says:

          #ජනක, කියන්න තියෙන්නේ නැට්ටේ ඉදන්ම බුරුවෙක් කියන එක තමයි. වෙන දේවල් කියලා තේරුම නැහැ. මේක හොඳට කියවපන් (තේරුම් ගන්න මොලයක් තියනවනම්)
          https://www.parliament.lk/files/pdf/constitution/constitution-upto-19th-si.pdf

          • පොළොන්නරුවේ සරම ගියා, says:

            ඉතින් අපිට කියන්නේ මොකටද එතරම් පැහැදිලියිනම් පළයවුකෝ උසාවි අපි එපා කියනවද .උබලා දැන් එළොව හිඳන් මෙළොවඅතගාන එවුන් වෙලා ඉවරයි.නැවත උබලට ආත්මයක් නැ.

    • ඉත්තෑවා says:

      මූ ඇවිල්ලා “හිටපු කතානායක”.
      මූට පාර්ලිමේන්තුවක් කැදවන්න තියා පාර්ලිමේන්තුවට අවසරයක් නැතුව ඇතුළු වෙන්නත් අවසරයක් නැහැ.
      මුන් සෙට් එක පාර්ලිමේන්තුවට යන්න ඉස්සරලා රටේ නීතියට ගරු කරන්න ඉගෙන ගත යුතුයි.
      මුන්ට නීතිය මතක් කරලා දෙන්න වෙලා තියෙන්නේ අපිට. ඔන්න රටකට ගිය කල.

    • ජනක says:

      අනේද කියන්නේ .2015 පාර්ලිඑම්ත්නුව පත්වූ දවසේ ඉඳලා නියම විපක්ෂය පැත්තකට කරලා කොටිහිතවදින්ව විපක්ෂය කරලා නියම විපක්ෂයට තම අදහස් ප්‍රකාශ කරන්නවත් දුන්නේ නෑ ඉතිහාසයේ හිටපු ඉතාම කැත පහත්ම පක්ෂග්‍රාහී මිනිහා පාර්ලිමේන්තුවේ විපක්ෂ හඬ යටපත් කරන්න කරපු නින්දිත උත්සාහ අපිට අමතක නෑ මිනිහෝ .හඬ අනුව චන්දෙ ගත්තු හැටිත් අපිට අමතක නෑ .
      දැන් කොහෙද ඔයි තමුසේට නිලයක් .පාර්ලිමෙන්තුව අහෝසි උනාම තමුසේ ආයෙත් අර කොහොමත් හිටපු UNP කාරයාම විතරයි තමුසේ රටට කරපු අපරාදෙට දෙවියොත් දඩුවම් කළා නේද ?දැන් තමුන්ගේ පවුලට තවත් දඩුවමක් දෙවියන්ගෙන් ඉල්ලනවද නාකි හමා .ලජ්ජා නෑ මංගල සමරවිරයාගේ සුමන්තිරන්ගේ කුමන්ත්‍රණයේ කොටස් කාරයා හිතාගෙන ඉන්නේ තාමත් සිහින විදායක කතානායක කියල .නාකි හිවලා මේ ලිපියෙනුත් පෙන්වන්න හදන්නේ මේ රටේ වියවස්තා අර්බුදයක් තිබෙනවා කියල .කොහෙද ඔයි එහෙම එකක් .තමුසේ නම් අන්තම අන්ත මිනිහෙක් ඔයි .මේ මම ඕවාට සම්බන්ද නෑ කියල ලියන ලියුමත් ලියන්නේ අර්බුද තිබෙනවා කියල ලෝකෙට ප්‍රකාශ කරන්න .මේ මිනිහාට තියෙන ලෙඩේ මොකද්ද කියල කියාපල්ලා .මුට පහුගිය කලේ සුද්දෝ මොනවහරි කරලා තියෙනවා .එහෙම නැතිනම් මුට පිස්සු හැදිලා .
      තමුසෙට නම්බුව ඕනා උනානම් තමුසේ වැදගත් විදියට හැසිරෙන්න තිබුනා .තමුසේ විපක්ෂයට ඒකාලේ සලකපු විදිය නිසා තමුසේ මොනතරම් කැත තිරිසනෙක්ද කියල රට වැසියා දැක්කා අන්න එනිසා අපි තමුසෙට සතෙක්ට වගේ කතා කරන්නේ නාකි හමා තොලොංචි වෙලා පල

      • Aurora says:

        මේ ජඩ හිටපු කතානායකයයි ඌම පත්කරපු මැතිවරණ කොමිසමයි එකතුවෙලා ගේම ගහන්නයි යන්නේ. මුන් එකෙක් කරන්නේ අනිකට බොලේ උස්සල දෙනවා. විශේෂයෙන් ලක්‍ෂ 69 ක මහජන බලයටයි කරුමයයි UNP,JVP,TNA, NGO කාරයනුයි මේ ගහන්නේ. ඊළඟට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැති ඉමකට විධායක බලය හා සේනාධිනායක ගෙනියන්න තරම් තමුන් මෝඩයෙක් කියල මම හිතන්නේ නැහැ. නමුත් තමුන්ගේ ස්වාමියාගේ නියෝගයද මේ ඉටු කරන්නේ? කරුමයටයි දේශප්‍රියලටයි නියෝග එන්නේ එකම ස්වාමියකුගෙන් බවයි පෙනෙන්නේ.

        • සුදේශ් says:

          උන් හිතාගෙන ඉන්නේ ලක්ෂ 69 අපි නිකන් බලාගෙන ඉඳියි කියල අපි පත්කරපු ජනපති /ආණ්ඩුවට බල කරන්න ආවොත් .
          මුන්ගේ ඇට කඩනවා ආයේ දෙකක් නෑ .කොටින්ට බෙදුම්වාදීන්ට ඕනා විදියට මේ රට පවල දෙන්න නෙවෙයි අපි ජනපතිතුමාට චන්දෙ දීලා පත්කරගත්තේ

          • Rata Wenuwen says:

            (ජනක, Aurora,සුදේශ්) කට්ටියටම ලෙමන් පෆ් කවලා තියන පාටයි. නැටි කෙලින් කරන් පාළු ගේ වළං බිදිනවා. කඩේ යන්න ගට විතරයි තියෙන්නේ..අබ ඇටයක් තරම් වත් මොලේ නැහැනේ.

  6. sundari says:

    meya tika kaleka idan mathru bumiye galawumkaru lesa th prajathanthra wadaye galaum karu lesath penisitinna uthsaha karanawa.

  7. Helen says:

    ආදි ආනන්දීය උනාට මොකද මූ හරිම සීතල හොරෙක්.

  8. Bindu says:

    ශබ්දයෙන් ද තෝරන්නෙ

  9. Hadson says:

    සද්භාවයෙන් 😆😆😆😆 හා පිරිසිදු සිතින් යුතුව 😁😁😁😁 මාතෘභූමියේ යහපත වෙනුවෙන්😠😠😠😠 කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි… 😆😆😆😆….

    සහාවේ සිනා…..😀😁😁😂

    සහාවේ තදින් සිනා….😀😆😀😆

    හුරේ….විසිල් පාරක්…
    හුරේ…

    සිංහල හාෂාවෙ තියෙන ලස්සණ වචන අරගෙන මේ මෙන්ටලයො දාන පඩ ෂෝ වලට ඉතිං වෙන කොහොම comments දාන්නද මන්ද…නොදාත් බැහැ…

  10. MD says:

    Me dawaswala ugurata hora beheth bonna hoda naha hode.

  11. Jay says:

    Padaththara naaki balla. Pinak dahamak karagena merila pala.

  12. Saman says:

    පිළුන් වෙච්ච කරු හැම තැනම ගඳ ගස්සනවා

  13. W M Fernando says:

    He was/is a UNPer. Then why he should support other parties. We do not think he is impartial.

    • Janathawa says:

      The people have not forgotten the damage you had done to the democratic principles and the injustice done to the majority of the people by giving the leader of opposition post to T.N.A. ,overlooking the vast majority of MPs in the Mahinda Rajapakse’s party ,giving unacceptable reasons for your political advantages.

    • Rata Wenuwen says:

      Because he got impotent cock

  14. rane says:

    Ape janadipathi tuma kiuwade thota teren nadda otuwo aye parana parlimenthuwa nawatha kendawanne ne tho natan nethi hitu

  15. Gamini says:

    Kaur uncle we know who are you how are you better quite or go to hel

  16. Nimal says:

    Hinbabo saharange kalliya ha kotinge wani ayage kima math oyawade nokarainta barida me yanawidiha hodatama hodai oya dunna pidanayen minissu hembathwela hitiye thawath paw nodi banak bawanawak karan paththakatawela innawada

  17. අල්ලපු ගෙදර තිනන් says:

    පළ කරු(මක්කාර) කාලකණ්ණි නිකමෝ යන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන ගමන් මැතිවරණ නතර කරන්න කතා කරන දිව දෙකේ හිකනලා, නහින දෙහින කාලේ පැත්තකට වෙලා හිටු.

  18. SL says:

    අනේ මුගේ අම්මගේ සද්භාවය ගෙදර පලයන් නාකිය. මේ කොරෝනා එක්ක අපිට කාලයක් ජීවත් වෙන්න වෙනවා කියන එක ස්වාභාවිකයි. පෝලියෝ, පැපොල අනිත් හැම වයිරස් එකක් එක්කම අපිට ජීවත් වෙන්න වෙනවා. ගෙවල් දොරවල් වහගෙන හැමදාම ඉන්න හිතනවානම් ඉතින් අපේ ගෙවල් වල සියල්ල ම තියෙන්න ඕනේ එහෙනම්.

    පවතින රජයට පැවති පාර්ලිමේන්තුවේ බහුතරයක් නැහැ වගේම එය ඔවුන්ගේ රජය ගෙනයාමට ඇති ලොකුම බාධාවයි .තමුන් ජනාධිපති වරණයෙන් පරාජයට පත්වුණේ තමුන්ට රටේ බහුතර මිනිස්සු කැමති නැතිකම නිසයි .එය පාර්ලිමේන්තුවටත් එකයි.

    බඩජාරියෝ වෙන්නේ නැතිව පවතින ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙලට සහය දීල හොඳනමක් හදා ගනිල්ලා ,නැතිව යුද්ධ කාලේ කලාවගේ, මානව හිමිකම් එකෙන් කෙලවන්න හදනකොට ගත්ත වගේ කාලකන්නි සතුටක් අරගෙන කකුලෙන් හදන එක නතර කරපල්ලා .එතකොට උම්බ්ලටත් මිනිස්සු චන්දෙ දෙයි.

  19. බන්ඩා says:

    පාර්ලිමේන්තුව නැවත කැඳවලා ශබ්දයෙන් පනත් අනුමත කල කරුවල ජයසූරිය නැවත කතානායක පුටුවෙ වාඩි කරවන්න තරම් මෝඩයො මේ රටේ නැහැ.

  20. Kgs basnayake says:

    Karu
    Why did you request to remove army from security in parliament complex?
    We know your motives and how you plan?

  21. TNA එකට විපක්ෂය භාරදුන්නෙ සත් භාවයෙන්ම වෙන්න ඇති නේද….?…..අනේ පලයන් බන් යන්න…..

  22. Ran says:

    Now you don’t have power. You only a man.

  23. මම නොදන්නා නිසායි මෙය අසන්නේ මට කවුරු හරි තේරුම් කරලාදෙන්න මා මේ අසන දෙය.

    හොදයි රජයට කොරෝනාවට උදවු කිරීමට නම් මෙයාගේ ඇතුළු කට්ටියගේ පරම අභිලාශය නම් ඇයි අරලියගහා මැදුරට ගොස් ඒ සදහා අවශ්‍යය උපකාර කරන්න බැරි? එතකොට ඇයි මෙයාලා කියා සිටින්නේ පරිලිමෙන්තුවටම යන්න ඕනේ බව?. එතකොට අරලිය මැදුරේ සිට ඒ කරණ උදවු හරියන්නේ නැද්ද??

    • vishnu says:

      good point දීපල්ලකො පුලුවන්නම්
      උ ත්තර

    • Rata Wenuwen says:

      කවුද නංගි ඔයාට ඔය ලණුව දුන්නේ.. කවුරුවත් උදව් කරන්න කැමති කිව්වට අරලිය ගහ මැදුරට ඇවිත් උදව් කරනවා කියලා කොහෙවත් කිව්වද ?
      මමත් කල්පනා කලේ පාර්ලිමේන්තුවේ වැඩ ටික අරලිය ගහමැදුරේ කරගන්න පුළුවන් නම් මෙච්චර කල් ඇයි දන්නේ නැහැ කට්ටිය දියවන්නා ගියේ. ..ඇත්තෙන්ම ඔයාට ඕක කල්පනා උනාට අර ජෙෆ්රි බාවා මහත්තය වත් ඕක දැනගෙන හිටියේ නැනේ.
      අනිවාර්යෙන් ඊළඟ පාර චන්දෙ ඉල්ලන්න.. ඊට කලින් මතක් කරලා අද රෑට ලෙමන් පෆ් එකක් කාල පුන්නකු ටිකක් දියකරලා බොන්න.

  24. Sarath Bulathsinghala says:

    මේ හිවලා තවම කියන එක කෙලින් කියන්න බැරි පරයෙක්!

    මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ තෙවරක් මහජනයා ප්‍රතික්ෂ්ප කරන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන එක නොවේ යන්න ඊයේ ඉපදුණු බබෙකුට වුනත් තේරෙනවා!

  25. assanga says:

    Befere criticise Karu, look for you cretaed and paid for Daharans organization and funding . Then you will understand who is behind easter sunday attack.

    • Janaka from Mathara says:

      It is not a very complicated puzzle to understand. Even a fifth-grade student in this country knows that riesaad badauddeen is the main financier for the saharan’s terrorist outfit.

  26. Nishantha says:

    But, we strongly believe, it is not suitable to recall former MPs at this crucial moment. It is actually good to have President to continue with his good work until the last Covid patient. Judiciary will definitely will take people’s side we hope. Please don’t allow useless guys to sabotage the present process.

  27. Indika says:

    Sabawe sina

  28. වෙබ් බුවා says:

    වරෙංකො මේ සැරේ ඉස්පොල්ලෙ යන්න මිරිස් හොදි සමග කොරෝනා හොටු කොක්ටේලයක් කන්න

  29. Sajith Jalani says:

    සද්භාවයෙන් 😆😆😆😆 හා පිරිසිදු සිතින් යුතුව 😁😁😁😁 මාතෘභූමියේ යහපත වෙනුවෙන්😠😠😠😠 කරන ලද යෝජනාවකට සහය දැක්වීමක් පමණි… Joke of the year from Karu Jayasooriya, bloody bastard

  30. Hinton Asoka Wickramasinghe says:

    Where are the presidential counselors who argued against the dissolution of parliament by former president

  31. Aruna says:

    විෂ්ණු දෙයියන්ගේ කරේ ඉන්නකොට නයා අහනවලු ගුරුලගෙන් “කොහොමද සැප සනීප කියලා”. මෙයා තානාපතිවරුන්ගේ බෙල්ලේ එතිලා හිටියේ. මගේ ජීවිත කාලයේ මේ වගේ ප්‍රජාතාන්ත්‍රික ජඩයෙක් දැකලා නෑ. මේ කරුමය කවදා ඉවරවෙයිද ?

  32. NAK says:

    From the very beginning he has been saying that some one should go court and get its sanction to reconvene the parliament by force.
    Even though he covers up his ulterior motive by saying that he wants to avoid creating yet another constitutional crisis,that is exactly what he is trying do by reconvening the parliament against the constitution. By some one to go to the supreme court he also shows his confidence that the supreme court will provide them the relief they plead as Ranjan explained.

  33. Kgs basnayake says:

    Aiyo karu
    Above comments show how people think about you and their understanding of silly and bias decisions you have made as a speaker of parliament.
    No more peoples respect to you
    Shame on you

  34. Saradiel says:

    නරියාගේ කපුටාගේ කේජු කතාව මතක්වෙනවා කරුමයාගෙන්

  35. Public money should not spend for nothing………………….

  36. mp says:

    පඩි දීමනා, පන්සෝන් නැතිව එන්න කැමතිද…???

  37. Premalal UK says:

    කරුමයා

  38. david milibanda says:

    Attempting to touch the nose from around his head

  39. THILAK says:

    ME MINIHATA PISSUDA,

  40. We report you decide during the 2015 to 2019

    1) “SALAWA” Destroyed……………Public money

    2) Public Money Destoryed through central Bank………….

    3) Last year bombing was known and well in advance reported……………..

    4) Buddism was destroyed………………. “Pinkate” got……………..

    5) Gay sexs brought to the people…………….

  41. ලොලිපොප් මොංගල් says:

    පඩි නැතිව, පෙන්ෂන් නැතිව නෙවෙයි උන්ගේ දේපල සේරම රජයට ලියල දුන්නත් තිබුන පාර්ලිමේන්තුව ආයිමත් එපා. පාර්ලිමේන්තු චන්දෙ තියන්න බැරි නං ඔහොම යන්. පුළුවන් දවසක ජනමත විචාරණයක් තියන්න. ලක්ෂ 75කින් දිනන්න පුළුවන්.

  42. Maha Janatawa says:

    මුන්ට පින් පඩි දෙන්න පාර්ලිමේන්තුව ඇරියොත් මසකට,
    ඇමති වැටුප 65,000
    නිවාස දීමනාව 100,000
    ඉන්ධන දීමනාව 75,000
    දුරකථනය දීමනාව 50,000
    පැමිණීමේ දීමනාව 2500
    එකතුව = 292,500 (ලක්ෂ 3 කට කිට්ටුයි)
    රියදුරු සහ පෞද්ගලික කාර්යමන්ඩලයේ වියදම් සමග 350,000 (ලක්ෂ 3 හමාර) පනිනවා.
    350,000 x 225 = 78750000 = ලක්ෂ 787ක්
    මේකෙන් 5000 ගානේ පවුල් 15,750 කට මාසයක් කන්න දෙන්න පුළුවන්!

    දැන් පේනවානේ රට දුප්පත් වෙලා තියෙන්නේ 225කට පින් පඩි ගෙවීම නිසා කියලා.

  43. Nandasoma Suri says:

    පසුගිය වසර ගණනාවක් තිස්සේ, පැවති යහපාලන රජයේ පැවැත්ම වෙනුවෙන් ඉතා අශිෂ්ට ලෙස ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හරවමින්ඔබ ක්‍රියා කළ ආකාරය අපි දැක්කෙමු.

    උද්ගතව ඇති හදිසි අවිනිශ්චිත තත්වය හමුවේ ප්‍රශ්ණ විසඳීමේ සැබෑ අරමුණක් ඇත්නම්, ගරු අගමැති තුමා විසින් කැඳවා ඇති රැස්වීමට සහභාගී වී ඔබලාගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඇත……!!
    පැන නැගී ඇති හදිසි අවස්ථාව මත සියලුම දේ ව්‍යවස්ථාව මතම සිදු කළ නොහැකි බව අවබෝධ කර ගැනීම වැදගත්ය……!!!

    සමස්ත ගැටලුවට විසඳුම ඇත්තේ ව්‍යවස්ථාව තුළ නොව, බලයේ සිටින කවුරුන් හෝ විසින් ගනු ලබන නිවැරදි තීරණ මතය. පාර්ලිමේන්තුව නොමැතිව මුදල් වියදම් කළ නොහැකි බවට නිශ්චිත වගන්ති ව්‍යවස්ථාවේ තිබුණද, මෙම අවස්ථාවේ පවතින ගැටලුව පිළිබඳව අවබොධයක් තිබේනම් සියලුම දෙනා කළ යුත්තේ අතිගරු ජනාධිපති තුමාට ඒ සඳහා බලය ලබා දීම හෝ එසේ නොහැකි නම් එතුමාට එම කාර්යය ඉටු කිරීමට ඉඩදී නිශ්ශබ්දව සිටීමයි……!!!!

  44. Nandasoma Suriyaarachchi says:

    සමස්ත ගැටලුවට විසඳුම ඇත්තේ ව්‍යවස්ථාව තුළ නොව, බලයේ සිටින කවුරුන් හෝ විසින් ගනු ලබන නිවැරදි තීරණ මතය. පාර්ලිමේන්තුව නොමැතිව මුදල් වියදම් කළ නොහැකි බවට නිශ්චිත වගන්ති ව්‍යවස්ථාවේ තිබුණද, මෙම අවස්ථාවේ පවතින ගැටලුව පිළිබඳව අවබොධයක් තිබේනම් සියලුම දෙනා කළ යුත්තේ අතිගරු ජනාධිපති තුමාට ඒ සඳහා බලය ලබා දීම හෝ එසේ නොහැකි නම් එතුමාට එම කාර්යය ඉටු කිරීමට ඉඩදී නිශ්ශබ්දව සිටීමයි……!!!!

    එවන් නිශ්චිත වගන්ති ව්‍යවස්ථාවේ නැත……!
    පාර්ලිමේන්තුව විසිරවීමෙන් පසුව නව පාර්ලිමේන්තුව රැස්වී මාස තුනක් ගතවන තුරු මුදල් වියදම් කිරීමේ බලය ජනාධිපති තුමාට ඇති බව ව්‍යවස්ථාවේ සඳහන් ව ඇත….

    විරුද්ධ පක්ෂය සූදානම් වන්නේ එසේ බලයක් නොමැති බවට තර්ක ඉදිරිපත් කරමින් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමටයි…..

    පසුගිය රජයෙන් ඉදිරිපත් කිරීමට සූදානම් වූ මුදල් පනත සම්මත නොකිරීමට විපක්ෂය ගත් තීරණය නිසා විසක්ෂය කෙරෙහි විශ්වාසයක් තබා පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ හැකියාවක් ආණ්ඩුවට නැත…….!!!!!

  45. Magiya says:

    අනේ උඹලගේ සද් භාවය. අපි දන්නෙ නැද්ද ඒකෙ තරම.