පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

May 6, 2020 at 11:20 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි.

ඔවුන් එමඟින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නව පාර්ලිමේන්තුව පිහිටුවිය යුතු වුවත් එසේ නොකර ඇති තත්ත්වයක් යටතේ මැතිවරණය දිනය දීර්ඝ කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

පවතින වෛරස් ව්‍යාප්ති තත්ත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවද පෙත්සමෙන් වැඩිදුරටත් කියයි.

එනිසා මැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

809 views

60 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. හැලීගේ ධුමකේතුව says:

    ලක්දෙරණේ ප්‍රජාතන්ත්‍රයට ජය වේවා..
    නිල් කොළ රතු සැමටම සාධාරණය ඉෂ්ට වේවා..
    හෙළ ඔසු බලෙන් රෝග නිට්ටාවට සුව වේවා.
    කඩේ යන වහල් බය්යන්ට මොලේ පෑදේවා

    • Jayanath says:

      මේ රජය බලයට ගෙන ඒමට චන්දෙ දුන්නේ සිංහලයො. එය ජනාධිපතිත් පැහදිලිව කීවා .නමුත් මුස්ලිම් හා දමිල ජනයාට සිංහලයන්ට වඩා වැඩි සැලකීමක් දක්වනවා. අද පුවත්පත් වල සදහන් උනා සියලු මුස්ලිම් මැති ඇමති වරුන් නඩත්තුවන්නේ මහජන මුදලින් ඔහුන්ගේ කොලබ නිල නිවාස වලින් කිසිවෙක් ඉවත් වී නෑ මේවාගේ ලයිට් බිල් වතුර බිල් දුරකතන බිල් ඇතුලු සියලුම දේ ගෙවන්නේ මහජන මුදලින්.මේ. මේ රාජපක්ශ බූදලයේ මුදල් නොවේ. මේවා දුප්පත් අසරන ජනතාවගේ මුදල්. මේ මුස්ලිම් ඇමතිවරුන්ට කොලබ පුද්ගලික නිවාස කීපයක්ම තිබියදී ඔහුන් මේ නිවාසවල තාමත් සිටීන්නේ බලෙන් නොවේ ආන්ඩුවේ කෙරුමෝ මුන්ට උපදෙස් දීල තියෙනවා යන්ඩ එපාකියල. ජනාධිපති ත්මනි මේව සිදුවන්නේ ඔබේ දැනුම මත නොවේ. මේවාට කඩිනම් පියවර නොගතහොත් පොහොට්ටුවට අබ සරන තමා.

      • Ananda says:

        Ginithiyana maruna kenek dakka man hithuwe gunp indul kana me guu sumanthiranaya kiyala balan hitapuan lagadima kama labei poliyath ekka harida moosala desadrohi nadayata.

    • එයි ඩයස්පෝරා අමන සුමන්තිරන් තෝ දැනගනින් හැමදාම එකවගේ නොවෙයි කියා. සිරිපලයා මෝඩ ග්‍රමසේවකයා වෙච්චි කිසිදෙයක් නොදත් දීපු ලනුවකාල එදා ඒ දෙය කළා.  ඇත්ත අපිත් පිළිගන්නවා අකමැත්තෙන් වුවත් එය ව්‍යවස්ථාවට පටහැනිබව. නමුත් මෙතැනදී සහා සුද්දියෙන් වෙනත් දෙයක් වි ඇත්තේ .උබ හිතන්න එපා උබ තමයි මේ ලෝකේ ඉන්නා දක්ෂම lawyer කියලා,උබ එසේ සිතුවානම් ඒ ඔබගේ ඉන්න අමන මරි මෝඩයන්ට විතරයි.අනෙක  ඒ උබලාගේ නඩයට අපිට නොවේ. අනෙක උබ උබේ සිමාවේ සිට වැඩකරපන් අනවශ්‍ය දේවල් නොකර අනවශ්‍යය ප්‍රශ්න අතිනොකර. එක දෙයක් කියපං බලන්නඋබලගේ වරිගෙට, ජාතියට, කියලා මොනවද කළේ කියා??ඒ අසරණ මිනිසුන්ගේ කරඋඩින් උබලාට හැමදාම යන්න ලැබෙන්නේ නැ.එදා අධ්කරනයේත් දෝෂ නැතිවා නොවේ එය අපිට ගොන්ජා විසින් ඔප්පුකර පෙන්වූවා ලස්සණට .නමුත් දැන් අධිකරණයත් සුවාධිනයි කිසිම බලපෑමක් කිසිවෙකුගෙන් නැ.එක නිසා උබ උබේ සිමාවේ හිදපන් එතැනින් එහාට පනින්නේ නැතිව.LTTE කොටියා තොපේ ඇඟේ තවම පුල්ලි තිබෙනවා ඒවා අළු යට ගිණි පුපුරුවගේ තමයි කොයිවෙලේ ඇවිලේද කියාදන්නේ නෑ.ඒ මොනදේ වුවත් අපිට ලැහැස්තියි ඔනෑම එකකට .එක දැනගනින් බුරුවා!! මා නොවන තවත් අමනයෙක් උඩ සහා යට comment කර ඇත.ඔවු නියම අවජතකයෙක්ය.හරි නමක් නැති හැමතැනම මළ පැහැ කරණ එවුන් වැදු එවුන් වගේ තැන් තැන් වල ගස් ගල් යට.

      • පොළොන්නරුවේ සරමේ සිරා says:

        කවුද බුරුවා මට මෝඩ ග්‍රමසේවකයා කිව්වේ..දැනගනින් මට තෝ හම්බු උනොත් තොගේ අහවල් එක පලලා නයි මිරිස් හිටවනවා..

      • No Worries says:

        මෙරට ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (05) පවත්වා තිබෙනවා. කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් එහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමුව තිබෙනවා.
        මෙම වසංගතයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව සමග විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස කටයුතු කිරීමට තම රට සූදානම් බවත් ඉදිරියේදීද අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බවත් ඇමරිකානු තානාපතිනිය පවසා තිබෙනවා. Don’t worry guys the BigBro is with us

  2. යොවුන් රාණි says:

    ලක්දෙරණේ ප්‍රජාතන්ත්‍රයට ජය වේවා..
    නිල් කොළ රතු සැමටම සාධාරණය ඉෂ්ට වේවා..
    හෙළ ඔසු බලෙන් රෝග නිට්ටාවට සුව වේවා.
    කඩේ යන වහල් බය්යන්ට මොලේ පෑදේවා

    • හතර හිනා says:

      හමුදාපාලනයක්,ඒකාධිපතිපාලනයක්,හිට්ලර් කෙනෙක් කිය කියා ආපහු එන්නේ රාජපක්ෂලා සෙට් එකම තමා

    • කරුප්පයියා says:

      මා සොයා බැලුවා මේ ඉහත ලියා තිබෙනා දෙදෙනාම එකෙක් මුන්ට වෙන්න ඇති පසුගිය ටිකේ අවජාතකයෙක් Site එක පිස්සන් කොටුවෙන් පැනලා ඉන්නවා කියලා පරිසමෙන් කියා කිවේ .හරි මුට තව නම් තිබෙනවා මුදලට අනුන්ගේ දහාජාර කන වල්සත්තු දැන් මෙතැන බෝවෙලා හරියට.

    • රවුන් යෝනි says:

      මතිවරණය ජුනි 20 තිබේ. ඔබගේ සර්වජන චන්දය පාවිච්චි කර පොහොට්ටුව ජයග්‍රහණ කරවා රට සමුර්දිමත් කරමු. සියලුම දෙනාට ජය, දියුණුව,සාමය හා සතුට – පොහොට්ටුව 🇱🇰

      • Alapaluwa says:

        ඇයි බන් මාත් ඉන්නවා..හු… හූ ගූ කරත්තේ තල්ලු කරන හැළියේ කේතුමතී.

    • රංජා says:

      රාණි මං ඊයෙ ඔයාව හීනෙං දැක්ක ඔයා ඇටට කොඳල බයිල් මාලා හිටියත් බලන්න අජූතයි

  3. ජනක says:

    විපක්ෂය ඉල්ලන් කෑම අතලඟයි .බොහොම හොඳයි මුන් හිතනවා ඇති රටේ මිනිස්සු වැඩබැරි බෙදුම්වාදී පාර්ලිමේන්තුව මලමාලා දමලා පිළිගනීවි කියල ඒවගේම මුන් හිතාගෙන ඉන්නවා ඇති ගොටාභය ජනපතිතුමා ට විරුද්දව දොශාබියෝගයක් ගෙනල්ල ජනතවගෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවෙන් එක ජයග්‍රහණය කරලා මුන්ගේ පෑඩ් මාන්ව ජනපති කරවගන්න .ට්‍රයි කොරලා බලපන් මොකද වෙන්නේ කියල 69ලක්ෂයක් ජනතාව මෙන් කියල උඹලට මලමාලා දමලා එකට උදවු කරාවි .වරෙවු දේශපාලනයෙන් තොලොන්චිවෙලාම යන්න වරෙව්

  4. wijebahu says:

    Well done, go after the despotic regime.

  5. විදර්ශන says:

    මේකට මේ රටේ ජීවත්වෙන්න ඉඩදෙන්න තරම් සිංහලයෝ නිවටද ?මේ රටේ 69 ලක්ෂයක කැමැත්ත මේ බෙදුම්වාදියාට විනාස කරන්න අපි ඉඩ දෙනවද ?

    • LION says:

      Mr. විදර්ශන We all agree with you.

      TRAITORS OF MOTHERLAND DO NOT HAVE ANY RIGHT TO LIVE IN THIS COUNTRY!!!

      • war hero says:

        how do you measure the traitors?

        • Gu-URU-war hero says says:

          GU-VP-war hero Toge Punchi Appmata mama GU-PAD-RANJA EKKA puka gahanakota
          Givin ahapiya kiyai

          Plala GU-VP balla

    • The Citizens says:

      He is challenging not only against our constitution ,but also against the wishes of the vast majority of people in our country.

    • nimal says:

      singhalayo tika hemadama sinhalayangen bergathhe demala minissu thamai. Mathakane 82 election, JR peradune yapane witharai.Kadiragamarla muralidaran la thamai hemadama sinhalayo beruwe. eunata sinhalayata mathaka thiyenne sathi 2i.

    • john the baptice says:

      Shut your mouth and get lost racist tamil man . Who are you ? We need not want your opinion…This is Sinhalese Motherland ..We can take care of it

    • Neutral countryman says:

      Vidarshana oya hari….mahinda 69 lakshaya pawala Dunne

  6. Kgs basnayake says:

    For the last 2 months he spread the virul news on government forces and police and petition the HR organisations. And use several media including BBC to build a case and spread false information. Now cat is out of the bag. One of the biggest enemies of a United Sri lanka.
    Read the BBC news about government use of funds (Gota is in a face mask).
    BBC’s correspondents in this country play a major role to defame current government, sinhalese and Buddhist. Read the news they posted about a rape case few days ago. They target veal month to defame our country.

  7. Damsev says:

    නොදන්නා නිසයි අහන්නෙ.මාර්තු 2 වැනිදින වනවිට පැවති පාර්ලිමේන්තුවට වසර 5 ක් ගත වී තිබුණේ නම් නීතිමය තත්ත්වය කුමක්ද ?

  8. Sujith says:

    කැදෙව්වොත් ජනාධිපතිතුමාට තියෙන්නේ එදිනම නැවත විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කරන්න විතරයි.

    • Siri says:

      A very good point. As the parliament term has exceeded 4.5 years, the president can dissolve it immediately after the SC convenes it, and even if SC convenes it indefinite number of times, president can still do that. This means that old parliament cannot function ever again.

      • namal says:

        caorona iwarayak karaganna newei kalpanawa rata allanna. Ithin corona iwara weida?

        • Jude says:

          පරණ පාර්ලිමේන්තුව කැඳෙව්වාම කොරෝනා ඉවර වෙනව කියල ඔය බබාට කවුරුහරි ටොපියක් දුන්නද 🙂

          • war hero says:

            parlimenthuwa kendewwanam aduma ganane me karachchale wath iwarawenawa

        • රංජා says:

          මල්ලි ඔයා ගුලි කන්න දක්සයා

  9. බාලි 6 යි says:

    කොටි නැගිට්ටුවන්න තටමන මූටත් කවද හරි වෙන්නෙ ප්‍රභාකරන්ට උන දේමයි

  10. Bad says:

    සින්හලුනේ මේ බෙදුම් වාදී ඉන්න පැත්තකටවත් චන්දේ නොදෙන්න වග බලා ගනිල්ලා

    • namal says:

      bedum wadeen inne Deraneei Hiru ekei thamai.

      • රංජා says:

        ඔයා මංගලව ආස්සරේ කරන්න අරං කොච්චර කාලයක් වෙනවද මල්ලි

    • Neutral countryman says:

      Ow ow …dan me aya inne pohottuwa paththe mahinda ekka…

      • රංජා says:

        මල්ලි මල්ලි, ඔන්න වන්ඩිය යනවා. උඹ නියුටල් නෙවෙයි ගොන්ස් ඉන්නෙ ගියර් එකේ

Main News