පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

May 6, 2020 at 11:20 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි.

ඔවුන් එමඟින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නව පාර්ලිමේන්තුව පිහිටුවිය යුතු වුවත් එසේ නොකර ඇති තත්ත්වයක් යටතේ මැතිවරණය දිනය දීර්ඝ කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

පවතින වෛරස් ව්‍යාප්ති තත්ත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවද පෙත්සමෙන් වැඩිදුරටත් කියයි.

එනිසා මැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

775 views

60 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. harshana says:

    මේ මොහොතේ පාර්ලිමේන්තුව සාමාන්‍ය ජනතාවට අවශ්‍යතාවයක් නැත. එම 225 තුල බහුතරයක් සිටියේ බුද්ධියක් නැති, දේශපාලන වාසි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන, රටට දීර්ගකාලීනව විපත්ති දායක සැලසුම් අනුමත කරන, ජාවාරම් වල නියුතු, අන්තවාදී ක්‍රියාකාරකම් වල යෙදුන, ජාතික ආරක්ෂාව බින්දුවටම දැමූ පිරිසකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ජාතියටම ඇනයක්, කොඩිවිනයක් වූ 225 න් රටත් මිනිසුනුත් නිදහස් විය. මිනිසුන් සැනසුම් සුසුම් හෙලීය. වර්තමානයේ රජයත්, රාජ්‍ය නිලදාරීන් සහ ජනතාව එක්වී උපරිම උත්සායයෙන් රට ගෙනයයි. විවිධ ප්‍රශ්න ඇති වුවත් පෙර මෙන් ජනතාවට රටට විරුද්ධ දේ සිදු නොවේ.
    නැවත නව පාර්ලිමේන්තුවක් පත් වෙයි නම් ඒ පිළුණු කපටි ජනතාව ගොනාට ඇන්දවූ අය නොව, බුද්ධිමත් අවංකව මහන්සිව වැඩකලහැකි, දේශීයත්වයට ගරු කරන, දේශීය ආර්ථිකයක් ගොඩ නැගිය හැකි, රට ජාතිය අගයන, අන්තවාදයට විරුද්ධ මිනිසුන් කොටසක් විය යුතුය (අඩුම පාර්ලිමේන්තුවෙන් අඩක්වත්). සියල්ල ඇත්තේ ඔබේ සහ මගේ නිදහස් චන්දයේ වගකීම මතය.

  2. සිංහලයෙනි එක් වෙයව් ජාතිය බේරාගනිව්.

  3. LION says:

    මේකා මහින්ද සමග ඩබල් ගේම් එකක් ගෙනියන්නේ මු කඩේයන්නේ රනිල්ට සම්බන්දන්ට ගේම් එකක් දීලා නායකකම ගන්න කල්පනාව.

  4. FoolishLankan says:

    This is not Sumanthiran only, there are some others backing him?

  5. praba says:

    කරුණාකර ගොං සුමන්තිරන් උඹ දැනගනිං, උඹට අවශ්‍ය විදියට ව්‍යවස්ථාව හරවන්න බැහැ. බොල මහ මැතිවරණය තියන්නැතුව කොහොමද? ඒක තියන්නම එපාය. ඒක බවත්වන්න බැරිවුනේ වෙන දෙයක් නිසා නොවෙයි. මේ මුලු ලෝකෙටම බලපාපු වසංගතය නිසායි. අනේ යකෝ තෝ දැන ගනින් මේ රටේ තොපිට තවත් තැනක් නැති බව.

  6. Hela Gune says:

    Sumanthiran, this is a Sinhala Buddhist country. This land is civilized by Sinhalese. Language built by Sinhalese. Relegion protected by
    Sinhalese. Culture created by Sinhalese.
    If you are reluctunt to accept this eternal truth go to the hell

  7. සමන් says:

    උඹ පරදින බව දැන දැනම නඩු දාන්නෙ නඩු අහල ඉවර වෙනකන් චන්දෙ නොතියයි කියල හිතලද? නැත්නම් තවමත් නීති නමන්න පුලුවන් කියල හීනෙන්වත් දැකලද?

  8. siri says:

    sakkiliyekuge putha nisa mugen meetawadi yamak balaporuththu wenna baha.

  9. ලොලිපොප් මොංගල් says:

    ජනතා පරම අයිතියක් වන චන්දය ප්‍රකාශ කිරීමට තිබෙන අයිතිය නැති කරන්න උසාවියට පුලුවන්ද.

  10. LION says:

    හෙළබිමේ දෙමල ඉතිහාසය

    “ක්‍රි ව 13 සියවසට පෙර ශ්‍රී ලංකාව තුළ ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැති බවත්, 16 වැනි සියවසේදී පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට යාපන අර්ධද්වීපයේ මෙන්ම මුළු ශ්‍රී ලංකාවේම බහුතර ජනතාව සිංහලයන් බවත්ය. ක්‍රි ව 1650 දී පමණ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන බලය හිමි කර ගත් ලන්දේසීන් යාපනයේ දුම්කොළ වගා කිරීම සඳහා වෙල්ලාල දෙමළ ජනතාව වත්මන් තමිල්ඩුනාවේ කෙරමණ්ඩල වෙරළ ප්‍රදේශයේ සිට රැගෙන ආ බවත්” ය. මහාචාර්ය චන්න ජයසුමනගේ මෙම ඓතිහාසික කතාව ශ්‍රී ලංකාවේ ඉතිහාසය ජිනීවා මානව හිමිකම් කොමිසමටම අවබෝද කරදීමටත් ඩයස්පෝරාව අසරණ කිරීමටත් සමත් විය.

Main News