පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

May 6, 2020 at 11:20 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකරුවන් වෙනුවෙන් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා විසිනි.

ඔවුන් එමඟින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ගතවීමට පෙර නව පාර්ලිමේන්තුව පිහිටුවිය යුතු වුවත් එසේ නොකර ඇති තත්ත්වයක් යටතේ මැතිවරණය දිනය දීර්ඝ කිරීම ව්‍යවස්ථා විරෝධී බවයි.

පවතින වෛරස් ව්‍යාප්ති තත්ත්වය නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බවද පෙත්සමෙන් වැඩිදුරටත් කියයි.

එනිසා මැතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.

775 views

60 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදවන්නැයි සුමන්තිරන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. LION says:

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්/ සුමන්තිරන් එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 6215 ක්‌ ද උඩරට සිංහලයන් 3331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව විය යුතුය.

  2. Herath Banda Karaliyada says:

    The man who lifetime advocated for Tamil Homeland ,by working for split an Island for “Tamil rough State” ,now has gone Supreme Court asking for> Parliamentary democracy> which is that witness double standard of politics?
    How much that Sumathran think People of ours country are foolish? What model of Democracy that he expected from People of Island

  3. Herath Banda Karaliyada says:

    The man who lifetime advocated for Tamil “Homeland” ,by working for split an Island for “Tamil rough State” ,now has gone Supreme Court asking for> Parliamentary democracy> which is that witness double standard of politics?
    How much that Sumathran think People of ours country are foolish?
    What model of Democracy that People expected from TNA?
    Do not trust Tamil chauvinism !@ of Amraharm Sumatahran real intention is to undermined Sovereignty of country and to be created chaos during ongoing Coronavirus In Island wide.
    How can that SC go against Constitution of soveregnity country which that claim by Tamil Terrorist of TNA ex- members of Parliment!

  4. සමන් says:

    මාර වැඩේ දේශද්‍රෝහි කියලා දැන් කොහොම ද කියන්නේ.

  5. අල්ලපු ගෙදර තිනන් says:

    කොටි සටන අවසන් වී නැත. වාසනාවකට කොටින්ට බැට දුන් නායකත්වය අපට ඇත.

Main News