පැවති පාර්ලිමේන්තුව කැදෙවුවොත් අපි ජනතාවට ජනතාවට 20,000ක් අනුමත කරනවා…. දෝෂාභියෝග, විශ්වාසභංග ගේනේනේ නෑමයි..- සජිත්

May 22, 2020 at 12:00 pm | lanka C news
පැවති පාර්ලිමේන්තුව කැදෙවුවොත් අපි ජනතාවට ජනතාවට 20,000ක් අනුමත කරනවා…. දෝෂාභියෝග, විශ්වාසභංග ගේනේනේ නෑමයි..- සජිත්

කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා වහාම පැවති පාර්ලිමේන්තුව කැඳවන්නයි තමා ඉල්ලා සිටින බව සමගි කරන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජනතාවට 20000 ලබාදීම, කඩාවැටුණු ව්‍යාපාර ගොඩනැගීම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් සඳහා මුදල් සම්මත කර දීමට තම කණ්ඩායම සහයෝගය ලබාදෙන බවත් ඔහු පැවසීය.

දෝෂාභියෝග හෝ විශ්වාසභංග ගෙන ඒමට තම කණ්ඩායම කිසිදු සූදානමක නැති බවත් ආණ්ඩුව ඒ ගැන බිය විය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ අදහස් පළ කළේය.

138 views

77 Comments to “පැවති පාර්ලිමේන්තුව කැදෙවුවොත් අපි ජනතාවට ජනතාවට 20,000ක් අනුමත කරනවා…. දෝෂාභියෝග, විශ්වාසභංග ගේනේනේ නෑමයි..- සජිත්”

  1. GulSiri Lal Nanda says:

    One and only son of Ranasinghe Premadasa of late President SL ? He not wise man to rule Island . He talk but he do not what he talk .How can even we like give Rs 200,00 for moths. Ours Economy is so weak while during their rule * ruin of “Good Governance” by UNP leadership of nation Economy.
    He was also members of last ruling Regime ? Even they were in power impossible give Rs 20.00? for each citizens .

  2. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අපි ආයෙ දඟ කරන්නෙ නෑ,මැතිවරණෙ තිබ්බොත් අපිට කැඳත් නෑ.අපි දඟ කරන්නෙ නෑ නෑමයි.ආයෙ කැඳවන්න අනේ,හාද​,ඔන්න කැඳවන්න හොඳේ.

  3. සකු says:

    පුතානො හිටිය නම් දන් අපි නිකන් pad packet එකක් මාසෙට ගන්නවානෙ .

  4. Nimal says:

    Thaththage kale nidanharapu salli ehema athi 20000 denta pasku bomben asarana una ayata hariyata sahana denna bariuna un dan kiyana katha

  5. john the baptice says:

    උසනම් සිකුරිටි කොටනම් කම්කරු

    https://www.youtube.com/watch?v=3qF07CItd-8

  6. පුතාණෝ කරන්නේ ජනතාව මුලාකිරීමට බොරු ගෝ ෂවකි. වෙනත් පක්ෂයකින් හා ලකුණකින් නාමයෝජනා බාරදී ඇති සජබ සෙට්එකේ මන්ත්‍රී දුර මැතිසබය රස්වූවිටම අකිලා විසින් අහෝසිකරනු ඇත. අපි එජාපය සමග එකතුවෙනවා යැයි සජබයින් මේ දිනවල අලුත් අඩව්වක් අල්ලන්නේ ෂේප් න්‍යායක් දමාගෙන මේ ගැටයෙන් බේරීමටය.

  7. Krishan Senarath says:

    කොයි වෙලෙත් කට ඇරියොත් සජිත් ජලනි බලවේගේ (සජබ) නායකයා කියන්නේ පාර්ලිමේන්තුව කැදවන්න විතරයි ඊට වඩා දෙයක් නැහැ කියන්න අනික කියන්න දැනුමකුත් නැහැ ආර් ප්‍රේමදාසගේ පුතා කියන්න බැ එහෙම කියලා ලගින්වත් තියන්න බැ කිසිම දැනුමක් නැහැ සජිත් නිකන් යන ගමන් මාතර හොස්පිටල් එකට ඇවිත් යන්න ඒ වේලාවට ඉන්ජෙක්ෂන් එකක් මගේ ගානේ ගහලා යවන්නම් මොලේ පැදෙන්න

  8. wijith says:

    අැත්තටම මෙි යොදයට මොලේ අමාරැවක් තියෙන බව නමි දැන් පැහැදිලියි ..

  9. Jaya says:

    මේව දෙන්න සල්ලි හොයන්නෙ තවත් ණය අරන්ද? නැත්තං ගෙදරින් ගේනවද? නොදන්න දෙමල කතානොකර හිටියොත් හොදයි

  10. දුටුගැමුණු says:

    මේකා තාත්තා ගේ නමත් කාබාසිනියා කලා

Main News