පැවති පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයි.. මැතිවරණය පැවැත්වීම කැත වැඩක්..- ජවිපෙ නායක

April 12, 2020 at 11:20 am | lanka C news
පැවති පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයි.. මැතිවරණය පැවැත්වීම කැත වැඩක්..- ජවිපෙ නායක

රටම කොරෝනා වසංගතයට මුහුණදී තිබෙන බරපතල අවස්ථාවක කැත බල උවමනාවක් වෙනුවෙන් මැතිවරණයක් කඩිමුඩියේ පැවැත්වීමට යාම දැඩිව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

පවතින තත්ත්වය මත කොරෝනා වසංගත තත්වය මර්දනය සඳහා අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට ගත හැකි ක‍්‍රියාමාර්ග ගැන ව්‍යවස්ථාවෙන් බලය ලැබී ඇතැයිද ඔහු සඳහන් කළේය.

ඒ අනුව පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමට ද ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව අනුව හැකි බවත් එය මේ මොහොතේ සුදුසුම කටයුත්තක් වුවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

242 views

109 Comments to “පැවති පාර්ලිමේන්තුව යලි කැදවිය යුතුයි.. මැතිවරණය පැවැත්වීම කැත වැඩක්..- ජවිපෙ නායක”

  1. Herath Banda Karaliyada says:

    Is that all Terrorist of JVP, TNA and Muslim Congress want to take majority of Parliment by joint hand with UNP to form New Govt? Under Sajith Premadasa of New UNP leader?
    We cannot accept JVP proposal is not that New Proposed,is behind by Sajith and other UNP clique?

    Short cut power for Sajith P…of UNP”s by back door of Parliment to create a political vandalism and whole nation come chaos by anarchism of JVP NEW terrorism.This not Democracy of JVP.JVP has not change to power mongering @

Main News