පැවති පාර්ලිමේන්තුව හෙට යලි කැදවනවාද.. විපක්‍ෂ ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් විමසයි..

June 2, 2020 at 10:02 pm | lanka C news
පැවති පාර්ලිමේන්තුව හෙට යලි කැදවනවාද.. විපක්‍ෂ ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් විමසයි..

පැරණි පාර්ලිමේන්තුව හෙට දිනයේ යළි කැදවීමට සූදානමක් ඇත්දැයි විපක්ෂයේ දේශපාලන පක්ෂයක ප්‍රබලයකු විසින් පාර්ලිමේන්තු නිලධාරියෙකුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවීමට විරුද්ධව අධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගැනීම හෝ නොගැනීම ගැන අද දිනයේ ප‍්‍රකාශ කරන පන දැන්වීමත් සමග මෙම විමසීම කර ඇත.

නමුත් ඔහු දන්වා ඇත්තේ එවන් කිසිම සූදානමක් මේ වන විට නැති බවයි.

අදාල ප‍්‍රබලයා සමග කලක් තිස්සේ මිත‍්‍රත්වයෙන් පසුවන පාර්ලිමේන්තුවේ එම නිලධාරියා ඒ ගැන තම රාජකාරි හිතවතුන් සමගද පවසා තිබේ.

133 views

6 Comments to “පැවති පාර්ලිමේන්තුව හෙට යලි කැදවනවාද.. විපක්‍ෂ ප‍්‍රබලයෙක් පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් විමසයි..”

  1. kkuruwita says:

    මොකාද ඒ ගොනා ? ඉඟියක් වත් දෙන්නෙ නැත්ද ?

  2. UNP GAL IBBA says:

    මොකාද ඒ අලපාලු පුහුලං ගල් බිජ්ජා කැඳවලා ඔය කසිප්පු බාර්ලි මේන්තුව මීහරක් කුඩ්ඩන් ගඤා කැප්ටන්ලා පෝෂනය ඉවරයි හැබැයි මම මෝඩ චූන් දුන්නට මලපැන්නොත් සක්කිලි ඔක්කොම ගේ මලගම මතක තියාගනින් මම බලා සිටිමි සක්කිලියන් ගැන​?????????????

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ටක්කෙටම ඕක අහන්න ඇත්තෙ කිරිඇල්ල​?

  4. කේලමා says:

    අතදරුවෙකුටත් තේරෙන දේ වත් නොතේරෙන මැටි මෝල්ලු නේද දෙය්යනේ ඔය මේන්තුවේ ඉන්නෙ . ඉතිං රටක් හැදෙයි යැ .

  5. ගමරාල says:

    ණරිඇල්ලය අහල තියෙන්නෙ.

  6. Saradiel says:

    මුන්ට දැන් කැන්ටිමේ පිනට කෑම නැතුව පිස්සුවගේ