පැවති යුගයෙන් බේරාගත්තා කියා මිනිස්සු මාව හොයාගෙන ඇවිත් වදිනවා.. – චන්ද්‍රිකා

November 13, 2016 at 10:00 am | lanka C news
පැවති යුගයෙන් බේරාගත්තා කියා මිනිස්සු මාව හොයාගෙන ඇවිත් වදිනවා.. – චන්ද්‍රිකා

පැවති දුෂිත කප්පම් යුගය අවසන් කල නිසා දැන් නිදහසේ හුස්ම ගන්නා බව පවසමින් ව්‍යාපාරිකයින් පිරිසක් තමන් හමුවීමට පැමිණ තමනට වැන්ද බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවත් අමතමිනි.

580 views
Main News