පැවරුවාද.. බද්දට ගත්තාද.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ගිවිසුම කෝ…?

July 21, 2017 at 12:40 pm | lanka C news
පැවරුවාද.. බද්දට ගත්තාද.. නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ ගිවිසුම කෝ…?

වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු හා සෞඛ්‍ය අමාත්‍යංයේ ලේකම් වරයා අතර මාලබේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල සම්බන්ධයෙන් පසගිය ජුලි 17 වන දින අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන්නැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා ඉල්ලයි.

මෙම ඉල්ලීම කරමින් සෞඛ්‍ය අමාත්‍යංයේ ලේකම්වරයා වෙත මන්ත‍්‍රීවරයා විසින් යොමු කර ඇති ලිපිය මෙහි දැක්වෙයි.

25 views
Main News